උබලා අදින හොද underwear brand එකක් කියපන්කෝ ...

FCB

Well-known member
  • Jul 18, 2009
    3,123
    752
    113
    Only fruit in the loom, oka witarai mata puluwan,dananta aurudu 15 / 20k tisse oka witarai,underwear and night wear,
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Giordano,බ දුප්පතාගේ හිතවතා, තමයි කාලයක් ඉදලා use කරන්නෙ, බැනියම්, jeans ඔක්කොම Giordano තමයි ළං HK වලින් තමයි ගන්නේ ළං ලාභම brand එක
     
    • Like
    Reactions: ChoronaSottiya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,918
    8,261
    113
    Kotahena
    අරවා මේවා Brandවල අස්ප ගණන් posh රෙද්දවල් මෙලෝ රහක් නෑ පකෝ. සැපට අඳින්න ඕන නම් ගනින් poomex. උඹල ඉතින් මගෙ ගැන දන්නවනෙ. ඕන සයිස් පයියකට අ‍ැට දෙකකට විතරක් නෙවෙයි, එක දිගට කිලෝමීටර් 10 - 15 අ‍ැවිදිනකොට පවා ඉකිලි කැපෙන් නැතිව, උඩට රෝල් වෙන්නෙ නැතිව, පයිය තැම්බෙන් නැතිව තියෙන හොඳම design එක උන්ගෙ. Local copy ත් තියෙනවා එ‍්වත් ලොකු අවුලක් නෑ. දෙකක් රුපියල් 800 යි වෙන්නෙ. 😻

    P. S. ජොකා ගලවන් නැතිව කටට දෙන්න පොකට් එකක් තියෙනවා අලුත් එ‍්වගෙ. එ‍්ක අ‍ාතල්. කලිසමේ සිප් එක අ‍ැරියා දුන්නා. මේ නම් පරණ එකක්.

    https://poomex.in/product-category/mens/trunk/

    IMG-20250630-233617.jpg
    @tupac97
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    ඔක්කොම ඉරෙන්නේ ඉලාස්ටික් එක වටෙන්. එපා වෙන්නේ ඒකනේ.
     

    mamaisamare

    Well-known member
  • Sep 15, 2022
    314
    257
    63
    Sri Lanka
    අර ඉස්සර වගේ සපෝටර් අඳින්නෙ නැද්ද දැන්? Gym යන උන් එහෙම. බර උස්සද්දි ලබ්බ බහිනවලුනේ
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මට ලංකාවේ ඒවා හරියන්නේ නෑ
    skin condition එකක් තියෙනවා අතින් තද කරලා හම ඇල්ලුවත් රතු වෙනවා

    මෙන්න මේක මරු.. දනෙන්නවත් නෑ

    1000032164.jpg


    මට ලංකාවේ ඒවා හරියන්නේ නෑ
    skin condition එකක් තියෙනවා අතින් තද කරලා හම ඇල්ලුවත් රතු වෙනවා

    මෙන්න මේක මරු.. දනෙන්නවත් නෑ

    1000032164.jpg

    තව මම mens G string වගේ හොයනවා මෙහෙ හම්බුනේ ම නෑ...
    ------ Post added on Sep 14, 2025 at 11:37 AM
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,773
    1,396
    113
    Sri Lanka
    මට ලංකාවේ ඒවා හරියන්නේ නෑ
    skin condition එකක් තියෙනවා අතින් තද කරලා හම ඇල්ලුවත් රතු වෙනවා

    මෙන්න මේක මරු.. දනෙන්නවත් නෑ

    View attachment 256596



    තව මම mens G string වගේ හොයනවා මෙහෙ හම්බුනේ ම නෑ...
    ------ Post added on Sep 14, 2025 at 11:37 AM
    apo ban kellonta tiyena ewa wagne..
    oka kohomada kellek issaraha adan inne... hena charter wage...