උබලාට ඉන්නෙත් හුත්තේ නෑදැයොද බං?

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මගේ නම් තාත්තා නැති නිසා ඒ පැත්තේ එවුන් ගැන දන්නේ නෑ. ඒකට හරියන්න අම්මගේ පැත්තේ ඉන්නවා ඇගිලි 5 පස් විදිහක් වගේ කියන 7 ක්. මාමලා 3 යි, ලොකු අම්මල 3යි. මමලගෙන් 2 ක් මැරිලා. එක්කෙනෙක් ගේ ළමයි එක්ක නම් කිසිම සම්බන්දයක් නෑ. අනිත් මරුන මාමාගේ නම් පුතාල දෙන්නෙක් ඉන්නවා. පවුල් වෙන්න කලින් නම් කිරි පනියි වගේ අපි හිටිය. දැන් වැඩිය නෑ. අවුලකුත් නෑ.
    නියම පොරක් ඉන්නවා එක ලොකු අම්ම කෙනෙක් බැදපු, පට්ට බුවා.. එදා ඉදන්ම කරේ කෙනිහිලිකම්, මම විභාගේ ඇනගත්තහම කිව්වලු, දැන් බස් කොන්දොස්තර වැඩේ තමයි කරන්න වෙන්නේ කියල. අපිටත් ලජ්ජා නෑනේ. ලොකු අම්ම නිසා අතෑරියේ නෑ. එයාලගේ දුවලා දෙන්න ඉන්නේ ඕස්ට්‍රේලියාවේ , උන් දෙන්න නම් මට පන ඇරලා. දැන් දෙන්නම එහෙ ගිහිං. හැබැයි ඔය හැමෝටම මෙහෙ කරදරයක් උනහම ඉන්නේ මම විතරයි. ලියනවා නම් සාපෙ සිංහල රචනාවට වඩා ලියන්න පුළුවන්, සමස්ථයක විදිහට කියන්න තියෙන්නේ, ඔක්කොම එවුන් අවස්ථාවාදියි...
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,205
    113
    අම්මගෙ පැත්තෙ නෑයො හොඳයි. තාත්තගෙ පැත්තෙ අවුල්.

    තාත්තගෙ පැත්ත අවුල් උනේ තාත්ත නංගිලට කලින් බැන්ද නිසා. Traditional Family
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබල කොච්චර ලොකු කතා කිවුවත් ඔය නෑදෑයො ගැන උබලට අමතක වෙච්ච දෙයක් තියනව ඒ තමා අමතක කරන්න එපා උබත් තව කාගෙ හරි නෑදෑයෙක් කියන එක. එතකොට දැන් ඔය උබල උබේ නෑදෑයොන්ට අනන් මනන් කියනව වගේ උනුත් උබ ගැන හිතනව ඇත්තෙ මෙහෙම,

    "අර අරූ අර බාප්පගෙ පුතා ලොකු අම්මගෙ පුතා අප්ප මහ කුණා ඕක සක්කිලියෙක් ගෑණු පස්සෙ යන ගෑණු පෙරේතයෙක්. ඔය අපිට් කිවුවෙ නැති උනාට රස්සාවෙන් අස් කරල තියෙන්නෙ ලොකු වැරැද්දකට අහු වෙලාලු පේනව නේද හිමිජ්ජෙක් වගේ ඉදල කරල තියෙන දේවල්."

    ඔන්න ඔය වගේ දේවල් උබලටත් මූණට කියන්නෙ නැති උනාට අනිත් උන් ඉස්සර ඕන තරන් කියනව ඇති දැන් උබ උබේ නෑදෑයො ගැන කියනව වගේ.
    ඒ නිසා උබල උබේ නාදෑයොන්ගෙ ඇදයි උන් ඉන්න හැටියි උන් උබලට කරන්නෙ මෙහෙමයි කියල හොයන්න කලින් තමං හැදිල ඉදපන්. තමං හොද එකෙක් කියල නෑදෑයින්ට දැනෙන්න ඉදපන්.
    ඒ කියන්න් හිතපන් අන්ත කුජීත චාටර් නෑදෑයෙක්ගෙ කටින් උනත් උබ හොද එකෙක් කියල තව කෙනෙක්ට කියන ගානට තමුන් හැදිල ඉදපන්. ඒ කියන්නෙ මෙහෙම, උබලට ඉන්නව කියල හිතපන් තැන තැන කියවන කට වාචාල නැන්දල ලොකු අම්මල උදවුවක්වත් කරන්නෙ නැති බාප්පල මහප්පල. උන්ගෙ කටින් මෙහෙම
    කියවෙනව නං උබල නැති තැන
    " මොනව උනත් අර අය්යගෙ කොල්ල හොද එකා ඕන වෙලාවක උදවුවක් කරනව තැනැක් නොතැනක් බලල, කිසිම ලොකු කමක් නෑ "

    ඔන්න ඔහොම කියන තැනට උබ වෙනස් වෙලා ඉදපන් අනිත් උන් ගැන කියවන්න කලින්. සමහරවිට ඒ නෑදෑයන්ගෙ තියෙන ලොකු කමටයි ඉරිසියාවටයි උබ හොදයි කියල කාටවත් නොකිය ඉන්නත් පුළුවන් එහෙම කිවුවාම උන්ගෙ තත්ත්වෙට හොද නෑ උන් පල් උනා වගේ හිතල. හැබැයි උන්ගෙ හිතේ තියනව උබ හොදයි කියන එක.
    ඒ නිසා අනිත් නෑදෑයො ගැන කියවන්න කලින් තමනුත් නෑදෑයෙක් තව කාගෙ හරි කියන එක අමතක කරන්න එපා සහ උබ නෑදෑයෙක් විදිහට උබ හැසිරිල තියෙන්නෙ කොහොමද කියලත් හිතල බලපන්.
    කුකුල් බෙටිත් බේතට ඕන වෙනව. තමනුත් හොදින් ඉදල සතා කවුද කියලත් අදුරගෙන තේරුම් අරගෙන ශේප් එකේ ඉන්න දැන ගන්න ඕන. සහ උබ හොදට සල්ලි හොයන සල්ලි තියෙන එකෙකුත් වෙයන්. ඒක කිවුවෙ එක හේතුවකට. ඒක උබට එහෙම තියෙන දවසක තේරෙයි
    ඔය මම නං එක නෑදෑයෙගෙ ගෙදරවත් යන්නෙ නෑ මට නං අනිත් උන් ගැන වැඩැක් නෑ අපිට මොකටද වගේ පූහු කතා කියන්නෙ තේරුමක් නැති කම නිසා
    Unpopular opinion ✌️
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,466
    113
    Colombo, Sri Lanka
    අවුලක් නැහැ. අපිට තියනකොට ඔක්කොම එයි නැති වෙන දවසට හිමිට මග අරියි. එක දැනගෙන අතේ දුරින් මගුලකට, දානෙකට, මරණ ගේක ගියාම ආශ්‍රය කරනවා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    Podi kaaley apita salli tibbe ne. Ammage paththe un patta salli kaaryo. Un apiwa hinganno widiyata daala tama hitiye. wadiya ganan gaththe ne apiwa. matanam direwwema ne, eth apey ammalage theory eka "apita naadayo onane puthe"

    Eth dan generation eka baluwama mama tama udinma wage inne e awilla igenimen saha job walin. Mama dan eka pakayek asraya karanne ne. Kaawath balen asraya karanne ne. un katha kaloth kath karnawa. echarama tama.

    Saralama kathawa salli naththan ekek umbawa ganan ganne ne. Naada kamatath echarama tama.
    mekanam aththa.
    apeth mehema thamai. ammage paththe salli thiyena nayo. thaththage paththe patta duppath.
    ammage nayo kawadawath ape gewalwala enne naha. karima maannekin inne. dannam mamai ayyalai yanneth naha. eth amma baninawa nayo tharaha karaganna epa kiyala. :baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,539
    75,373
    113
    mekanam aththa.
    apeth mehema thamai. ammage paththe salli thiyena nayo. thaththage paththe patta duppath.
    ammage nayo kawadawath ape gewalwala enne naha. karima maannekin inne. dannam mamai ayyalai yanneth naha. eth amma baninawa nayo tharaha karaganna epa kiyala. :baffled:
    Salli tama machan hama ekama control karanne. Tiyena un tama "money doesn't buy happiness arakai mekai ganne". But itin unma tama minissunta salli anuwa treat karanne.

    mama nam machan e kaaley kaapu katu hatiyata hama ekaatama eka widiyata salakanne. salli tibba natha wadak ne.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,732
    1
    51,604
    113
    ප*යාගල
    sorry.com
    ඔහොම අත්දැකීමක් අපිටත් තියෙනවා. එයාලට සල්ලි ලැබෙන්න පටන් අරන් අපි දුප්පත් වුනාම මාර විදියට වෙනස් වුනා.
    Same Here.
    අපෙ ගෙදර පාටියක් තිබුනා. හැමෝටම එන්න කියලත් ආවෙ දෙතුන් දෙනයි.
    සල්ලි තියන ෆැමිලි එකක් ඉන්නවා. උන් ඉන්නෙ කිලෝමිටර් 130 විතර දුරින්. උන්ගෙ පාටියට හැමෝම ගිහින්. අපි ඉන්නෙ 15 Km දුරින්. හිතාගන්න පුලුවන් අපිට දීල තියෙන තැන. මමත් දැන් අවුරුදු බර ගානකින් නැදැ ගෙදරක ගිහිල්ල නැ. යන්නෙත් නෑ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,223
    12,239
    113
    Ohio, USA
    අපේ නම් ශේප් එකේ යනවා... එකාට එකා දන්නවා අනෙකගේ ඉනේ පිහියක් තියෙන බව... ඒ නිසා ගානට පරිස්සමින් දැලිපිහියෙන් කිරි කකා ඉන්නවා..
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    299
    552
    93
    මමත් නෑදෑයෝ එක්ක සම්බන්දයක් නෑ. මම තේරුම් ගත්ත දේ තමයි. ඉරිසියාව පෘතක්‌ජන මිනිස්සුන්ට කොහොමත් naturally තියෙනවා. ටික දෙනෙක් මේක අවබෝධ කරගෙන පාලනය කරගන්නවා නමුත් ගොඩක් අයට බෑ.
    මොකද මිනිස්සු naturally තමන්ව අනික්‌ අයත් එක්ක compare කරලා බලනවා.
    නෑයෝ එකතු උනහම ඉතින් කතා වෙන දේවල් අමුත්වෙන් කියන්න ඕනේ නෑනේ. ඒ තමයි තමන්ගේ නැත්තම් තමන්ගේ දරුවන්ගේ වරුණේ. මේකත් එකතරා ආකාරයක අඩුකුලේ ගතියක්. අපිට මිනිසුන් ඊර්ෂ්‍යාවට පත් කරලා ගන්න දෙයක් නෑනේ.
    ඒ නිසා හොඳම දේ තමයි අපි කොච්චර වැඩ්ඩෙක්‌ උනත් ඒ බව නෑදයන් ඉදිරියේ පෙන්වීමට උත්සහ නොකර සිටීම. සහ ඒ අය කියන වරුණේ හොඳින් අහගෙන සිට එයට හුරේ දමා ප්‍රශංසා කිරීම. මම කවුද මට මොනවද තියෙන්නේ කියන ඒවා එයාලා දැක්කොත් දැක්කාවේ ගානට ඉන්න.
    මම මොන තරම් වැඩ්ඩෙක්ද කියන එක ගැන තමන් උදේ පාන්දර මුණහොඳන්න යනකොට කන්නාඩිය දිහා බලන් තමන් ගැනම ආඩම්බර වෙන්න.
    බහුතරයක් නෑදෑයො අතර ප්‍රශ්න පටන් ගන්නේ මේ ඉරිසියාව නිසා. ඒ නිසා මං නම් ජීවිතේ ඉස්සරහට හැදෙන නෑයො එක්ක ගනුදෙනු කරන්නේ කලින් කියපු විදියට.
    නෑයෝ සෙට් උනහම එයාලට එයාලගේ වරුණේ වංශය කබල් ගාල පොඩි ස්වයං ආතල් එකක් ගන්න ඉඩදෙන්න. තමා ඔවුනට වඩා අදායමෙන් සමාජ තත්වයෙන් පහලින් ඇති බව ඔවුනට බොරුවට හෝ වැටහීමට සලස්වා සිඟිති ආතල් එකක් ලබා දෙන්න