උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ra ta nida ganna nam chooti malli podi malli sajivi guvanviduli natya ahannama oni man headset eka gahagena eka ahagena thamai nida ganne ninda giyata passe wife galavala ain karanava kunu banum ahanna venava fb vala phone ekath eka nidagena pichchuna seen dakiddi anith eka wife tath amathaka unu velavata ude nagitddi earphone eke wire bella vate ethila monava karath chooti malli podi malli ahannathuva ba
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කියවන්න, බලන්න, ඉගෙන ගන්න ගොඩක් දේවල් ගොඩගහ ගන්න එක තමයි. :rolleyes:

    මේ වෙලාවේ YouTube Watch Later එකේ බලන්න වීඩියෝස් 285ක් තියෙනවා. කියවන්න බුක්මාර්ක් කරගත්ත ආර්ටිකල්ස් 350ක් විතර තියෙනවා. :eek:
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    අංක එක හෙලුවෙන් නිදාගන්න එක. ඇදුමක් ඇදන් නම් නිදියගන්නම බෑ.
    කාලයක් රෑට අතේ ගැහුවෙ නැත්නම් නින්ද යන්නෙම නෑ දැන් නම් ඒක අඩුයි.
    හුගක් වෙලාවට බඩ දිහා බලනව පැක් එක ඇවිත් ආයිත් exercise නැතුව ඒක dissapear වෙන එක ගැන දුක් වෙනව අම්මගෙන් දවස 10 times වත් අහනව බඩ වැඩි වෙලාද ඇග බැහැල වගේද කියල.😂 (කුනු බැනුම් අහගන්නව)
    රෑට මගෙ ඇදට වැටිල නිදාගන්න එක තමයි ලොකුම සැපත ඒක ඇබ්බැහියක් කෙල්ලගෙ ගෙදර ගියත් හරියට නින්ද යන්නෑ රෑට ඇහැරෙනව.(ඔව් එහෙත් හෙලුවෙන් තමයි නිදියන්නෙ)
    සතියට පාරක් කිහිලිවල and බිජ්ජ අවට මයිල් කපන්නම ඕනි ඒකත් ඇබ්බැහියක්
    කෙල්ල එක්ක කොහෙ හරි ගියොත් පයින් ඇවිදන් යන තැනකදි ලොකු සද්දයක් තිබ්බොත් eg: කොටුවෙ එහෙම යනකොට අර හයියෙන් සින්දුවගේ දාල තියන තැන් වලදි මහ හයියෙන් කෑ ගහනව. මොකද කාටවත් note වෙන් නෑ නෙහ්😅
    ගෙදරින් එලියට යනවනම් phone එක sufficient amount එකකින් charge වෙලා තියෙන්න ඕනි නැත්තම් ඔලුවට හෙන අවුල්.
    දැනට මේ ඇති
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335

    කිහිලිවල and බිජ්ජ අවට මයිල් කපන්නම
    kohomada ban kapanne
    razor eken amaruyi ne
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,059
    9,373
    113
    Microsoft
    ra ta nida ganna nam chooti malli podi malli sajivi guvanviduli natya ahannama oni man headset eka gahagena eka ahagena thamai nida ganne ninda giyata passe wife galavala ain karanava kunu banum ahanna venava fb vala phone ekath eka nidagena pichchuna seen dakiddi anith eka wife tath amathaka unu velavata ude nagitddi earphone eke wire bella vate ethila monava karath chooti malli podi malli ahannathuva ba
    matath mehemai
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    කිහිලිවල and බිජ්ජ අවට මයිල් කපන්නම
    kohomada ban kapanne
    razor eken amaruyi ne
    මම නම් razor එකෙන් බන් කපන්නෙ ජිලට් මක් 3 එකෙන් ස්මූත් විදියට කපන්න පුලුවන් ඒක ගානට හැරවිලා කැපිල යනව
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    මම නම් razor එකෙන් බන් කපන්නෙ ජිලට් මක් 3 එකෙන් ස්මූත් විදියට කපන්න පුලුවන් ඒක ගානට හැරවිලා කැපිල යනව

    ata dekath
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,452
    113
    ගෙදර
    :yes: මේ ලගදි යුටියුබ් එකෙන් දැකලා ගෙදර තිබුන පරණ ලී පුටුවක් renovate කරන්න පටන් ගත්තා. කර්ෆියු දාන්න කලින් ඒකට ඕන බඩු වගයක් ගන්න බැරි වෙච්ච නිසා පිස්සු හැදිලා වගේ ඉන්නේ දැන් :baffled:

    matath oka vuna covid season 1 eke :baffled:.. Rc plane ekak hadanna badu bagayak aran ituru tika ganna baruva hiiya.. kohoma hari badu tika aran haduvata passe covid season 2 ava.. dan yavaganna ground ekata yaganna baruva innava curfew nisa :( :(