උබලට හිතෙන විදියට ඇයි match එක පැරදුනේ?

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ප්‍රේමදාසෙ ඩේ ඇන්ඩ් නයිට් ගහනව කියන්නෙ ඉතින් toss එකෙන්ම 50% ක් විතර දිනන්නෙ කවුද කියල තීරනය වෙලා ඉවරයි. වැඩිම score එක chase කරල තියෙන්නෙ 288... ඉතින් කරන්න තියෙන්නෙ toss එක දින්නොත් මුලින්ම ගහන්න අරගෙන 280+ score එකක් ගැහුවම දිනන සම්බාවිතාව වැඩියි. 1st මැච් එකේ අපි කරෙත් ඒක, 2nd එකේ උන් කරෙත් ඒක...
     
    Attachments

    • IMG_20210905_114410.jpg
      IMG_20210905_114410.jpg
      169.6 KB · Views: 62

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    "කිල ජන ජය" ඒ නම ඇහෙන්නෙම එහෙමයි..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට හිතෙන්නෙ පැරදෙන්න මූලික හේතුව මැද ඕවර්ස් ටික හොඳට කරේ නැති නිසා කියලා.දසුන්ගෙ කැප්ටන්සි එක කොච්චර හොඳ උනත් පොර අකිලට නෙලද්දිත් ඌටම දුන්නා.අකිලට අත්දැකීම් තිබ්බට පොර හොඳට බෝල් කරන් නෑ.බල්ලන්ට ආප්ප දානව වගේ ඔහේ බෝල් කරන්නේ.දසුන් මේ වැඩේම සඳකැන් එක්ක කරා ඉන්දියාව එක්ක තිබ්බ දෙවනි මැච් එකේ.ඒකත් දිනන්න තිබ්බ එක පැරදුනේ.සඳකැන්ගෙ ඕවර්ස් ටිකට නෙලපු නිසා.දසුන්ගෙයි චාමිකගෙයි ඕවර් සෑහෙන්න ඉතුරුයි.අකිලට වදිද්දි වනිය එක්ක අනිත් පැත්තෙන් චාමික දාන්න තිබුනා.දසුන්ටත් තව ඕවර් තුන හතරක් දාන්න තිබුනා.අනික ඊයෙ ෆීල්ඩිනුත් අවුල්.ඒ වගේම RPS එකේ රෑට 250+ චේස් කරනව කියන්නෙ අමාරු වැඩක්.ඉතින් මැද ඕවර්ස් වල ආව ප්‍රෙෂර් එකයි ස්කෝබෝඩ් ප්‍රෙෂර් එකයි ඔක්කොම ආවම දරාගන්න බැරි වෙන්න ඇති.එක මැච් එකක් පැරදුනා කියල ටීම් එක වෙනස් කරන්න ඕන නෑ.දසුන්ට හරියට බෝලින් චේන්ජ් කරන්න කියල දීලා පොඩ්ඩක් ඔලුව හදලා මුන්වම තව සීරිස් දෙකක් විතර ගස්සලා බලන්න ඕනේ.මිනෝද් එහෙම හොඳ නෑ කීවට ඌ පිටිපස්සෙ ඉඳන් හොඳ සපෝට් එකක් දෙනවා බෝලර්ට.අනික ගොඩක් වෙලාවට උන් දෙන්නා 50+ පාට්නශිප් එකක් දානවා.ඒ නිසා ඌව දැන්ම කපන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,587
    6,909
    113
    Gedara
    අවිශ්ක එක්ක බානුක ඕපන් ගහන්න ඕනෙ. අවිශ්කට ඒකෙන් මාර රිලීස් එකක් හම්බෙනවා එයාගෙ ගේම් එක ගහන්න රිලැක්ස් එකේ. මිනෝද් ගහන්නෙ නැති නිසා එකේ ප්‍රෙශර් එක අවිශ්කට. බානුක ෆ්‍රී ෆ්ලොවින් බැටෙක් නෝමලි බෝලර්ස්ලා ඩික්ටෙට් කරන්න කලින් ඌ ගේම් එක ඩික්ටේට් කරන්න බලන්නෙ. ඒ නිසා බානුක ඕපන් එන්න ඕනෙ. ලෙෆ්ට් හෑන්ඩ් රයිට් හෑන්ඩ් කම්බිනේශන් එක තියෙනවා. පවර්ප්ලේ එකේ උඩින් ගහන්න පුලුවන් ඊසි. අසලන්ක 1 ඩවුන් එන්න ඕනෙ. ඌ තමා ස්ටෙඩි බැටා කාල්ම් කම්පෝසර්. උගෙ වටේ අනිත් එවුන්ට ගහන්න පුලුවන්.ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකකට අසල්න්කව ගස්සන්න ඕනෙ. 4 දනන්ජය. 5.චන්දිමාල් 6.චාමික මූ හිතනවට වඩා මීටර් එකෙන් ගහනවා දසුන්ට වඩා ටෙක්නික් එක හොදයි මැච් එක ඇදන් යන්න පුලුවන් අනිත් එකාට සපෝට් කරගෙන. 7.දසුන් එයාට එයාගෙ ගේම ගහන්න පුලුවන් දසුන් ට හරි යන්නෙ නෑ ඉන්නිග්ස් ගහන එක. එයා ගහන්න ඕනෙ තිසර වගේ පින්ච් හිටින්ග්. බැලන්ස් නැද්ද මෙහෙම ගැහුවොත්?
     
    • Like
    Reactions: earthling

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    1. ඔතන කුසල් ආවම හරි යයි
    2. බානුකයට තව එකක් දෙකක් දෙන්න ඕනෙ (එක්කො රෙස්ට් එකක් දීල) ඊයෙ ජයසූරිය කිවුවෙත් පොරගෙ ප්ලේස් එකේ තව චාන්ස් එකක් දෙන්න ඕනෙ ස්මාට් ක්‍රිකට් ගහන්න කියලා දෙන්න ඕනෙ කියල.
    3. බැටින් ඕඩර් එක නම් මේක හරි
    4. අකිලය නම් පිස්සෙක් මෙච්චර මැච් ගහල පිස්සු කෙලිනව අලුත් කොල්ලෙක් ගේන්න වෙනව එතනට මහේශ් ට හරි පුලින තරංගට චාන්ස් එකක් දෙන්න වටිනව domestic t20 එක හොදට ගැහුව
    5. ප්‍රවීන් කොල්ල හැදෙයි කියලා හිතෙනව
    6,7 උන් දෙන්නට RCB වස්තිය වැදුනෙ :lol: :rofl: :P
    උබ කියපු ඔක්කොම හරි තව දෙයක් දසුන් ගෙන් චමිකයට පොඩි කැපිල්ලක් වගේ පේනවා කලින් එකෙත් ඉල්ලලා over 1ක ගන්නේ ඊයෙත් over 2ක 3ක් උට‍ කියලා දැම්මුවනම් runs ටිකක් අඩු කරගන්න තිබ්බා , මොකද දසුන් / චාමික / ලක්ශාන් 3න් දෙනාම fast ball all rounders ලා ඔය අනිත් දෙන්නම දසුන්ට වඩා ඉස්සරහින් ඉන්නවා ඒක නිසා දසුන්ගෙන් පොඩ්ඩක් කැපිල්ලක් තියනවා වගේ පේනවා

    මට හිතෙන්නෙ පැරදෙන්න මූලික හේතුව මැද ඕවර්ස් ටික හොඳට කරේ නැති නිසා කියලා.දසුන්ගෙ කැප්ටන්සි එක කොච්චර හොඳ උනත් පොර අකිලට නෙලද්දිත් ඌටම දුන්නා.අකිලට අත්දැකීම් තිබ්බට පොර හොඳට බෝල් කරන් නෑ.බල්ලන්ට ආප්ප දානව වගේ ඔහේ බෝල් කරන්නේ.දසුන් මේ වැඩේම සඳකැන් එක්ක කරා ඉන්දියාව එක්ක තිබ්බ දෙවනි මැච් එකේ.ඒකත් දිනන්න තිබ්බ එක පැරදුනේ.සඳකැන්ගෙ ඕවර්ස් ටිකට නෙලපු නිසා.දසුන්ගෙයි චාමිකගෙයි ඕවර් සෑහෙන්න ඉතුරුයි.අකිලට වදිද්දි වනිය එක්ක අනිත් පැත්තෙන් චාමික දාන්න තිබුනා.දසුන්ටත් තව ඕවර් තුන හතරක් දාන්න තිබුනා.අනික ඊයෙ ෆීල්ඩිනුත් අවුල්.ඒ වගේම RPS එකේ රෑට 250+ චේස් කරනව කියන්නෙ අමාරු වැඩක්.ඉතින් මැද ඕවර්ස් වල ආව ප්‍රෙෂර් එකයි ස්කෝබෝඩ් ප්‍රෙෂර් එකයි ඔක්කොම ආවම දරාගන්න බැරි වෙන්න ඇති.එක මැච් එකක් පැරදුනා කියල ටීම් එක වෙනස් කරන්න ඕන නෑ.දසුන්ට හරියට බෝලින් චේන්ජ් කරන්න කියල දීලා පොඩ්ඩක් ඔලුව හදලා මුන්වම තව සීරිස් දෙකක් විතර ගස්සලා බලන්න ඕනේ.මිනෝද් එහෙම හොඳ නෑ කීවට ඌ පිටිපස්සෙ ඉඳන් හොඳ සපෝට් එකක් දෙනවා බෝලර්ට.අනික ගොඩක් වෙලාවට උන් දෙන්නා 50+ පාට්නශිප් එකක් දානවා.ඒ නිසා ඌව දැන්ම කපන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ.
    ඔව් දසුන්ට experience මදි අනික අකිල ඔක්කොම කොට ball දැම්මේ / චමීකයට 6ට අඩුවෙන් ගහලා තියේදිදීත් උට overs දුන්නේ නැ
    ------ Post added on Sep 5, 2021 at 12:33 PM