උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    එළකිරි ඒම.
    ASMR videos බලන එක (හැබැයි එක්කෙනෙක්ගෙ ඒවා විතරයි :giggle::love:)
    Mona hutte wadakda ban e

    1.නාල ඉවර වෙලා පැය වාගයක් විතර ටේබල් ෆෑන් එකට ඔලුව අල්ලගෙන ඉන්නව වේලෙනකං.ඒක නතරකරන්නම බැරි සිදිදියක්

    2.පීසී එකට ගේම් එකක් දාගත්තොත් ඒක ඉවර කරල මුලු ස්ටෝරියම බලන්නත් හෙන පුකේ අමාරුවක් තියෙනව

    3.නිදාගන්නකොට ආපු හැම මැසේජ් එකක්ටම රිප්ලයි කරල නොටිෆිකේශන් ක්ලියර් කරන්නම ඕනෙ
    Ganunge purudu ne ban umbata tiyenne
    ------ Post added on Mar 17, 2022 at 6:34 PM
     
    • Haha
    Reactions: siri_ayya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    මට නම් උදෙන්ම නැගිට්ට ගමන් දුවන්නේ බර බලන්න (මේක පුරුදු උනේ 16/8 කරන්න ගත්ත කාලේ ඉඳල. දැන් කරන්නෙත් නැහැ හැබැයි කාපු වෙලාවටත් බර බලනවා කොච්චර වැඩි වෙලා ද කියල ඊට පස්සේ ඉතින් දුක් වෙනව වැඩි වෙලානම් සතුටුයි අඩු වෙලානම්)

    ඔෆිස් ගිහිල්ල ගෙදර ආපු ගමන් කොච්චර චූ බරක් තිබ්බත් ඇඳුම් ටික ගලෝලා මගේ ඔරලෝසුව එක ගත්ත පෙට්ටියටම දාල තමයි යන්නේ එක දැන් පුරුදු වෙලා (තාත්තාගෙන් ආපු එකක්)

    නියපොතු කටින් කලා විසිකරනවා (අම්බානෙක බැනුම් අහල තියෙනවා )

    ගෙදර ඉද්දි ටි වී එක බලන්න සෙට් උනොත් මගේ හාන්සි පුටුවේ කකුල් දෙකත් පළල කරන උඩ තියාගෙන සැපේ ඉන්න ඕනේ

    ගෙදර ඉන්න හුරතලේට හදන පුසා නිදා ඉන්නවා දැක්කොත් ඌ ව අහරෝනවා කකුලෙන් පොඩි ටච් එකක් දාල (ඌ මට අම්මමෝ නැති වෙන්න බනිනවා ඇති )
    Watch eke brand1 mokakda?
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    නාලා ඇවිත් සරම ඇදන් කකුල් දෙක ඇත් කරන් හුලන් අල්ලන එක

    පාරේ යනකොට ලස්සනට පැලිලා නැති කියුටෙක්ස් ගාලා තියෙන ලස්සන කකුල් දිහා හොරෙන් බලන එක
    ------ Post added on Mar 17, 2022 at 6:42 PM
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මේකේ ඉන්න උන්ට කියලා කුණුහර්ප අහගන්න ඇබ්බෑහි වෙලා
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,528
    915
    113
    ගෙදර කාමරේට වෙලා ඉන්න එක... කන්නෙත් කාමරේ... කොයි වෙලෙත් කාමරේ... එක්කෝ phone එකේ...එක්කෝ lap එකේ...
    epa wennadda bn.. math gedrama thamai.. eth kanna bonna eliyata enawa.. hulagak wath wadinna diyan agata
     
    • Like
    Reactions: kevin_levin

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    නිදා ගන්න කලින් ඇද යට බලන එක :cautious:
    ඔකම මටත් තිබුනා කලෙකට කලින්. දෑන්නම් නිදාගන්න යද්දි බලන්න මතක් වෙනව කම්මැලිකමට නිදාගන්නවා. ඉස්සරනම් බලන්නැතුව නිදාගන්න හැදුවොත් නින්ද යන්නෙම නැ.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,990
    3,502
    113
    Budapast
    1.Puke angilla gahala suwanda balanawa
    2.padayak yana kota puke hilata angilla thiyala suwanda balanawa
    3.ganige puke angilla gahala imbala balanawa

    4.Ath tractor padinawa
    ------ Post added on Mar 21, 2022 at 8:45 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    ෆෝන් එක අරන් රෙන්ඩ ගිහින් කකුල් දෙකම හිරි වැටිල නැගිටිද්දි තමයි ආතල්
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉදගන්නෙම වික්ටෝරියන් ස්ටයිල් එකට, පුරුදු වෙලා අතාරින්න අමාරුයි
    මටම කියලා හැදි ගෑරප්පුවේ ඉදන් තියාගෙන ඉන්නවා. ගෙදර අනිත් අයට අල්ලන්නවත් දෙන්නේ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,581
    732
    113
    Dorawal wahanakota hoono karapoththo ahu wela thalila dan hama welema dorak janelayak wahanakota mokek hari ahu wenna innawada balenawa.
    Same 😣 door closer eka nisa huno flat wela dore hemdama,paw itin