උබලාට දැන් වයස කියද? ජිවිතෙ ගොඩ දාගත්තෙ කොමද මචන්ලා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    වයස 35යි
    A/L fail
    ඉතින් ලංකාවේ A/L Pass උත්තමයෝ හිතපු විදිහටම ජීවිතෙත් fail
    උපෙ ෆේල් මම ත්‍රෙඩ් එක මතක් උනා 😍 ඒකෙ අයියලගෙ කමෙන්ට් එක හේතුවක් මම ස්ලිට් යන්න ❤️
     

    Rux_G

    Junior member
  • Oct 27, 2021
    57
    33
    18
    31.Computer networks first class degree ekak daala 1 year wage foreign company ekaka job ekak line karan athal eke idiya.Dada ge business balaganna kauruth ne kiyala family kattiyage mala wadeta apahu awa gedra idan business weda karan innawa itin den.
    Fully desparated mitto den. I think i need to get a job again but its been 2 years and too much gap. I fear i will miss the world. What to do machan?
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    heroin.jpg


    වෙන විදි නැහැ මල්ලි. එක්කො පොලිටික්ස් නැත්නම් මේක.​
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,857
    2
    15,601
    113
    උබලාට දැන් වයස කියද? ජිවිතෙ ගොඩ දාගත්තෙ කොමද මචන්ලා
    33 යි (ලබන මාසෙ 34 වෙනවා). තාම ගොඩ දාගෙන නෑ. කාලා බීලා අ‍ාතල් එකේ ඉන්නවා. 🤣
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    33 යි (ලබන මාසෙ 34 වෙනවා). තාම ගොඩ දාගෙන නෑ. කාලා බීලා අ‍ාතල් එකේ ඉන්නවා. 🤣
    ඇයි අක්කර ගනන් තේවතු
    තෙල් ගහන නිසාන් ලීප් කාර් එක
    ගෙදර වැඩට සවන්ට් කෙනෙකුත් ගත්ත නේද
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    • Haha
    Reactions: Hasistranger

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    යන එන මං නැතුව කොයිල් වෙලා ඉන්නකොට ඇන්ටි කෙනෙක් සෙට් උනා සිංගප්පූරුවේ ඉඳල ලංකාවට ආපු. එය මැරිකරලා ඉන්නේ මට සිරිපාදේ යනකොට කෝච්චියේදී තමයි සෙට් වුණේ. එයාගේ හස්බන්ඩ් usa වල ඉන්නේ මොකක් හරි හේතුවකට එයා මාත් එක්ක මාර විදියට ෆිට් වුණා එයාට ලස්සන දුවෙක් ඉන්නවා පස්සේ එයා මගේ විස්තර අහලා කිව්වා එයාගේ දුවව මැරිකරල ඕනේ නම් හස්බන්ඩ් ගාවට යන්න පුළුවන් හස්බන්ඩ් එහේ හොද කම්පැනි එක මැනේජර් කෙනෙක් කියලා ඕනෙනම් එයාට කතා කරන්නම් කියලා කිව්වා. මොන හේතුවට මට සෙට් උනාද දන්නෑ. මම මේ යන එන මං නැතුව කොල්ලොත් එක්ක ගෙදරින් සල්ලිත් ඉල්ලගෙන කාලකන්නි කමට සිරිපාදේ නඟින්න යන ගමන් හිටියේ.. දෙන දෙයියෝ ගෙදරටම ගෙනල්ල දෙනවා කියන්නේ ඔන්න ඕකට මම දැන් ඉන්නේ usa. උබ දන්නවද මම දැන් ඉන්නේ ගූගල් එකේ මම මෙහෙට එනකම්ම දැනං හිටියේ නෑ. husband google එකේ ලොකු පෝස්ට් එකක් දරන පොරක් කියලා. ඌ මාව එකෙන්ම සෙට් කර ගත්තා, දුවත් පට්ට ලස්සනයි කිසිම අඩුපාඩුවක් නෑ. කතාව මේ හරියට විතර කියවගෙන එනකොට මට ඇහැරුණා බං carima හීනයක් ඒකනම්.