උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    offgrid solar ekak set karaganin battery capacity wadi ekak. ekakata cost eka wadi nam battery pack + inverter + charger ganna. passe kalekadi solar add karaganna.

    oya ekakwath set wenne nathinam hoda generator ekak ganin
     
    • Love
    Reactions: Avatar998

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    පුලුවං නං රට පැනපං , මේකෙ ඉඳල අනාගතයක් නෑ

    ඉන්නව නං ඉතිං සෝල සොලුශන් එකක් වත් බලපං

    දැනට ලොකු බැට්‍රි දෙකක් වගේ අරං කරන්ට් තියෙන වෙලාවට චාජ් කරං , නැති වෙලාවට යූස් කරත් ශේප් වෙයි, පැය 24 ම කපන්නෙ නැති නිසා

    හැබැයි බැසිල ආර්තිකේ ඉතුරු ටිකත් කෑවම පැය 20 ක් වගේ කරන්ට් කැපුවොත් බැට්‍රි චාජ් කර ගන්නවත් බැරි වෙයි
     
    • Sad
    • Like
    Reactions: Avatar998 and NRTG

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    මේ දවස්වල මොකක්ද ඉස්සරහට කරන්නේ කියලා හිතාගන්ට බැරුව ඉන්නේ. කට්ටියගෙන් උපදෙසක් ඕනි මේක ගැන. option දෙකක් තියෙනවා. උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක මේ වෙලාවේ හැටියට කියලා මොකක්ද හිතන්නේ? :confused:

    මගේ background එක පොඩ්ඩක් කියන්නම්. මන් IT field එකේ වැඩ කරන්නේ (freelancing). දැනට අවම මාසෙකට ලක්ෂ 2ක අදායමක් එනවා. වයස 26+. අවුරුදු එකහමාරකට විතර කලින් 1Million worth editing rig (PC) එකක් හැදුවා. මේක හැදුවේ අඩුම 10 years වත් ඉස්සරහට වැඩ කරන්ට. (මම PC එක ගැන කිව්වේ මට රට යන්ටත් හිතෙනවා වෙලාවකට, මේක විකුනන්ටත් දුකයි. :( එතකොට ඔක්කොම plan අවුල් වෙනවා ඉස්සරහට කරන්ට හිටපු. :( )

    01. දැන් මේකයි case එක. මේ power cut එකත් එක්ක වැඩ කරගන්ට විදියක් නෑ. UPS එකක් තිබ්බට උපරිම 10mins වගේ ඒක වැඩ කරන්නේ. :baffled: (3D rendering එහෙම කරන නිසා ටිකක් ලොකු power එකක් අදිනවා) මන් දැක්කා power එක store කරලා තියාගන්ට පුලුවන් මොකක් හරි battery එකක්. :shocked: (මේ ගැන මට ලොකු idea එකක් නෑ) අඩුම පැය 10 ක් වගේ (ඉස්සරහට පැය 10 ක් power cut කරොත්) pc එකක් run කරගන්න තියන හොඳම option එක මොකක්ද? :confused: (ලක්ෂ 3කින් වගේ shape කරගන්ට පුලුවන් මොකක් හරි? :yes: )

    02. අනිත් option එක තමා වෙන රටකට migrate වෙන එක මෙහෙ ඉන්ට බැරි වුනොත්. :no: එහෙම යනවනම් ඔක්කොම දේවල් විකුණන්ට වෙනවා. :( ඒත් එහෙම යන්ටත් ලොකුවට qualification නෑ. O/L & A/L qualification විතරයි තියෙන්නේ.. IELTS එහෙමත් කරලා නෑ. අනික work experience පෙන්නන්ටත් නෑ. AUS, Canada වගේ යන්ට ලොකු ගාණක් දාන්ට අමාරුයි. (max 50lacks වගේ) අනික ඒ රටවල්වලට යන්ටත් අමාරුයි මන් දන්න විදියට. Student වීසා දාගෙන මේ field එකේම දෙයක් ඉගෙන ගන්ට පුලුවන්නම් හොදයි කොහෙහරි ගිහින්. එහෙම යනවනම් මොනාද යන්ට පුළුවන් රටවල්. :rofl: එහෙ ගිහිනුත් PC එකක් build කරගෙන වැඩ කරන්ට පුලුවන්නම් තවත් හොදයි. :yes: එහෙම යන්ට ලේසි රටවල් තියෙනවද?

    ඉතින් මන් වෙන රටකට යන එකද හොද නැත්නම්, solar එකක් හරි ගහගෙන මෙහෙ ඉදන් වැඩ කරගෙන යන එකද උබලා හිතන්නේ ? :nerd:

    Same question here

    Same question here

    Try to Migrate

    Current situation can get even worse, we are on par with the situations happening in Lebanon. Our central bank is officially banckrupt, that's the truth. Liabilities are higher than assets and income. So basic economics. It will take another 15 - 20 years to recover from this situation, even that's doubtful since there are no any leaders with proper economic plans. Are you okay to waste that much of time in your life ?

    Freelancing can be done at any age, any place and any time. But migration doesn't work like that. Your age is not an issue, Try to apply for student visas. I think it's possible. I've known people who migrated at the age of 30-40.

    At least give a try so that you will not regret later. Apply for a course that fits your freelancing experience.
     
    • Sad
    Reactions: Avatar998

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මේ දවස්වල මොකක්ද ඉස්සරහට කරන්නේ කියලා හිතාගන්ට බැරුව ඉන්නේ. කට්ටියගෙන් උපදෙසක් ඕනි මේක ගැන. option දෙකක් තියෙනවා. උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක මේ වෙලාවේ හැටියට කියලා මොකක්ද හිතන්නේ? :confused:

    මගේ background එක පොඩ්ඩක් කියන්නම්. මන් IT field එකේ වැඩ කරන්නේ (freelancing). දැනට අවම මාසෙකට ලක්ෂ 2ක අදායමක් එනවා. වයස 26+. අවුරුදු එකහමාරකට විතර කලින් 1Million worth editing rig (PC) එකක් හැදුවා. මේක හැදුවේ අඩුම 10 years වත් ඉස්සරහට වැඩ කරන්ට. (මම PC එක ගැන කිව්වේ මට රට යන්ටත් හිතෙනවා වෙලාවකට, මේක විකුනන්ටත් දුකයි. :( එතකොට ඔක්කොම plan අවුල් වෙනවා ඉස්සරහට කරන්ට හිටපු. :( )

    01. දැන් මේකයි case එක. මේ power cut එකත් එක්ක වැඩ කරගන්ට විදියක් නෑ. UPS එකක් තිබ්බට උපරිම 10mins වගේ ඒක වැඩ කරන්නේ. :baffled: (3D rendering එහෙම කරන නිසා ටිකක් ලොකු power එකක් අදිනවා) මන් දැක්කා power එක store කරලා තියාගන්ට පුලුවන් මොකක් හරි battery එකක්. :shocked: (මේ ගැන මට ලොකු idea එකක් නෑ) අඩුම පැය 10 ක් වගේ (ඉස්සරහට පැය 10 ක් power cut කරොත්) pc එකක් run කරගන්න තියන හොඳම option එක මොකක්ද? :confused: (ලක්ෂ 3කින් වගේ shape කරගන්ට පුලුවන් මොකක් හරි? :yes: )

    02. අනිත් option එක තමා වෙන රටකට migrate වෙන එක මෙහෙ ඉන්ට බැරි වුනොත්. :no: එහෙම යනවනම් ඔක්කොම දේවල් විකුණන්ට වෙනවා. :( ඒත් එහෙම යන්ටත් ලොකුවට qualification නෑ. O/L & A/L qualification විතරයි තියෙන්නේ.. IELTS එහෙමත් කරලා නෑ. අනික work experience පෙන්නන්ටත් නෑ. AUS, Canada වගේ යන්ට ලොකු ගාණක් දාන්ට අමාරුයි. (max 50lacks වගේ) අනික ඒ රටවල්වලට යන්ටත් අමාරුයි මන් දන්න විදියට. Student වීසා දාගෙන මේ field එකේම දෙයක් ඉගෙන ගන්ට පුලුවන්නම් හොදයි කොහෙහරි ගිහින්. එහෙම යනවනම් මොනාද යන්ට පුළුවන් රටවල්. :rofl: එහෙ ගිහිනුත් PC එකක් build කරගෙන වැඩ කරන්ට පුලුවන්නම් තවත් හොදයි. :yes: එහෙම යන්ට ලේසි රටවල් තියෙනවද?

    ඉතින් මන් වෙන රටකට යන එකද හොද නැත්නම්, solar එකක් හරි ගහගෙන මෙහෙ ඉදන් වැඩ කරගෙන යන එකද උබලා හිතන්නේ ? :nerd:
    If you are willing to stay here...

    Solar or Just Battery backup.
    --------------------------------------
    Ube PC eka watta kiyada ? Eg: 500W

    500W x 10 = 5000Wh

    5000 WH = 12W x Hour

    Hour = 5000/12 = 420H (Battery wala capacity eka)

    Uba capacity 200Ah battery dekak vithara dala ekko power backup ekak gahapan.

    Ekko Oya size battery include wenavidiyata Solar gahapan.

    ** Mathakathiyaganin Thawa 200Ah ekak Add karanna puluwan wenna facility thiyala set up eka hadapan
     
    • Love
    Reactions: Avatar998

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,562
    1,257
    113
    මෙන්න මෙතන
    ගෙවල් ඉඩම් වාහන වැඩ ශේප් නං පවුල් බරකුත් නැතිනම් මාසෙට ලක්ෂ දෙකක් ඇතිනේ බං Off-grid solar එකක් ගහගෙන දුවන්න
    "පවුල් බරක් නැත්නම් ලක්ෂ දෙකක් ඇතිනෙ බං....."

    ළමයි දෙන්නෙකුත් එක්ක පනස්දාහක් පඩිගන්න මම ගැන කවර කතාද?
    :(:(:(:(:(:(:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ඩිග්රියක් නැති එකේ migrate වෙන එක රිස්කි. ආයෙ මුල ඉඳන් student වෙලා ඔක්කොම පටන් ගන්න වෙන්නෙ. ඒත් කමක් නෑ ලොකු ගාණක් වියදම් කරන්නෙ නැත්තං. එහෙමත් බැහැනෙ. Degree එකක් කරන්න ලොකු ගාණක් ඕන. මට නං හිතෙන්නෙ alternative power supply එකක් හදාගෙන ලංකාවෙ ඉන්න එක ලේසි වෙයි.

    අර එකෙක් දාල තිබුණා ඉන්දියාවට යන්න මාස තුනකට වීස දෙනව කියලා. බැරිම උනොත් එහෙම ගිහින් ඉඳල එන්න බැරිද.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681

    $ income එකකුත් තියෙනව නෙ ඇයි ඉතින් ඉන්දියාවට හරි යන්න හදන්නෙ :unsure:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    $ income එකකුත් තියෙනව නෙ ඇයි ඉතින් ඉන්දියාවට හරි යන්න හදන්නෙ :unsure:

    වියදම අඩුයි. Power එකත් තියෙන නිසා.
    මාස තුනක් ලංකාවට වඩා අඩු වියදමෙන් ඉන්න පුළුවන් කියල තිබුණා. වෙන්න ඇති.

    ඇවිදල එන්නත් පුළුවන් නෙ.
     
    • Wow
    Reactions: Avatar998

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    අත්‍යවශ්‍ය දේවල් ටික ගන්න කට්ටක් කන්න ඕන නේ බන් මේ මගුලේ. ඒ ටිකවත් පිළිවෙලකට තියනව වෙන රටක. දැන් ඒ දේවල් වලට බොරුවට කාලය නාස්ති කරන්න වෙලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    වියදම අඩුයි. Power එකත් තියෙන නිසා.
    මාස තුනක් ලංකාවට වඩා අඩු වියදමෙන් ඉන්න පුළුවන් කියල තිබුණා. වෙන්න ඇති.

    ඇවිදල එන්නත් පුළුවන් නෙ.

    ඉඳුම්හිටුම් වලටත් ගෙවන්න එපෑ මමනං හිතන්නෙ ලොකු වෙනසක් නැතිවෙයි වියදමේ නම්

    අත්‍යවශ්‍ය දේවල් ටික ගන්න කට්ටක් කන්න ඕන නේ බන් මේ මගුලේ. ඒ ටිකවත් පිළිවෙලකට තියනව වෙන රටක. දැන් ඒ දේවල් වලට බොරුවට කාලය නාස්ති කරන්න වෙලා.

    පෝළිමක හිටියද
    ------ Post added on Mar 29, 2022 at 4:27 PM
     
    • Like
    Reactions: Avatar998

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    පෝළිමක හිටියද
    නෑ . මම පෝලිම් වල ඉන්නේ නෑ බන්. අපිට වෙලාවට කරන්ට් එක කපන්නේත් නෑ .. මම කියන්නේ $ income එකක් තිබ්බත් වැඩක් නෑ රටේ අත්‍යවශ්‍ය දේවල් ටික කරගන්න වෙනම කට්ටක් කන්න වෙනවනම්.
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මේ දවස්වල මොකක්ද ඉස්සරහට කරන්නේ කියලා හිතාගන්ට බැරුව ඉන්නේ. කට්ටියගෙන් උපදෙසක් ඕනි මේක ගැන. option දෙකක් තියෙනවා. උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක මේ වෙලාවේ හැටියට කියලා මොකක්ද හිතන්නේ? :confused:

    මගේ background එක පොඩ්ඩක් කියන්නම්. මන් IT field එකේ වැඩ කරන්නේ (freelancing). දැනට අවම මාසෙකට ලක්ෂ 2ක අදායමක් එනවා. වයස 26+. අවුරුදු එකහමාරකට විතර කලින් 1Million worth editing rig (PC) එකක් හැදුවා. මේක හැදුවේ අඩුම 10 years වත් ඉස්සරහට වැඩ කරන්ට. (මම PC එක ගැන කිව්වේ මට රට යන්ටත් හිතෙනවා වෙලාවකට, මේක විකුනන්ටත් දුකයි. :( එතකොට ඔක්කොම plan අවුල් වෙනවා ඉස්සරහට කරන්ට හිටපු. :( )

    01. දැන් මේකයි case එක. මේ power cut එකත් එක්ක වැඩ කරගන්ට විදියක් නෑ. UPS එකක් තිබ්බට උපරිම 10mins වගේ ඒක වැඩ කරන්නේ. :baffled: (3D rendering එහෙම කරන නිසා ටිකක් ලොකු power එකක් අදිනවා) මන් දැක්කා power එක store කරලා තියාගන්ට පුලුවන් මොකක් හරි battery එකක්. :shocked: (මේ ගැන මට ලොකු idea එකක් නෑ) අඩුම පැය 10 ක් වගේ (ඉස්සරහට පැය 10 ක් power cut කරොත්) pc එකක් run කරගන්න තියන හොඳම option එක මොකක්ද? :confused: (ලක්ෂ 3කින් වගේ shape කරගන්ට පුලුවන් මොකක් හරි? :yes: )

    02. අනිත් option එක තමා වෙන රටකට migrate වෙන එක මෙහෙ ඉන්ට බැරි වුනොත්. :no: එහෙම යනවනම් ඔක්කොම දේවල් විකුණන්ට වෙනවා. :( ඒත් එහෙම යන්ටත් ලොකුවට qualification නෑ. O/L & A/L qualification විතරයි තියෙන්නේ.. IELTS එහෙමත් කරලා නෑ. අනික work experience පෙන්නන්ටත් නෑ. AUS, Canada වගේ යන්ට ලොකු ගාණක් දාන්ට අමාරුයි. (max 50lacks වගේ) අනික ඒ රටවල්වලට යන්ටත් අමාරුයි මන් දන්න විදියට. Student වීසා දාගෙන මේ field එකේම දෙයක් ඉගෙන ගන්ට පුලුවන්නම් හොදයි කොහෙහරි ගිහින්. එහෙම යනවනම් මොනාද යන්ට පුළුවන් රටවල්. :rofl: එහෙ ගිහිනුත් PC එකක් build කරගෙන වැඩ කරන්ට පුලුවන්නම් තවත් හොදයි. :yes: එහෙම යන්ට ලේසි රටවල් තියෙනවද?

    ඉතින් මන් වෙන රටකට යන එකද හොද නැත්නම්, solar එකක් හරි ගහගෙන මෙහෙ ඉදන් වැඩ කරගෙන යන එකද උබලා හිතන්නේ ? :nerd:
    මෙහෙමයි. මමත් ඉන්නෙ අයිටී ෆීල්ඩ් එකේම තමයි. අවුරුදු 8කට කිට්ටුව එක්ස්පීරියන්ස් එක තියෙනව. උබේ තියෙන කොලිෆිකේශන් එක්ක මට පේන විදියට දෙන්න පුලුවන් හොදම ඔප්ශන් එක සහ මම දකින විදියට ගොඩක් අය දීල තියෙන ඒවට වඩා හොදම ඔප්ශන් එක මේක කියල මම හිතනව.
    පලවෙනි දේ ෆ්‍රීලාන්ස් කරනව නම් මාසෙට ලක්ශ 2ක් කියන්නෙ හොදටම මදි. සහ ලන්කාවෙ ලක්ශ දෙකකින් කරන්න පුලුවන් මගුලක් නෑ දැන්. ඒක පැහැදිලි කරන්න වෙලාවක් නෙමෙයි දැන්.

    මේකයි මගේ ඔප්ශන් එක.

    1. මුලින්ම ඔෆ්ෆ්ග්‍රිඩ් එකක් ගහගනින් උබේ රූම් එකට විතරක්. ඒකට උබට ලක්ශ 2.5 - 3ක් විතර යාවි.

    2. ඊලගට මේ දවස් වල රිමෝට් ජොබ්ස් ගොඩක් තියෙනව. ලින්ක්ඩින් එකෙන් සහ මොන්ස්චර් සයිට් වල බලන්න. මමත් වැඩ කරන්නෙ රිමොට්ලි ඩිරෙක් සින්ග කම්පැනි එකකට. ෆ්‍රීලාන්ස් කරපු උබ ජොබ් සිකියුරිටි ගැන වදවෙන්නෙ නෑ කියල මම දන්නව. කොහොමත් සින්ග වල රිමෝට් කලත් 4000 සින්ග ඩොලර් වගේ දෙනව. ඒ කියන්නෙ රුපියල් නම් ලක්ශ 8ක් වගේ.

    ඊට අමතරව උබ කැමති නම් උබේ ෆ්‍රීලන්ස් වැඩ සයිඩ් එකෙන් කරන් පලයන්.

    මේක තමයි මට දෙන්න තියෙන ඔප්ශන් එක. ඕනි නම් උබේ වක් ප්‍රොෆයිල් එක් එවුවොත් මට එන වේකන්සි වලින් උබට සෙට් වෙන එකක් තිබ්බොත් එවන්නම්.

    කුහකයො පිරුන මේ සිස්ටම් එක ඇතුලේ තව එකෙක් ගොඩ දාන්න පුලුවන් නම් එච්චරයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    නෑ . මම පෝලිම් වල ඉන්නේ නෑ බන්. අපිට වෙලාවට කරන්ට් එක කපන්නේත් නෑ .. මම කියන්නේ $ income එකක් තිබ්බත් වැඩක් නෑ රටේ අත්‍යවශ්‍ය දේවල් ටික කරගන්න වෙනම කට්ටක් කන්න වෙනවනම්.

    දැනට නම් ශේප් නෙ
     
    • Like
    Reactions: Avatar998

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඔච්චර සල්ලියක් තියන් රට යන්නෙ ඇයි? සැපේ ඉදපන්. ඔය ගාන හම්බ වෙනව නම් ඩොලර් වලින් හම්බ කරනව නම් මෙහෙ ඉන්න එක ලේසි.
    මචන් ඒක එහෙම නෑ. සැලරිය වැඩි වෙන්න වැඩි වෙන්න අපේ අවශ්‍යතා වෙනස් වෙනව. මට මතකයි මම ජූනියර් කාලෙ 45000ක් අරන් මදි කිය කිය හිටිය. අද ලක්ශ කීපයක් හම්බ වෙලත් ඇත්තටම ඒකත් මදි. හේතුව සැලරියත් එක්ක අපේ අවශ්‍යතා වෙනස් වෙලා. ඕක කාටත් එකයි.

    දැනට නම් ශේප් නෙ
    මේක නම් සහතික ඇත්ත. 2020 තිබ්බ තත්වෙට රට ආවොත් නම් ලන්කාවෙ ඉන්න එක ලාබයි
    ------ Post added on Mar 29, 2022 at 4:49 PM
     
    • Sad
    Reactions: Avatar998

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    oyama hitanna. hoda ratakata gihin freelancer karala hoyana 2laks harennawath madi. ethakota oya kiyana wena ratakata giyath mokada karanne? hoda pc ekak gahuwata 2laks kannath madi. toilet hodanawada?

    migrate option eka godak aya kiyala thibbata oyata suite wenne kohomada? thanikarama lat hedillak thiyenne. nath nam stores wala patta sithale or fridge asse weda karanna. eth nath nam heavy machine eka ottu wenna dawasama.