උබලාට ඉන්නෙත් හුත්තේ නෑදැයොද බං?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,092
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකෙක් ළඟට ගන්නේ නෑ. නෑයෝ හින්දා බුදු ෆිට් එකේ ඉන්නකොට පොඩ්ඩ බුරුල දෙන්න බෑ කරේ යනවා. පස්සේ ඇයි මේ කරේ ඉන්නේ කියල ඇහුවම බූරුවෝ ඉන්නේ කරේ යන්න නෙමෙයිද? වගේ හැසිරෙනවා.

    හාමු මහත්තයා වගේ ඉන්නකං ප්‍රශ්ණ අඩුයි. තරහ වෙලා වගේ හිටියොත්, සැරට හිටියොත්, මසුරු සිටානෝ වගේ හිටියොත් ප්‍රශ්ණ අඩුයි.
    පණ දීගෙන උදව්කරොත් වැඩේ කරගෙන අන්තිමට හොද්දට කරපින්චා දැම්මෙ නෑ කියල හරි බැනල හාමු මහත්තයලා වගේ හිටපු උන් එක්ක උදව් කල කෙනාගේ වැරදි කිය කිය හෙන භක්තියෙන් ජීවත්වෙනවා😁

    ඕක තමයි නෑයොන්ගේ කෙරුවාව.
    ළඟට ගන්න එපා එක පරයෙක්ව.
    මගුළකට ගෙන්නලා කන්න දුන්නත් එච්චරයි, යාලුවොන්ට කන්න දීල නෑයෝ මතක්කරල බලු කපුටු දානයක් දියල්ල.🤣🤣
     
    • Like
    Reactions: NRTG