උබලාට මතකද evoke කියලා චැනල් එකක්?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    අවුරුදු කිහිපයකට කලින් evoke කියලා සිංහල සින්දු තියන youtube චැනල් එකක් තිබුනා. දැන් සර්ච් කරාම එන evoke music නෙවෙයි ඒක.

    ඒකේ තිබ්බ සමහර සින්දු වල තම්බ්නේල් තාමත් සමහර වෙලාවට වෙන චැනල් වල හම්බවෙනවා.

    කොපිරයිට් වැදිලාද දන්නැ ඒ චැනල් එක දකින්න නැ. ඒකේ පරන ⁣කොන්සට් ටිකක් තිබුනා. ලතා වල්පොලයි පුතාලයි ඉන්න "දකින දකින විලේ" නන්ස්ටොප් එකක් තිබුනා, දැන් හොයන්නවත් නැ. 😕😕
     
    • Like
    Reactions: kinkon

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    "දකින දකින විලේ"
    If-You-Know-What-I-Mean-Bean.jpg
     
    perv

    Well-known member
  • අවුරුදු කිහිපයකට කලින් evoke කියලා සිංහල සින්දු තියන youtube චැනල් එකක් තිබුනා. දැන් සර්ච් කරාම එන evoke music නෙවෙයි ඒක.

    ඒකේ තිබ්බ සමහර සින්දු වල තම්බ්නේල් තාමත් සමහර වෙලාවට වෙන චැනල් වල හම්බවෙනවා.

    කොපිරයිට් වැදිලාද දන්නැ ඒ චැනල් එක දකින්න නැ. ඒකේ පරන ⁣කොන්සට් ටිකක් තිබුනා. ලතා වල්පොලයි පුතාලයි ඉන්න "දකින දකින විලේ" නන්ස්ටොප් එකක් තිබුනා, දැන් හොයන්නවත් නැ. 😕😕
    Cannot be copyright as they held/still hold rights for most of their content
     
    • Like
    Reactions: emoji diaries

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ස්ටාර්ට් කරනකන් ගියර් පොල්ල උඩට එන්නේ නැති වාහනයක් නම් මතකයි
     
    • Like
    Reactions: emoji diaries

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මට නන් මතක් වෙන්නෙ රතුපාට වාහනයක්
    කිරියෙ ඒ කාලේ හිට්යේ ඉවොක් එක්ක පොටෝ ගහපු සර්ලා.. හැබයි බැලුවම ඉවොක් එක කාර් සේල් එකේ තිබිලා තියෙන්නෙ :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    කිරියෙ ඒ කාලේ හිට්යේ ඉවොක් එක්ක පොටෝ ගහපු සර්ලා.. හැබයි බැලුවම ඉවොක් එක කාර් සේල් එකේ තිබිලා තියෙන්නෙ :sorry:
    අපරාදෙ ඒ කාලෙ මිඩ්ජර්නි තිබ්බෙ නැත්තෙ. නැත්තන් කිරිය බලල ආයෙ ඇමරිකාව මෙහෙ එනව ලෝකෙන් සමෘද්දිමත්ම රට මේක කියල
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මට නන් මතක් වෙන්නෙ රතුපාට වාහනයක්

    Anura ge Evoque eka nam mathakai.

    Evoque අනාතයා bump 🫢

    කෝ බං දැන් අනුරයා.

    ස්ටාර්ට් කරනකන් ගියර් පොල්ල උඩට එන්නේ නැති වාහනයක් නම් මතකයි

    කිරියෙ ඒ කාලේ හිට්යේ ඉවොක් එක්ක පොටෝ ගහපු සර්ලා.. හැබයි බැලුවම ඉවොක් එක කාර් සේල් එකේ තිබිලා තියෙන්නෙ :sorry:
    What am I missing here? 😑😑😑
     
    • Wow
    Reactions: shenat