උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,541
    8,093
    113
    meke hena set ekak 4n aran lat ekata gihin 5,10,15,20 mintues wage innawa kiyala daala tibba.. kauda inne arsas heduna aya... lat eke wedi wela inna eken arsas, badawal pahath wenawa. puke gedi enawa athulen & eliyen. lat giyama e wade 2-4 minutues walin karala enna puluwan widiyata kema jathi kaala wathura nithara beela inna ona..
     
    • Like
    Reactions: wtsamantha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    meke hena set ekak 4n aran lat ekata gihin 5,10,15,20 mintues wage innawa kiyala daala tibba.. kauda inne arsas heduna aya... lat eke wedi wela inna eken arsas, badawal pahath wenawa. puke gedi enawa athulen & eliyen. lat giyama e wade 2-4 minutues walin karala enna puluwan widiyata kema jathi kaala wathura nithara beela inna ona..
    පිස්සුනේ. මුන්ට ලැට් එකට යන්න්නත් ෆෝන් එක ඕන.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ගෙදර කාමරේට වෙලා ඉන්න එක... කන්නෙත් කාමරේ... කොයි වෙලෙත් කාමරේ... එක්කෝ phone එකේ...එක්කෝ lap එකේ...
    රෙන්නෙත්?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    වැඩ (මෙත් ලැබ් එකේ) කරල ඉවර වෙලා ආපු ගමන් Los Pollos Hermanos එකෙන් curly fries ඇන්ඩ් Spicy crispy chicken කන්න ඇඩික්ට් වෙලා ඉන්නෙ :(
     
    • Like
    Reactions: NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    1.Puke angilla gahala suwanda balanawa
    2.padayak yana kota puke hilata angilla thiyala suwanda balanawa
    3.ganige puke angilla gahala imbala balanawa

    4.Ath tractor padinawa
    ------ Post added on

    3.ganige puke angilla gahala imbala balanawa
    😯
    Ithin gani balagena innawada umba ekige puke angilla gahanakan?
     
    • Haha
    Reactions: DiksonAlex

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    1) දවසට එක පාරක් හරි එළකිරි එකට එනවා
    ko uba?

    නියපොතු කපන වෙලාවට නියපොතු ටික එකතුකරල විසිකරන්න කලින් ගණිනව. අඩුවුනොත් කොහොම හරි නැතිවුණ එක හොයා ගන්නව.
    :shocked:
    ------ Post added on Aug 15, 2023 at 5:16 AM
     
    • Haha
    Reactions: PHBhagya

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඉදගන්නෙම වික්ටෝරියන් ස්ටයිල් එකට, පුරුදු වෙලා අතාරින්න අමාරුයි
    මටම කියලා හැදි ගෑරප්පුවේ ඉදන් තියාගෙන ඉන්නවා. ගෙදර අනිත් අයට අල්ලන්නවත් දෙන්නේ නෑ
    podi OCD ekak
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    ඉදගන්නෙම වික්ටෝරියන් ස්ටයිල් එකට, පුරුදු වෙලා අතාරින්න අමාරුයි
    මටම කියලා හැදි ගෑරප්පුවේ ඉදන් තියාගෙන ඉන්නවා. ගෙදර අනිත් අයට අල්ලන්නවත් දෙන්නේ නෑ
    Starr_Jameson.jpg
     
    • Haha
    Reactions: Mr.dark