උබලා අද කන්නේ නැකතට ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබලා අද කන්නේ නැකතට ද ?

    මමනම් අද වෙනදා වගේ තමා දැන් කාලා ඉවර උනේ මම මගේ වැඩ කරගත්තා කෙහෙමල් අවුරුද්ද ඔළුව උඩ තියාගත්තේ නැහැ.

    සුභ අලුත් අවුරුද්දක් ඔයාලට .!
     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    උබලා අද කන්නේ නැකතට ද ?

    මමනම් අද වෙනදා වගේ තමා දැන් කාලා ඉවර උනේ මම මගේ වැඩ කරගත්තා කෙහෙමල් අවුරුද්ද ඔළුව උඩ තියාගත්තේ නැහැ.

    සුභ අලුත් අවුරුද්දක් ඔයාලට .!
    සුබ කියලා ලියන්නේ මෙහෙම පුතා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    cGTfd4WCcwvkWPu1Ppk9tEBuI3QjmqLPbEBETmrpLJcBm2DOvgKx3Cjh6DSGIf4EJQRQTD7YcrB1=s1600-nd-v1
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෙහෙමල් අවුරුද්ද ඔළුව උඩ තියාගත්තේ නැහැ.

    සුභ අලුත් අවුරුද්දක් ඔයාලට .!

    එකක් කිව්වා නම් පිලිගන්න තිබ්බා
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    සුභ අලුත් අවුරුද්දක් නදුන්. හොද රිවිව් හම්බෙන වසරක් වේවා!
    Same to u .!
    අමෝ අමෝ ලංකාවේ නැකත්. ලෝකේන්ම වැඩිම බංකොලොත් රටවල් වලින් උඩින් තියෙන රටක්. හැබැයි නැකතකට තමා කන්නේ වැඩ අල්ලන්නේ. :rofl: :rofl:
    hmm

    dan nam dawalta kalath iwaraiyi bung :lol: :lol:
    අපි උදෙන් ම කිරිබත් කෑවා
    වෙනදා වගේම කෑවා. නැකතට කිරිබත් කනවා.
    අපිනම් උදෙන් ම කෑවා කිරිබත් වෙනදා කරන්නේ ඔහොමයි
    ------ Post added on Apr 14, 2023 at 12:12 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නැකැත් ගැන කියවන්න එන එවුන්ගෙ නැකත රෝල් කරල ගහන්න ඕනෙ පුකේ
     
    • Like
    Reactions: Nadun26

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අහ්හ් නැකතට කලින් කාල මුලු අවුරුද්දම අසුභ කර ගන්නයි යන්නේ....//
    Elon Musk වුනත් උගේ කොම්පැනි ඔක්කොම පටන් අරන් තියෙන්නෙ උත්‍රපුටුප නැකතෙන්. ඒකයි ඔච්චර සාර්තක. ලන්කාවේ ඉන්න ගන් කබරයොන්ගේ උද්දච්චකම නිසා තමන්ගෙම දේට ගරහලා අමාරුවෙ වැටෙනව.