උබලත් මෙහෙම නම් බදින්න එපා..
කාන්තාවකට පිරිමියෙකු විසින් පහරදීම පිරිමිකමටත් ලැජ්ජාවක් ලෙසයි අප සමාජයේ සලකන්නේ. එලෙස තම පිරිමිකම පෙන් වූ පුද්ගලයෙකු පිළිබඳවයි අප ඔබට කියන්නේ යන්නේ. මෙම පුද්ගලයා කවුද ? කුමන හේතුවක් මත මෙම කාන්තාවට පහර දුන්නේ ද යන්න අප දන්නේ නැහැ...
කෙසේවෙතත් මෙම පුද්ගලයා ඉතා අමානුෂික ලෙස මහමගදි අදාළ කා්නතාවට පහරදීම අප කැමරාවේ සටහන් වූයේ උඩුගම්පොළ මාකවිට මාර්ගයේ කටුගස්තර ප්රදේශයේදීයි...
එම වීඩියෝව පහතින්....
මම කියන්නේ නෑ මෙතන මිනිහ වැරදී කියලවත් ගෑනි වැරදී කියලවත්.
ඒත් අර සත්තුයි මිනිස්සුයි වෙන් කරල අදුරගන්න තියන ගති ටික නැති කරන තත්වෙට නම් පත් වෙන්න එපා.
මේව ලන්කාවේ විතරක් නෙමේ වෙන්නේ හැබැයි
ඒ වගේම තමයි මීඩියා දැන් වැටිල ඉන්න තත්වේ දැක්කම දුකයි , ගෑනි මිනිහ ගහගන්න එක හරි මාකට් කරන්න බලන්නේ.

Last edited: