උබලා ඇදුම් ගන්නේ කොහෙද ?

manju798

Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    KOhe hari panna thanakin ganna brandad ewwa ban dekai panahata: ex. polo shirt ekak 2000 wage lol dakina un hithanne meka salli deela gannawa kiyala
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    polos- tshirtrepublic.com
    arm cut : bearappeal.com
    denim ganna thank tama bn set noune matat. glitz wage hodai patta ganan ne. LICC hari Oxemberg hari brand eka hodai.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,953
    113
    Mn normally nolimit / glitz vage then valin ganne..ethna poddak vedagath vidihe endum thiyanavane.

    thilakawardhana ekata issara giya..Thilakawardhana eke hebei hena adukule andum thiyenne....eka eka Brands loku akurin gahala balannath appiriyay...3rd class unge trends thiyenne oke...den nm okata yanne nahe

    Poddak vedagath vidihe andum ganna puluvan then gena dannavda ubala?
    (3,000-4,500 vage range eke evva)
    :lol::lol::lol:
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    394
    303
    63
    Odel, material හොදයි. සෑහෙන කාලයක් ඇඳත හැකි අවුලක් නැතුව. හැබැයි දැන් නම් ලොකුවට collection එකක් නෑ ඉස්සර තරම්.
    Fashion bug එකත් ශේප්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තිලකෙ අයියගෙ රෙදි සාප්පුව තමයි ඉතිං.
    කඩවත නුවරෙනං හරයන්නෙ නෑ. ඇඳුම් කොලිටි මදි.
    එක පාරක් නිට්ටඹුව නිහාල් අයියගෙ රෙදි කඩේට ගියා. ඒකත් හොඳයි. නිට්ටඹුවෙ විතරනෙ කඩයක් තියෙන්නෙ.. ඒ නිසා වැඩක් නෑ.

    "විලාසිතා ගෙදර" ඉස්සරනං ඒකටත් ගියා. ඒකෙත් ප්‍රයිස් එකට ගැලපෙන කොලිටි බඩු නෑ...