උබලට හිතෙන විදියට ඇයි match එක පැරදුනේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    කොහොම හරි SL ටීම් එකේ මේ කාලේ ගහන්නේ එකට තමන්ගේ scl ටීම් එකේ ගහපු සෙට් .. :rofl:

    kjp / භානුක
    චමීර / ශානක
    වනිදු / චරිත / කමිදු (දනන්ජය ලක්ෂාන් අවොත් තව එකෙක් මෙතනට එයි. )
    අවිශ්ක / ප්‍රවීන්
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    ඔව් ඒත් බනූකයා වගකීමෙන් ගහනවා කියලා පේන්නේ නෑ නේ බන් ඌ ආපු ගමන් 6ක් ගහන්න බලන්නේ. batting fail වෙලා තියෙද්දිත් එක දෙක දාලා ස්තාවර වෙන්නේ නැතුව, අප‍රාදේ ඌ වගේ දක්ශතාවයක් තියෙන එකෙක් පිස්සු කෙලිද්දි මොකද හැම තිස්සේම චාන්ස් හම්බු වෙන්නේ නෑ,. අනික ඌ ටිකක් වෙලා හිරියනම් කොහොමත් 10-40 පන්දුවාර ඇතුලත 4ක් පමනක් field කරන නිසා ඌට ඕනනම් settle උනාම කොහොමත් 6 ඒවා ගහන්න පුලුවන් riskfree එකේ.

    උබල බානුක ගැන කියලා ති‍යෙන එක නම් ඇත්ත අපරාදේ උගේ දක්ශතාවය කිව්වා වගේ single handle match එකක් ගොඩ දාගන්න පුලුවන් එකෙක්. අනික බන් දැන් තියෙන තත්වය අනුව කැපුනොත් කැපුනම තාමා ආයෙ අඩ අඩා ඉන්න බෑ මොකද ගොඩක් උන් චාන්ස් දෙනකන් බලන් ඉන්නේ. උදා- කමිදු මෙන්ඩිස් එහෙම මේ පාර හම්බුනොත් චාන්ස් එකක් ලේසියෙන් අතහරින්නේ නැති වෙයි මොකද කැපුන එකා තමා දන්නේ කොච්චර අමාරුදු ද ආයේ එන්න කියලා..

    උබට හිතෙන්නේ නැද්ද චාමික කරුනාරත්න underutilize කියලා ? උගෙන් ඊට වඩා උඩින් එව්වනම් වැඩක් ගන්න පුලුවන් කියලා..
    ------ Post added on Sep 5, 2021 at 8:25 AM
    Uge udin unna un tika beluwama ehema hithenne ne bn. But welawe hetiyata uwa promote karanna puluwan. Utath wada hasaranga Underutilized kiyala hithenne mata.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    කොහොමත් ඊලග මැච් එකට භානුකව කපන්න ඕන නෑ .අපිට තව ODI නෑ . open චන්දිව එවල භානුකය no 3 දිගටම තියන්න තිබ්බ නම් හරි.
    අපි t20 world cup එකට භානුකය පාවිච්චි කරන්න යන නිසා, ඊලග t 20 තුනෙත් ඌව ගස්සයි. ඉතින් ඊලග මැච් එකෙත් චාන්ස් එකක් දෙන්න ඕනේ. keeper කොහොමත් kjp ආවම වෙනස් වෙන නිසා එතනට චන්දිව ඊලග odi එකට දැම්මට අවුලක් නෑ .

    NO 5 අසලංක නේ බන්. උගේ list A avg 40ට වැඩි.. odi වලත් දැනට ඉන්න උන්ගෙන් වැඩිම උගේ උඩ ගහන උන්ගෙන්.
    ------ Post added on Sep 5, 2021 at 8:15 AM

    මගේ ඔඩරේ
    අවිශ්ක
    කුසල්
    චරියා
    ධනා
    චාමික
    දස්සා
    වනියා
    චාමීර
    අකිල
    ප්‍රවීන්

    හැබැයි කමිඳුත් ඉන්න ඕනේ කියන තැන ඉන්නවා. චරියාටත් වඩා කමිදුවට චාරයක් නැති ෂොට් තියෙනවා. හදා ගන්න පුළුවන් මැක්ස්වෙල් කෙනෙක්. පලවනි බෝලෙන්ම 6ක් උස්සන්න පුළුවන් කොල්ලෙක්. චරියා කියන්නේ අමුතුම චරිතයක්. ඕන පීඩනේක පීඩනයක් නෑ වගේ ගහන්න පුළුවන් එකෙක්. හරියට හිටියොත් සංගා (max) pro කෙනෙක්
     
    • Like
    Reactions: Venux and dilann

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    Othana inna Minod,Dhananjaya,Dasun wage unstable players la ayin karala Mathews,Thirimanne,Chandi wage poddak strike rate adu ayawa strike rotate karala gahanna kiyala athulata danna wenawa.Minod, Dhananjaya,Dasun wage un honda teams wala half players la widihata gannawath bari kattiya.
     
    • Like
    Reactions: Mr.Frank

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    කමිදු මෙන්ඩිස් වන් dawn ගහන්න ඕන..චන්දි open කරලා .එච්චරයි වෙන්න ඕන.මිනෝද් තව ඉගෙන ගන්න දේවල් හුගක් තියනවා
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Othana inna Minod,Dhananjaya,Dasun wage unstable players la ayin karala Mathews,Thirimanne,Chandi wage poddak strike rate adu ayawa strike rotate karala gahanna kiyala athulata danna wenawa.Minod, Dhananjaya,Dasun wage un honda teams wala half players la widihata gannawath bari kattiya.
    ඔව් උබ කියන එක හරි කියපු 3න් දෙනාම half players ලා, batting නම් සෑහෙන්න හදාගන්න ඕන ඔය 3න් දෙනාම..දසුන් domestic ගහද්දී බය නැතුව ගහන්නේ, හැබැයි ඌ international ගහද්දී පට්ට බයේ ගහන්නේ, බැලුවොත් ඊයේ මැච් එකේ ඌ දග පන්දු යවන්නන්ව හරියට read කරේ නෑ, විශේශයෙන් මහරාජ්ට එහෙම හොදටම හිර උනා එකක් දාලා strike එක rotate කරන්න බැරි උනා.. වේග පන්දු යවන්නන්ටත් එහෙමයි රබාටට එහෙම ලොවෙත් හිර වෙනවා සෙට් උනොත්..ඒ බන් ඌ technically correct batsman කෙනෙක් නෙමෙයි just a power hitter කෙනෙක් නිසා කියලයි මන් හිතන්නේ අපි තාමත් ඌ අලුත් කියවම් අපිට පිස්සු මොක්ද හැම ටීම් එකේම ඉන්නවා analyst කෙනෙක් උගෙන් උන අඩු පාඩු බලාගෙන තමන්ටම ඒවා හදාගන්න ක්‍රමයක් හොයා ගන්න පුලුවන්. ඒත් දැන් ගොඩක් මැච් ගහපු ඌ මතක ඇති කාලෙක ටීම් එකට අවශය දෙය දීලා නෑ කියලයි මන් නම් හිතන්නේ..මොකද කන්ඩායමක බන් නායකයා කියන්නේ ටීම් එක මෙහෙයවන කෙනා විතරක් නෙමෙයි ඌ ‍රිදෙන්න ගැහුවොත් අනිත් උනුත් රිදෙන්න ගහන්න බලනවා ඌ දිගටම fail උනොත් බන් කොහොමද අනිත් අයගෙන් හොද දෙයක් බලාපොරොත්තු වෙන්නේ..
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    උබලට හිතෙන විදියට ඇයි match එක පැරදුනේ?​

    මැච් දිනන්න තරං ක්‍රීඩාවට දක්ෂතාවයක් නැති නිසා! උන්ට දිනන්න බැරි නිසා ! 😁

    Happy Eddie Murphy GIF by Laff
     
    • Haha
    Reactions: Mr.Frank

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    මචන් මට නම් හිතෙන විදියට අපිට කලින් තිබ්බට වඩා හොද team එකක් ඉන්නවා, ඒ කියන්නේ players ලා කිහිප දෙනෙක් ඉන්නවා අපිට rely වෙන්න පුලුවන් උදා- චරිත් , වනිදු, චාමික, චමීර.
    • මන් හිතෙන විදියට අපිට හොද ආරම්බක පිතිකරුවෙක් නෑ අවිශ්ක ඇරුනම. මිනෝද් හොද keeper කෙනෙක් උනාට batting අතින් ගොඩක් අඩුයි කියලා මන් නම් හිතන්නේ.
    • no. 03 ගහන්න ඕනා technically correct batsman කෙනෙක් එහෙම ඉන්නේ අපිට චරිත් හරි දනන්ජය තමා. ඒ නිසා ඉක්මනට ඒ කඩුලු ටික ගිය ගමන් ලොකු පීඩනයක් එනවා නැත්නම්. මේ තරග දෙකේම ඒක දැක්කා.
    • අනික මන් හිතන්නේ චාමිකව no 08 ගහන්න දාලා අපි එයාගෙන් හරියට වැඩක් ගන්නේ නෑ කියලා හරියට බැලුවොත් ඌ හොදට ගහනවා දසුන් සහ වනිදුට වැඩියෙන් විශ්වාසයෙන්.
    • පන්දු යැවීම ගත්තොත් අකිල දැන් පලපුරුදු ක්‍රීඩකයෙක් ඒත් ඔහු කන්ඩායමට අවශය දේ දෙනවද කියලා ප්‍රශ්නයක් ඒ කිව්වේ ඔහු right arm offbreak පන්දු යවන්නක් ඒත් ඔහු ඒක නෙමෙයි දැන් දාන්නේ legbreak ඒ මන් හිතන්නේ දකුනත් පිතිකරුවන් නිසා වෙන්න ඇති ඒත් බන් ගත්තොත් වෙන offbreak පන්දු යවන්නන් දාන්නෙම ඒක නේ, ඒ උන් තමන්ගේ skill එක හදුනා ගෙන ඒක විශ්වාස කරලා පීඩනයක් ඇති කරලා කඩුලු ගන්නවා. අකිල පන්දු 3ක් හොදට දාලා දානවා මැද කොටලා බලපම් මැච් දෙකේම එක දිගට පීඩනයක් දුන්නේ නෑ, fulltoss හරි එකක් දානවා overඑකකට.
    • ප්‍ර‍වීන් නම් තාම නවක‍යෙක් ඔහු දැනට ඔහුගේ මට්ටමට හොදට පන්දු යවනවා කියලා මටනම් හිතෙනේ ඒත් අර consistent එකම තැනට දාලා පීඩනය දිගටම තියාගන්න තාම බෑ වගේ ඔහුට, maharaj leftarm orthodox කෙනෙක් ඔහුගෙන් ඒක දැකින්න පුලුවන්. උගෙන් හරි ඒක ඉගෙන ගන්න පුලුවන්. අපිට හිටපු රන්ගන හේරතුත් එහෙමයි කරේ.
    • චමීර හොදයි පන්දු යවනවා ඒත් death overs වල field එකට පන්දු යවන්න බෑ, බැලුවොත් මැච් දෙකේම mid on ගෙනල්ලා length බෝල දානවා අනික මන් නම් Yorker පන්දුවක් දැක්කේම නෑ දානවා පන්දුව තෙත නිසා ද දන්නේ නෑ.
    • වනිදු ටිකක් දැන් overconfidence ද මන්දා කියලා හිතන්නේ. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නිසා මීට වඩා පිතිකරනය පැත්තෙන් සාදා‍රනයක් කරන්න ඕනා කියලයි මන් නම් දකින්නේ.

    ඊලග එක හොදට කරලා දිනයි කියලා විශ්වාස කරනවා.
    1. ඔතන කුසල් ආවම හරි යයි
    2. බානුකයට තව එකක් දෙකක් දෙන්න ඕනෙ (එක්කො රෙස්ට් එකක් දීල) ඊයෙ ජයසූරිය කිවුවෙත් පොරගෙ ප්ලේස් එකේ තව චාන්ස් එකක් දෙන්න ඕනෙ ස්මාට් ක්‍රිකට් ගහන්න කියලා දෙන්න ඕනෙ කියල.
    3. බැටින් ඕඩර් එක නම් මේක හරි
    4. අකිලය නම් පිස්සෙක් මෙච්චර මැච් ගහල පිස්සු කෙලිනව අලුත් කොල්ලෙක් ගේන්න වෙනව එතනට මහේශ් ට හරි පුලින තරංගට චාන්ස් එකක් දෙන්න වටිනව domestic t20 එක හොදට ගැහුව
    5. ප්‍රවීන් කොල්ල හැදෙයි කියලා හිතෙනව
    6,7 උන් දෙන්නට RCB වස්තිය වැදුනෙ :lol: :rofl: :P
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    ඔව් උබ කියන එක හරි කියපු 3න් දෙනාම half players ලා, batting නම් සෑහෙන්න හදාගන්න ඕන ඔය 3න් දෙනාම..දසුන් domestic ගහද්දී බය නැතුව ගහන්නේ, හැබැයි ඌ international ගහද්දී පට්ට බයේ ගහන්නේ, බැලුවොත් ඊයේ මැච් එකේ ඌ දග පන්දු යවන්නන්ව හරියට read කරේ නෑ, විශේශයෙන් මහරාජ්ට එහෙම හොදටම හිර උනා එකක් දාලා strike එක rotate කරන්න බැරි උනා.. වේග පන්දු යවන්නන්ටත් එහෙමයි රබාටට එහෙම ලොවෙත් හිර වෙනවා සෙට් උනොත්..ඒ බන් ඌ technically correct batsman කෙනෙක් නෙමෙයි just a power hitter කෙනෙක් නිසා කියලයි මන් හිතන්නේ අපි තාමත් ඌ අලුත් කියවම් අපිට පිස්සු මොක්ද හැම ටීම් එකේම ඉන්නවා analyst කෙනෙක් උගෙන් උන අඩු පාඩු බලාගෙන තමන්ටම ඒවා හදාගන්න ක්‍රමයක් හොයා ගන්න පුලුවන්. ඒත් දැන් ගොඩක් මැච් ගහපු ඌ මතක ඇති කාලෙක ටීම් එකට අවශය දෙය දීලා නෑ කියලයි මන් නම් හිතන්නේ..මොකද කන්ඩායමක බන් නායකයා කියන්නේ ටීම් එක මෙහෙයවන කෙනා විතරක් නෙමෙයි ඌ ‍රිදෙන්න ගැහුවොත් අනිත් උනුත් රිදෙන්න ගහන්න බලනවා ඌ දිගටම fail උනොත් බන් කොහොමද අනිත් අයගෙන් හොද දෙයක් බලාපොරොත්තු වෙන්නේ..
    දසුන් හිර උනා ඊයෙ, දිගටම ලකුණු අතර හිටියෙ කලින් මැච් වල දසුන් විතරයි. බලන්න අන්තිම සීරියස් ටික, කැප්ටන් කරන්න කලින් අන්තිම ටිකෙත් එහෙමයි
     
    Last edited:
    • Love
    Reactions: Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    දසුන් හිර උනා ඊයෙ, දිගටම ලෞණු අතර හිටියෙ කලින් මැච් වල දසුන් විතරයි. බලන්න අන්තිම සීරියස් ටික, කැප්ටන් කරන්න කලින් අන්තිම ටිකෙත් එහෙමයි
    1630815588615.png

    2021 performance

    overall

    1630815732857.png
     
    • Like
    Reactions: incest_cult

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මචන් මට නම් හිතෙන විදියට අපිට කලින් තිබ්බට වඩා හොද team එකක් ඉන්නවා, ඒ කියන්නේ players ලා කිහිප දෙනෙක් ඉන්නවා අපිට rely වෙන්න පුලුවන් උදා- චරිත් , වනිදු, චාමික, චමීර.
    • මන් හිතෙන විදියට අපිට හොද ආරම්බක පිතිකරුවෙක් නෑ අවිශ්ක ඇරුනම. මිනෝද් හොද keeper කෙනෙක් උනාට batting අතින් ගොඩක් අඩුයි කියලා මන් නම් හිතන්නේ.
    • no. 03 ගහන්න ඕනා technically correct batsman කෙනෙක් එහෙම ඉන්නේ අපිට චරිත් හරි දනන්ජය තමා. ඒ නිසා ඉක්මනට ඒ කඩුලු ටික ගිය ගමන් ලොකු පීඩනයක් එනවා නැත්නම්. මේ තරග දෙකේම ඒක දැක්කා.
    • අනික මන් හිතන්නේ චාමිකව no 08 ගහන්න දාලා අපි එයාගෙන් හරියට වැඩක් ගන්නේ නෑ කියලා හරියට බැලුවොත් ඌ හොදට ගහනවා දසුන් සහ වනිදුට වැඩියෙන් විශ්වාසයෙන්.
    • පන්දු යැවීම ගත්තොත් අකිල දැන් පලපුරුදු ක්‍රීඩකයෙක් ඒත් ඔහු කන්ඩායමට අවශය දේ දෙනවද කියලා ප්‍රශ්නයක් ඒ කිව්වේ ඔහු right arm offbreak පන්දු යවන්නක් ඒත් ඔහු ඒක නෙමෙයි දැන් දාන්නේ legbreak ඒ මන් හිතන්නේ දකුනත් පිතිකරුවන් නිසා වෙන්න ඇති ඒත් බන් ගත්තොත් වෙන offbreak පන්දු යවන්නන් දාන්නෙම ඒක නේ, ඒ උන් තමන්ගේ skill එක හදුනා ගෙන ඒක විශ්වාස කරලා පීඩනයක් ඇති කරලා කඩුලු ගන්නවා. අකිල පන්දු 3ක් හොදට දාලා දානවා මැද කොටලා බලපම් මැච් දෙකේම එක දිගට පීඩනයක් දුන්නේ නෑ, fulltoss හරි එකක් දානවා overඑකකට.
    • ප්‍ර‍වීන් නම් තාම නවක‍යෙක් ඔහු දැනට ඔහුගේ මට්ටමට හොදට පන්දු යවනවා කියලා මටනම් හිතෙනේ ඒත් අර consistent එකම තැනට දාලා පීඩනය දිගටම තියාගන්න තාම බෑ වගේ ඔහුට, maharaj leftarm orthodox කෙනෙක් ඔහුගෙන් ඒක දැකින්න පුලුවන්. උගෙන් හරි ඒක ඉගෙන ගන්න පුලුවන්. අපිට හිටපු රන්ගන හේරතුත් එහෙමයි කරේ.
    • චමීර හොදයි පන්දු යවනවා ඒත් death overs වල field එකට පන්දු යවන්න බෑ, බැලුවොත් මැච් දෙකේම mid on ගෙනල්ලා length බෝල දානවා අනික මන් නම් Yorker පන්දුවක් දැක්කේම නෑ දානවා පන්දුව තෙත නිසා ද දන්නේ නෑ.
    • වනිදු ටිකක් දැන් overconfidence ද මන්දා කියලා හිතන්නේ. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නිසා මීට වඩා පිතිකරනය පැත්තෙන් සාදා‍රනයක් කරන්න ඕනා කියලයි මන් නම් දකින්නේ.

    ඊලග එක හොදට කරලා දිනයි කියලා විශ්වාස කරනවා.
    තාම හරියට ප්‍රෙශර් හැඩල් කරලා චේස් කරන්න පුරුදු නෑ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,794
    113
    chandimal wa danna tibba chance ekak denna. Kusal Janith hoda namuth uta team/country hagima neh. (u gahanne coach wenuwen neh :P), attitude hari ne uge.

    dan inna team eka experience madi habei hoda potential ekak tiyena team ekak, godak aya podi wayase un. Avishka ehema maruwata hadala ganna puluwan stable cricketer kenek. Asalaka,Chamika, Shanka middle order ta enna ona.

    thawa matches 5-10k gahanakota hodata hadila ei. SL team eka pahugiya kale hitiye kuddo, bebaddo, pada show karayo neh. ehema baladdi dan team eka sahenna hodai, ekama de experience madi.
     
    • Like
    Reactions: dilshan87

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    හිමේෂ් රාමනායක ගන්න ඕන. last tournament එකේ හොඳටම කරා. [හොඳටම කරන උන් ගන්නෙ නැනෙ] චම්පිකගෙ පුතා නිසා කැපිලි තියේද දන්නෙ නෑ.
    ඊළඟ match එකේ භානුක වෙනුවට චන්දිමාල් ගහන්න ඕන. හොඳටම කල තව එකෙක්.
    මිනෝද් වෙනුවට කමිඳු ගන්න ඕන. හොඳටම කල තව එකෙක්...........

    අපේ උන්ට match පරාද උනාට කමක් නෑ. දක්ෂයට තැන දෙන්න කැමති නැති නිසා.
    angelo mathews capa හිටපු t20 world cup එකේ නුවන් කුලසේකරයි සචිත්‍රයයි බංකුවේ තියල ගහල පැරදුනේ. තනිකර ගොන් joke තියෙන්නෙ.
    ඒ උනාට කතාව රට වෙනුවෙන් ගහන්න...........
    ------ Post added on Sep 5, 2021 at 10:16 AM

    මාවන්ව බංකුවේ තියල මහේල world cup ගැහුවා වගේ තමයි. හොඳම උන් එළියේ. තරහවල් පිරිමහන්න ගියාම වෙන්නෙ ඕක තමයි...........
    ------ Post added on Sep 5, 2021 at 10:19 AM
     
    Last edited:

    Charles Manson

    Junior member
  • Sep 4, 2021
    42
    17
    8
    බෝලෙ එනකොට අපේ බැට්මන්ලට මතක් වෙන්නෙම ඊයෙ රෑ උරපු ඇටේ නිසා