උබලා ඉස්සෝ කන්නේ කොහොමද?

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    උබලා ඉස්සෝ උයන්නේ කොහොමද? පොතු එක්ක ඉව්වාම ගෑනි කන්න කැමති නැහැ නෙහ්. මේ වගේ හැදුවාම පොඩි වෙනවා හැබැයි තුන පහ හොදට අල්ලනවා

    1676652569115.jpeg
     
    Last edited:

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    උබලා ඉස්සෝ උයන්නේ කොහොමද? කටුත් එක්ක ඉව්වාම ගෑනි කන්න කැමති නැහැ නෙහ්. මේ වගේ හැදුවාම පොඩි වෙනවා හැබැයි තුන පහ හොදට අල්ලනවා

    View attachment 197576
    Oluwe gooth ekka uyanna one ethakota thama rasa
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    උබලා ඉස්සෝ උයන්නේ කොහොමද? කටුත් එක්ක ඉව්වාම ගෑනි කන්න කැමති නැහැ නෙහ්. මේ වගේ හැදුවාම පොඩි වෙනවා හැබැයි තුන පහ හොදට අල්ලනවා

    View attachment 197576
    ඉස්සා ලොකුනම් පොතු ගහනවා.
    පොඩිනම් කටුව අයින් නොකර පිටේ කැපුම ගැඹුරට දානවා.

    සුද්ද කරන ඉස්සෝ පොතු හා ඔලු හෝදලා වේලලා කුඩු කරලා තියනවා කෑම හදද්දි දාන්න
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අර නූල් දෙකම අයින් කරපං...නැත්තං ජරාව..පොත්ත එක්ක ඉව්වහම ලස්සනයි...අයින් කරලා කනඑක පිරිසිදුයි...
     
    • Like
    Reactions: RottenCOLT and vito

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    ඉස්සො හොද්දට දාන්නෙ හොද්ද හොදට පැහුනම නැත්තන් රබර් වගේ වෙනව. හොද්ද හොදට කිරට හදල අන්තිමට සුද්ද කරගත්ත ඉස්සො දාල ලා රොස පාට වෙනකොට ලිප නිවල හොදට හැදිගන්න නිවෙනකන්. ඊට පස්සෙ බාන්න.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    RAW.....

    Love it!

    Eating raw prawns can have several potential health benefits. Here are a few reasons why you might want to consider incorporating raw prawns into your diet:
    1. High Nutritional Value: Prawns are a rich source of protein, omega-3 fatty acids, and minerals like zinc, magnesium, and phosphorus. When eaten raw, they retain all these nutrients, making them an excellent choice for people looking to boost their overall health and well-being.
    2. Lower Calorie Content: Raw prawns have a lower calorie count than cooked prawns. This can make them an excellent option for people who are watching their weight or trying to maintain a healthy diet.
    3. Improved Digestion: Raw prawns contain enzymes that can aid food digestion. These enzymes can help to break down complex proteins, making it easier for your body to absorb the nutrients in the prawns and other foods you eat.
    4. Improved Immune Function: Prawns contain high levels of antioxidants that can help to boost your immune system. Eating raw prawns can give your body a quick and easy way to get these essential nutrients.
    However, it is essential to note that some potential risks are also associated with eating raw prawns. Raw prawns can contain harmful bacteria or viruses, such as Vibrio or Norovirus, which can cause food poisoning. Therefore, consuming raw prawns that have been appropriately handled and prepared is essential. If you are unsure about the safety of a particular batch of prawns, it is best to err on caution and cook them thoroughly before consuming them.

    1676655740034.png

    ------ Post added on Feb 17, 2023 at 11:12 PM