උබලට සාපේක්ෂව ලස්සන කෙල්ලො

Fiop14

Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    1. යක්ෂනී වගේ මළ පනින්න බෑ..
    2. Hint pass කරන්න බෑ..
    3. පිරිසිදු ව පිළිවෙලට ඉන්න ඕන.
    4. මගේ වැඩ පිළිවෙල දිරවන කෙනෙක් වෙන්න ඕන..
    5. Sex drive එකක් තියෙන්න ඕන ගානට..

    මෙ conditions පහ තෘප්ත කරන හුස්ම වැටෙන ඕන ගෑනියෙක් :yes:
    යක්ෂයා සොයන්නේ යක්ෂනියක් නොවේද, ඔබට යම් දිනක ඔබ මෙන් යක්ෂනියක් ලැබෙනු ඇත,

    එයින් බේරීමට මා සමග එක් වන්න 🙏
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,294
    25,072
    113
    tracing Geo-location.. ... ...
    1. යක්ෂනී වගේ මළ පනින්න බෑ..
    2. Hint pass කරන්න බෑ..
    3. පිරිසිදු ව පිළිවෙලට ඉන්න ඕන.
    4. මගේ වැඩ පිළිවෙල දිරවන කෙනෙක් වෙන්න ඕන..
    5. Sex drive එකක් තියෙන්න ඕන ගානට..

    මෙ conditions පහ තෘප්ත කරන හුස්ම වැටෙන ඕන ගෑනියෙක් :yes:

    Palaweni 2 fulfill wena ganiyek Hoya gaththoth meke dapan ah.
     

    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -76
    18
    Heaven
    www.christianity.com
    chubby un awl nadda bn
    මා ගෙන් සමාව අයදින්න තොප ලැස්තිද, දෙවියක් වහන්සේගේ වචනයට අපහස කළ තවත් පිරිසක් මෙහි සිටි ඔවුන්ටද @siri_ayyaගේ වචනයෙන් කියනවා නම් dislike වරුසාවක් ලැබීමට නියමිතය.
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මා ගෙන් සමාව අයදින්න තොප ලැස්තිද, දෙවියක් වහන්සේගේ වචනයට අපහස කළ තවත් පිරිසක් මෙහි සිටි ඔවුන්ටද @siri_ayyaගේ වචනයෙන් කියනවා නම් dislike වරුසාවක් ලැබීමට නියමිතය.
    Dislike ගණින්නාන්සේ පොඩි එකෙක් පස්සෙන් පන්නනවා 😅ඊයා හුත්තෝ 😂😂
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    Carey Mulligan වගෙ ටොම්බෝයි සුදු බබාල.

    අරාබි, යුදෙව් මෙඩිටරේනියන් කලාපයෙ බබාල. කලවං බබාල.

    සැර දෙමළ බබාල.

    කොළඹ මෙට්‍රොපොලිටන් බබාල.
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,906
    113
    Kandy
    මට සාපේක්ෂව
    මම ආස කෙට්ටු සුදු කෙනෙක්ට මූන දිග වෙන්නත් ඕනෙ .ඇස්දෙක නාදල්ලෙ වගෙ දිගටි හැඩයක් වෙන්නත් ඕනෙ.ටිකක් කට කාර වෙන්නත් ඕනි.කොන්ඩෙ සාමාන්‍ය ගාන ප්‍රමාණවත්

    උබලට සාපේක්ෂව කෙල්ලො ලස්සන මොනවගේද?
    මත් හොයන්නෙ මෙහෙම
     
    • Love
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගොඩක් ලස්සන වෙන්න ඕනේ නෑ ගති ගුණ හොඳ වෙන්නයි ඕනේ
    Roberto Firmino Popcorn GIF by Liverpool FC