අවුරුදු කිහිපයකට කලින් evoke කියලා සිංහල සින්දු තියන youtube චැනල් එකක් තිබුනා. දැන් සර්ච් කරාම එන evoke music නෙවෙයි ඒක.
ඒකේ තිබ්බ සමහර සින්දු වල තම්බ්නේල් තාමත් සමහර වෙලාවට වෙන චැනල් වල හම්බවෙනවා.
කොපිරයිට් වැදිලාද දන්නැ ඒ චැනල් එක දකින්න නැ. ඒකේ පරන කොන්සට් ටිකක් තිබුනා. ලතා වල්පොලයි පුතාලයි ඉන්න "දකින දකින විලේ" නන්ස්ටොප් එකක් තිබුනා, දැන් හොයන්නවත් නැ.