OGF eke store ekak thiyenawaJokey lankawe koheda ganna thiyenne original ???
@tupac97අරවා මේවා Brandවල අස්ප ගණන් posh රෙද්දවල් මෙලෝ රහක් නෑ පකෝ. සැපට අඳින්න ඕන නම් ගනින් poomex. උඹල ඉතින් මගෙ ගැන දන්නවනෙ. ඕන සයිස් පයියකට අැට දෙකකට විතරක් නෙවෙයි, එක දිගට කිලෝමීටර් 10 - 15 අැවිදිනකොට පවා ඉකිලි කැපෙන් නැතිව, උඩට රෝල් වෙන්නෙ නැතිව, පයිය තැම්බෙන් නැතිව තියෙන හොඳම design එක උන්ගෙ. Local copy ත් තියෙනවා එ‍්වත් ලොකු අවුලක් නෑ. දෙකක් රුපියල් 800 යි වෙන්නෙ.
P. S. ජොකා ගලවන් නැතිව කටට දෙන්න පොකට් එකක් තියෙනවා අලුත් එ‍්වගෙ. එ‍්ක අාතල්. කලිසමේ සිප් එක අැරියා දුන්නා. මේ නම් පරණ එකක්.
https://poomex.in/product-category/mens/trunk/
![]()
ඒක පාරක් මීටිමක නැගලා මළ අලකලංචියක් උනේ...
මට ලංකාවේ ඒවා හරියන්නේ නෑ
skin condition එකක් තියෙනවා අතින් තද කරලා හම ඇල්ලුවත් රතු වෙනවා
මෙන්න මේක මරු.. දනෙන්නවත් නෑ
![]()
apo ban kellonta tiyena ewa wagne..මට ලංකාවේ ඒවා හරියන්නේ නෑ
skin condition එකක් තියෙනවා අතින් තද කරලා හම ඇල්ලුවත් රතු වෙනවා
මෙන්න මේක මරු.. දනෙන්නවත් නෑ
View attachment 256596
තව මම mens G string වගේ හොයනවා මෙහෙ හම්බුනේ ම නෑ...
------ Post added on Sep 14, 2025 at 11:37 AM