උබලාට දැන් වයස කියද? ජිවිතෙ ගොඩ දාගත්තෙ කොමද මචන්ලා

Smart-Raptor

Active member
  • Apr 6, 2025
    175
    256
    43
    pake AL result enkn bln innne ...mala wade me boooru gon anduwata result eka thaaaama denna behene redda ....

    Mage okkoma activities pause wela tinne meh ballo thama result ewnne nethi hinda ,shit ... Aduma gaane date ekk kiyyhn
    kal dada innawa gon DOE eken

    hby puthooo april iwara wenna issella dunne nettnnn I would never ever vote for the fkn NPP POS.Me paarath amma kiwwa hinda vote eka damme.(I dunno bout NPP.But Anura fker kethayi bro....wediya set nehe ... langata asuru krnna hambunot set nethi dial ekk wage..Ehema kiyala mahinda or Gota or ranil ponnayas la hondayi kiyanawa nm neme..hby ranil pons poddak honday kiyala hitan innawa ,lol)
     
    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    pake AL result enkn bln innne ...mala wade me boooru gon anduwata result eka thaaaama denna behene redda ....

    Mage okkoma activities pause wela tinne meh ballo thama result ewnne nethi hinda ,shit ... Aduma gaane date ekk kiyyhn
    kal dada innawa gon DOE eken

    hby puthooo april iwara wenna issella dunne nettnnn I would never ever vote for the fkn NPP POS.Me paarath amma kiwwa hinda vote eka damme.(I dunno bout NPP.But Anura fker kethayi bro....wediya set nehe ... langata asuru krnna hambunot set nethi dial ekk wage..Ehema kiyala mahinda or Gota or ranil ponnayas la hondayi kiyanawa nm neme..hby ranil pons poddak honday kiyala hitan innawa ,lol)
    ඉපදුනේ 2005 නේ
     
    • Like
    Reactions: Smart-Raptor

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,674
    13,424
    113
    යන එන මං නැතුව කොයිල් වෙලා ඉන්නකොට ඇන්ටි කෙනෙක් සෙට් උනා සිංගප්පූරුවේ ඉඳල ලංකාවට ආපු. එය මැරිකරලා ඉන්නේ මට සිරිපාදේ යනකොට කෝච්චියේදී තමයි සෙට් වුණේ. එයාගේ හස්බන්ඩ් usa වල ඉන්නේ මොකක් හරි හේතුවකට එයා මාත් එක්ක මාර විදියට ෆිට් වුණා එයාට ලස්සන දුවෙක් ඉන්නවා පස්සේ එයා මගේ විස්තර අහලා කිව්වා එයාගේ දුවව මැරිකරල ඕනේ නම් හස්බන්ඩ් ගාවට යන්න පුළුවන් හස්බන්ඩ් එහේ හොද කම්පැනි එක මැනේජර් කෙනෙක් කියලා ඕනෙනම් එයාට කතා කරන්නම් කියලා කිව්වා. මොන හේතුවට මට සෙට් උනාද දන්නෑ. මම මේ යන එන මං නැතුව කොල්ලොත් එක්ක ගෙදරින් සල්ලිත් ඉල්ලගෙන කාලකන්නි කමට සිරිපාදේ නඟින්න යන ගමන් හිටියේ.. දෙන දෙයියෝ ගෙදරටම ගෙනල්ල දෙනවා කියන්නේ ඔන්න ඕකට මම දැන් ඉන්නේ usa. උබ දන්නවද මම දැන් ඉන්නේ ගූගල් එකේ මම මෙහෙට එනකම්ම දැනං හිටියේ නෑ. husband google එකේ ලොකු පෝස්ට් එකක් දරන පොරක් කියලා. ඌ මාව එකෙන්ම සෙට් කර ගත්තා, දුවත් පට්ට ලස්සනයි කිසිම අඩුපාඩුවක් නෑ. කතාව මේ හරියට විතර කියවගෙන එනකොට මට ඇහැරුණා බං carima හීනයක් ඒකනම්.
    අඩෝ google එක අපේ සතොස වගේ එකක් ද බන්
     
    • Haha
    Reactions: akshanz 2.0

    Smart-Raptor

    Active member
  • Apr 6, 2025
    175
    256
    43
    ඉපදුනේ 2005 නේ
    hmm
    yh bn matath maara aasawen inne monawa hari outdoor physically learn krn ..ikmnta 20s waldi successfully life eka buildup krnna but
    math ponnyek wage thama gedara results enne nethi hinda inactive wela inne gobba lap eka issrha idn real pons kenek wage

    results honda nethi wunot private hari ynna puluwan ...ekatth meh result eka ooni neh
    eikata mun thaama denne nehene results

    maarama eagerly inne uni life eka start krnna ++ and wanna do several sports too +++
    ykuu anika meh booru lap eka iisrrh innkota kellowath rizz krnna nehe ,shit:oops:
     
    • Love
    Reactions: Sinhalese Victor

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    heroin.jpg

    වෙන විදි නැහැ මල්ලි. එක්කො පොලිටික්ස් නැත්නම් මේක.​

    What is it?
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    hmm
    yh bn matath maara aasawen inne monawa hari outdoor physically learn krn ..ikmnta 20s waldi successfully life eka buildup krnna but
    math ponnyek wage thama gedara results enne nethi hinda inactive wela inne gobba lap eka issrha idn real pons kenek wage

    results honda nethi wunot private hari ynna puluwan ...ekatth meh result eka ooni neh
    eikata mun thaama denne nehene results

    maarama eagerly inne uni life eka start krnna ++ and wanna do several sports too +++
    ykuu anika meh booru lap eka iisrrh innkota kellowath rizz krnna nehe ,shit:oops:
    Podi pagaya uba neda kalin travis scott kiyala hitiyeth kiriye, school eka mokakda bn ube?
     
    janith20030801

    Well-known member
  • Jul 28, 2024
    315
    271
    63
    23
    okapathana
    pake AL result enkn bln innne ...mala wade me boooru gon anduwata result eka thaaaama denna behene redda ....

    Mage okkoma activities pause wela tinne meh ballo thama result ewnne nethi hinda ,shit ... Aduma gaane date ekk kiyyhn
    kal dada innawa gon DOE eken

    hby puthooo april iwara wenna issella dunne nettnnn I would never ever vote for the fkn NPP POS.Me paarath amma kiwwa hinda vote eka damme.(I dunno bout NPP.But Anura fker kethayi bro....wediya set nehe ... langata asuru krnna hambunot set nethi dial ekk wage..Ehema kiyala mahinda or Gota or ranil ponnayas la hondayi kiyanawa nm neme..hby ranil pons poddak honday kiyala hitan innawa ,lol)
    Math me bn results ena kan innne me uttala Ewan ne na ne bn man hithuwe adawath ewai kiyala eth ne ne bn doenets.lk site ekata dawasata 10 n parak withara yanawa mn 🥲
     
    • Like
    Reactions: Smart-Raptor

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    CSE degree ekak aran Lankawe athal eke 6 fig salary ekakuth aran Allion ekakuth padan athal eke hitiya Tinder baduwak talk karan sathiyakata paarak kotuwakuth panala

    Thel polim awata passe rata epaa unaa.

    Dan inne Ausi ithin.
     
    • Like
    Reactions: shenat and Bimmer

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    මොනවැයි කන්නේ?
    කෙනෙක් කන බොන දේවල් ගැන වැදගත් කරුණු.

    1. ලැබෙන පෝෂණය - අදාළ කෑම කාලයක් තිස්සෙ කනකොට ශරීරයට ලැබෙන පෝෂණය මොන වගේද, ප්‍රධාන සහ අතිරේක පෝෂක සියල්ලම පරිපූර්ණව ලැබෙනවද කියන එක.

    2. පෝෂණය බාහිරින් පේන විදිහ - කෙනෙක්ගෙ නීරෝගීකම, උස මහත, ශරීර වර්ණය, හමේ සහ දත්වල ස්වභාවය, නියපොතු සහ කෙස් හරියට වැවෙනවද කියන එක, ශරීර ශක්තිය, ශුක්‍රාණු සඵලතාව සහ ලිංගික සක්‍රීයතාව වගේ දේවල්.

    3. බඩ පිරෙනවද - බඩගිනි අ‍ැවිත් එපා වෙන් නැතිව, gastritis හැදෙන් නැතිව, දවස පුරාම සක්‍රීයව ඉන්ඩ කන කෑම ප්‍රමාණවත්ද?

    4. තමන්ට රසවත්ද? - සීනි කන්ඩ අ‍ැබ්බැහි වෙච්ච කෙනෙක්ට හිතෙන්න පුළුවන් සීනි නාවලා හදපු කේක් එකක් තමයි ලෝකෙ රසම දේ කියලා. හැබැයි පැණි රස ගැන මහලොකු interest එකක් නැති කෙනෙක්ට එ‍්වා කටක් දෙකක් කාපු ගමන් අප්පිරියයි. ශරීරයට ගුණදායක දේවල් තමන් අ‍ාස දේවල් කරගන්න පුළුවන් කම තමයි සැබෑ ජයග්‍රහණය.

    5. මිල සහ ප්‍රයෝජන අතර සම්බන්ධය - ගොඩක් අය හිතාගෙන ඉන්නවා ලොකුවට වියදම් කරලා පේන්ඩ කන එක තමයි අ‍ාතල් එක කියලා. හැබැයි අ‍ැත්තටම වැදගත් වෙන්නෙ කෑම බීමවලට වියදම් කරන ගාණට අ‍ැත්තටම අ‍ැඟට ලැබෙන සැබෑ පෝෂණය. (මාකටින්වලින් හදපු බයිලා පෝෂණය නෙවෙයි සැබෑ පෝෂණය)

    6. ලබා ගන්න සහ හදා ගන්න තියෙන පහසුව - කෑමක් ගන්නකොට එ‍්ක පිළියෙල කරගන්න වගේම කන්ඩත්, ඊට පස්සෙ පිරිසිදු කරන්නත් තියෙන පහසුව වැදගත්.

    වැදගත් නොවන දේවල්.

    1. මිල අධික, හැබැයි සත පහක ප්‍රයෝජනයක් නැති ජරාව කෑමෙන් ලැබෙන තෘප්තියෙ ප්‍රමාණය සංසන්දනය කරන එක.

    දැන ගන්න ඕන එච්චරයි. හැබැයි ඕක පිළි ගන්න ගොඩක් අයට අමාරුයි. 🤣
     
    • Haha
    Reactions: Hasistranger