මේ දවස්වල මොකක්ද ඉස්සරහට කරන්නේ කියලා හිතාගන්ට බැරුව ඉන්නේ. කට්ටියගෙන් උපදෙසක් ඕනි මේක ගැන. option දෙකක් තියෙනවා. උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක මේ වෙලාවේ හැටියට කියලා මොකක්ද හිතන්නේ?
මගේ background එක පොඩ්ඩක් කියන්නම්. මන් IT field එකේ වැඩ කරන්නේ (freelancing). දැනට අවම මාසෙකට ලක්ෂ 2ක අදායමක් එනවා. වයස 26+. අවුරුදු එකහමාරකට විතර කලින් 1Million worth editing rig (PC) එකක් හැදුවා. මේක හැදුවේ අඩුම 10 years වත් ඉස්සරහට වැඩ කරන්ට. (මම PC එක ගැන කිව්වේ මට රට යන්ටත් හිතෙනවා වෙලාවකට, මේක විකුනන්ටත් දුකයි.එතකොට ඔක්කොම plan අවුල් වෙනවා ඉස්සරහට කරන්ට හිටපු.
)
01. දැන් මේකයි case එක. මේ power cut එකත් එක්ක වැඩ කරගන්ට විදියක් නෑ. UPS එකක් තිබ්බට උපරිම 10mins වගේ ඒක වැඩ කරන්නේ.(3D rendering එහෙම කරන නිසා ටිකක් ලොකු power එකක් අදිනවා) මන් දැක්කා power එක store කරලා තියාගන්ට පුලුවන් මොකක් හරි battery එකක්.
(මේ ගැන මට ලොකු idea එකක් නෑ) අඩුම පැය 10 ක් වගේ (ඉස්සරහට පැය 10 ක් power cut කරොත්) pc එකක් run කරගන්න තියන හොඳම option එක මොකක්ද?
(ලක්ෂ 3කින් වගේ shape කරගන්ට පුලුවන් මොකක් හරි?
)
02. අනිත් option එක තමා වෙන රටකට migrate වෙන එක මෙහෙ ඉන්ට බැරි වුනොත්.එහෙම යනවනම් ඔක්කොම දේවල් විකුණන්ට වෙනවා.
ඒත් එහෙම යන්ටත් ලොකුවට qualification නෑ. O/L & A/L qualification විතරයි තියෙන්නේ.. IELTS එහෙමත් කරලා නෑ. අනික work experience පෙන්නන්ටත් නෑ. AUS, Canada වගේ යන්ට ලොකු ගාණක් දාන්ට අමාරුයි. (max 50lacks වගේ) අනික ඒ රටවල්වලට යන්ටත් අමාරුයි මන් දන්න විදියට. Student වීසා දාගෙන මේ field එකේම දෙයක් ඉගෙන ගන්ට පුලුවන්නම් හොදයි කොහෙහරි ගිහින්. එහෙම යනවනම් මොනාද යන්ට පුළුවන් රටවල්.
එහෙ ගිහිනුත් PC එකක් build කරගෙන වැඩ කරන්ට පුලුවන්නම් තවත් හොදයි.
එහෙම යන්ට ලේසි රටවල් තියෙනවද?
ඉතින් මන් වෙන රටකට යන එකද හොද නැත්නම්, solar එකක් හරි ගහගෙන මෙහෙ ඉදන් වැඩ කරගෙන යන එකද උබලා හිතන්නේ ?![]()
Same question here
Same question here
If you are willing to stay here...මේ දවස්වල මොකක්ද ඉස්සරහට කරන්නේ කියලා හිතාගන්ට බැරුව ඉන්නේ. කට්ටියගෙන් උපදෙසක් ඕනි මේක ගැන. option දෙකක් තියෙනවා. උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක මේ වෙලාවේ හැටියට කියලා මොකක්ද හිතන්නේ?
මගේ background එක පොඩ්ඩක් කියන්නම්. මන් IT field එකේ වැඩ කරන්නේ (freelancing). දැනට අවම මාසෙකට ලක්ෂ 2ක අදායමක් එනවා. වයස 26+. අවුරුදු එකහමාරකට විතර කලින් 1Million worth editing rig (PC) එකක් හැදුවා. මේක හැදුවේ අඩුම 10 years වත් ඉස්සරහට වැඩ කරන්ට. (මම PC එක ගැන කිව්වේ මට රට යන්ටත් හිතෙනවා වෙලාවකට, මේක විකුනන්ටත් දුකයි.එතකොට ඔක්කොම plan අවුල් වෙනවා ඉස්සරහට කරන්ට හිටපු.
)
01. දැන් මේකයි case එක. මේ power cut එකත් එක්ක වැඩ කරගන්ට විදියක් නෑ. UPS එකක් තිබ්බට උපරිම 10mins වගේ ඒක වැඩ කරන්නේ.(3D rendering එහෙම කරන නිසා ටිකක් ලොකු power එකක් අදිනවා) මන් දැක්කා power එක store කරලා තියාගන්ට පුලුවන් මොකක් හරි battery එකක්.
(මේ ගැන මට ලොකු idea එකක් නෑ) අඩුම පැය 10 ක් වගේ (ඉස්සරහට පැය 10 ක් power cut කරොත්) pc එකක් run කරගන්න තියන හොඳම option එක මොකක්ද?
(ලක්ෂ 3කින් වගේ shape කරගන්ට පුලුවන් මොකක් හරි?
)
02. අනිත් option එක තමා වෙන රටකට migrate වෙන එක මෙහෙ ඉන්ට බැරි වුනොත්.එහෙම යනවනම් ඔක්කොම දේවල් විකුණන්ට වෙනවා.
ඒත් එහෙම යන්ටත් ලොකුවට qualification නෑ. O/L & A/L qualification විතරයි තියෙන්නේ.. IELTS එහෙමත් කරලා නෑ. අනික work experience පෙන්නන්ටත් නෑ. AUS, Canada වගේ යන්ට ලොකු ගාණක් දාන්ට අමාරුයි. (max 50lacks වගේ) අනික ඒ රටවල්වලට යන්ටත් අමාරුයි මන් දන්න විදියට. Student වීසා දාගෙන මේ field එකේම දෙයක් ඉගෙන ගන්ට පුලුවන්නම් හොදයි කොහෙහරි ගිහින්. එහෙම යනවනම් මොනාද යන්ට පුළුවන් රටවල්.
එහෙ ගිහිනුත් PC එකක් build කරගෙන වැඩ කරන්ට පුලුවන්නම් තවත් හොදයි.
එහෙම යන්ට ලේසි රටවල් තියෙනවද?
ඉතින් මන් වෙන රටකට යන එකද හොද නැත්නම්, solar එකක් හරි ගහගෙන මෙහෙ ඉදන් වැඩ කරගෙන යන එකද උබලා හිතන්නේ ?![]()
"පවුල් බරක් නැත්නම් ලක්ෂ දෙකක් ඇතිනෙ බං....."ගෙවල් ඉඩම් වාහන වැඩ ශේප් නං පවුල් බරකුත් නැතිනම් මාසෙට ලක්ෂ දෙකක් ඇතිනේ බං Off-grid solar එකක් ගහගෙන දුවන්න

අර එකෙක් දාල තිබුණා ඉන්දියාවට යන්න මාස තුනකට වීස දෙනව කියලා. බැරිම උනොත් එහෙම ගිහින් ඉඳල එන්න බැරිද.
$ income එකකුත් තියෙනව නෙ ඇයි ඉතින් ඉන්දියාවට හරි යන්න හදන්නෙ![]()
වියදම අඩුයි. Power එකත් තියෙන නිසා.
මාස තුනක් ලංකාවට වඩා අඩු වියදමෙන් ඉන්න පුළුවන් කියල තිබුණා. වෙන්න ඇති.
ඇවිදල එන්නත් පුළුවන් නෙ.
අත්‍යවශ්‍ය දේවල් ටික ගන්න කට්ටක් කන්න ඕන නේ බන් මේ මගුලේ. ඒ ටිකවත් පිළිවෙලකට තියනව වෙන රටක. දැන් ඒ දේවල් වලට බොරුවට කාලය නාස්ති කරන්න වෙලා.
නෑ . මම පෝලිම් වල ඉන්නේ නෑ බන්. අපිට වෙලාවට කරන්ට් එක කපන්නේත් නෑ .. මම කියන්නේ $ income එකක් තිබ්බත් වැඩක් නෑ රටේ අත්‍යවශ්‍ය දේවල් ටික කරගන්න වෙනම කට්ටක් කන්න වෙනවනම්.පෝළිමක හිටියද
මෙහෙමයි. මමත් ඉන්නෙ අයිටී ෆීල්ඩ් එකේම තමයි. අවුරුදු 8කට කිට්ටුව එක්ස්පීරියන්ස් එක තියෙනව. උබේ තියෙන කොලිෆිකේශන් එක්ක මට පේන විදියට දෙන්න පුලුවන් හොදම ඔප්ශන් එක සහ මම දකින විදියට ගොඩක් අය දීල තියෙන ඒවට වඩා හොදම ඔප්ශන් එක මේක කියල මම හිතනව.මේ දවස්වල මොකක්ද ඉස්සරහට කරන්නේ කියලා හිතාගන්ට බැරුව ඉන්නේ. කට්ටියගෙන් උපදෙසක් ඕනි මේක ගැන. option දෙකක් තියෙනවා. උබලට හිතෙන විදියට මොකක්ද හොදම option එක මේ වෙලාවේ හැටියට කියලා මොකක්ද හිතන්නේ?
මගේ background එක පොඩ්ඩක් කියන්නම්. මන් IT field එකේ වැඩ කරන්නේ (freelancing). දැනට අවම මාසෙකට ලක්ෂ 2ක අදායමක් එනවා. වයස 26+. අවුරුදු එකහමාරකට විතර කලින් 1Million worth editing rig (PC) එකක් හැදුවා. මේක හැදුවේ අඩුම 10 years වත් ඉස්සරහට වැඩ කරන්ට. (මම PC එක ගැන කිව්වේ මට රට යන්ටත් හිතෙනවා වෙලාවකට, මේක විකුනන්ටත් දුකයි.එතකොට ඔක්කොම plan අවුල් වෙනවා ඉස්සරහට කරන්ට හිටපු.
)
01. දැන් මේකයි case එක. මේ power cut එකත් එක්ක වැඩ කරගන්ට විදියක් නෑ. UPS එකක් තිබ්බට උපරිම 10mins වගේ ඒක වැඩ කරන්නේ.(3D rendering එහෙම කරන නිසා ටිකක් ලොකු power එකක් අදිනවා) මන් දැක්කා power එක store කරලා තියාගන්ට පුලුවන් මොකක් හරි battery එකක්.
(මේ ගැන මට ලොකු idea එකක් නෑ) අඩුම පැය 10 ක් වගේ (ඉස්සරහට පැය 10 ක් power cut කරොත්) pc එකක් run කරගන්න තියන හොඳම option එක මොකක්ද?
(ලක්ෂ 3කින් වගේ shape කරගන්ට පුලුවන් මොකක් හරි?
)
02. අනිත් option එක තමා වෙන රටකට migrate වෙන එක මෙහෙ ඉන්ට බැරි වුනොත්.එහෙම යනවනම් ඔක්කොම දේවල් විකුණන්ට වෙනවා.
ඒත් එහෙම යන්ටත් ලොකුවට qualification නෑ. O/L & A/L qualification විතරයි තියෙන්නේ.. IELTS එහෙමත් කරලා නෑ. අනික work experience පෙන්නන්ටත් නෑ. AUS, Canada වගේ යන්ට ලොකු ගාණක් දාන්ට අමාරුයි. (max 50lacks වගේ) අනික ඒ රටවල්වලට යන්ටත් අමාරුයි මන් දන්න විදියට. Student වීසා දාගෙන මේ field එකේම දෙයක් ඉගෙන ගන්ට පුලුවන්නම් හොදයි කොහෙහරි ගිහින්. එහෙම යනවනම් මොනාද යන්ට පුළුවන් රටවල්.
එහෙ ගිහිනුත් PC එකක් build කරගෙන වැඩ කරන්ට පුලුවන්නම් තවත් හොදයි.
එහෙම යන්ට ලේසි රටවල් තියෙනවද?
ඉතින් මන් වෙන රටකට යන එකද හොද නැත්නම්, solar එකක් හරි ගහගෙන මෙහෙ ඉදන් වැඩ කරගෙන යන එකද උබලා හිතන්නේ ?![]()
නෑ . මම පෝලිම් වල ඉන්නේ නෑ බන්. අපිට වෙලාවට කරන්ට් එක කපන්නේත් නෑ .. මම කියන්නේ $ income එකක් තිබ්බත් වැඩක් නෑ රටේ අත්‍යවශ්‍ය දේවල් ටික කරගන්න වෙනම කට්ටක් කන්න වෙනවනම්.
මචන් ඒක එහෙම නෑ. සැලරිය වැඩි වෙන්න වැඩි වෙන්න අපේ අවශ්‍යතා වෙනස් වෙනව. මට මතකයි මම ජූනියර් කාලෙ 45000ක් අරන් මදි කිය කිය හිටිය. අද ලක්ශ කීපයක් හම්බ වෙලත් ඇත්තටම ඒකත් මදි. හේතුව සැලරියත් එක්ක අපේ අවශ්‍යතා වෙනස් වෙලා. ඕක කාටත් එකයි.ඔච්චර සල්ලියක් තියන් රට යන්නෙ ඇයි? සැපේ ඉදපන්. ඔය ගාන හම්බ වෙනව නම් ඩොලර් වලින් හම්බ කරනව නම් මෙහෙ ඉන්න එක ලේසි.
මේක නම් සහතික ඇත්ත. 2020 තිබ්බ තත්වෙට රට ආවොත් නම් ලන්කාවෙ ඉන්න එක ලාබයිදැනට නම් ශේප් නෙ
Land market bahinawa issarhata. ita kalin idamak hari wikunala rata panapan machan