උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හැම වෙලේම අත් දෙකයි කකුල් දෙකයි පිරිසිදුවම තියෙන්න ඕනි පොඩ් දෙයක් හරි ගෑවිලා තිබුනොත් ඉන්න බෑ.

    චූ කරල bidet shower එකට අල්ලල හෝදන්න ඕනි.

    නානකොට සින්දුවක් දාගෙන නාන්න ඕනි.

    ඉඳගෙන ඉද්දි කකුල් සෙලවීම. මේකනම් නවත්තන්නම බෑ.

    ගෙදර කවුරුත් නැති වෙලාවට දොර ඇරගෙන රෙන්නෙ.


    ගමනක් යද්දි අනික් මිනිස්සු ඔක්කොම ලෑස්ති වෙලා ඉවර උනාම තමයි මම ලෑස්ති වෙන්න පටන් ගන්නෙ. හැමදාම බැනුම් තමයි ඉතින් :P
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    League of legends.... dan nam godak adui, quarantine kale dawasata paya 18 k witara gahuwa.

    Me dawas wala tiyano AI image generate karana pissuwak

    TankiOnline.com :dull:
    mamath tanki gahuwa 2013 wage idan... passe epa una bn, un game eka kaawa. Dan issara wage players la naha ne?
    ------ Post added on Aug 15, 2023 at 8:07 AM
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කියවන්න, බලන්න, ඉගෙන ගන්න ගොඩක් දේවල් ගොඩගහ ගන්න එක තමයි. :rolleyes:

    මේ වෙලාවේ YouTube Watch Later එකේ බලන්න වීඩියෝස් 285ක් තියෙනවා. කියවන්න බුක්මාර්ක් කරගත්ත ආර්ටිකල්ස් 350ක් විතර තියෙනවා. :eek:
    මටත් ඕක තියනවා බන්. පට්ට ගොඩක් තියේ. Film TV series එහෙමත් බලපුවා ආයේ බලන්න කියලා write කරලා තියා ගන්නවා. හැබැයි ඔය එකක්වත් ආයේ බලලා නෑ
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    විනාඩි 20ක් වගේ යනවා කොහොමත්. මොකක් හරි ආටිකල් එකක් වගේ කියවන්න ගත්තොත්. වැඩේ ඉවර උනත් ආටිකල් කියවලා තමයි එන්නේ
    නොදකින් මේ වගේ පෙරේතයෙක්.බෙට්ටේ ගද බල බල විනාඩි 20ක්🤮
     
    • Haha
    Reactions: Don GasCan

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,798
    976
    113
    හැම වෙලේම අත් දෙකයි කකුල් දෙකයි පිරිසිදුවම තියෙන්න ඕනි පොඩ් දෙයක් හරි ගෑවිලා තිබුනොත් ඉන්න බෑ.

    චූ කරල bidet shower එකට අල්ලල හෝදන්න ඕනි.

    නානකොට සින්දුවක් දාගෙන නාන්න ඕනි.

    ඉඳගෙන ඉද්දි කකුල් සෙලවීම. මේකනම් නවත්තන්නම බෑ.

    ගෙදර කවුරුත් නැති වෙලාවට දොර ඇරගෙන රෙන්නෙ.


    ගමනක් යද්දි අනික් මිනිස්සු ඔක්කොම ලෑස්ති වෙලා ඉවර උනාම තමයි මම ලෑස්ති වෙන්න පටන් ගන්නෙ. හැමදාම බැනුම් තමයි ඉතින් :P
    Mama wage thawa eun na kiyala mechchara kal hithagena idiye