උබලාට දැන් වයස කියද? ජිවිතෙ ගොඩ දාගත්තෙ කොමද මචන්ලා

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    36 දැන්.. යුරෝපේ ඉඳලා ලංකාවට එන්නයි හිතා...ඉන්නේ
    යෝ එහෙ කෙනෙක් බැදලා පී ආර් ගන්න සෙට් කරන්න බැරිද 🙆
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    31.Computer networks first class degree ekak daala 1 year wage foreign company ekaka job ekak line karan athal eke idiya.Dada ge business balaganna kauruth ne kiyala family kattiyage mala wadeta apahu awa gedra idan business weda karan innawa itin den.
    Fully desparated mitto den. I think i need to get a job again but its been 2 years and too much gap. I fear i will miss the world. What to do machan?
    Umba wage moda musalayek
    - Mervin silva
     
    • Sad
    • Haha
    Reactions: Rux_G and Tz4400

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    උපෙ ෆේල් මම ත්‍රෙඩ් එක මතක් උනා 😍 ඒකෙ අයියලගෙ කමෙන්ට් එක හේතුවක් මම ස්ලිට් යන්න ❤️
    ගේම ගහන එකා කොහොමත් ගේම ගහනවා බන්
    උඹේ ටැලන්ට් එක වෙන උන්ට යට කරන්න බෑ උඹම හිතින් වැටුනේ නැත්නං :D