උබලත් මෙහෙම නම් බදින්න එපා..

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
උබලත් මෙහෙම නම් බදින්න එපා..

671.jpg


කාන්තාවකට පිරිමියෙකු විසින් පහරදීම පිරිමිකමටත් ලැජ්ජාවක් ලෙසයි අප සමාජයේ සලකන්නේ. එලෙස තම පිරිමිකම පෙන් වූ පුද්ගලයෙකු පිළිබඳවයි අප ඔබට කියන්නේ යන්නේ. මෙම පුද්ගලයා කවුද ? කුමන හේතුවක් මත මෙම කාන්තාවට පහර දුන්නේ ද යන්න අප දන්නේ නැහැ...

කෙසේවෙතත් මෙම පුද්ගලයා ඉතා අමානුෂික ලෙස මහමගදි අදාළ කා්නතාවට පහරදීම අප කැමරාවේ සටහන් වූයේ උඩුගම්පොළ මාකවිට මාර්ගයේ කටුගස්තර ප‍්‍රදේශයේදීයි...

එම වීඩියෝව පහතින්....





මම කියන්නේ නෑ මෙතන මිනිහ වැරදී කියලවත් ගෑනි වැරදී කියලවත්.
ඒත් අර සත්තුයි මිනිස්සුයි වෙන් කරල අදුරගන්න තියන ගති ටික නැති කරන තත්වෙට නම් පත් වෙන්න එපා. :angry::angry:


මේව ලන්කාවේ විතරක් නෙමේ වෙන්නේ හැබැයි

ඒ වගේම තමයි මීඩියා දැන් වැටිල ඉන්න තත්වේ දැක්කම දුකයි , ගෑනි මිනිහ ගහගන්න එක හරි මාකට් කරන්න බලන්නේ. :angry::angry:
 
Last edited:

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,538
    16,326
    113
    ස්වර්ණවාහිනී,හිරු දෙකම ඔය වගේ දේවල් කරනවා..
     

    Hoot Suite

    Member
    Feb 26, 2014
    42
    1
    0
    පව්,මොක උනත් ගැනුන්ට ගහන්න නරකයි බන්.ජරා යකෙක්.