උබලා උදේ නැගිටපු ගමන් එන පළවෙනි සිතිවිල්ල මොකක්ද..?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    උබල උදේ නැගිටපු ගමන් මුලින්ම එක සිතුවිල්ල මොකක්ද..?

    දවල් කාලෙනම් එක පිට එක thought process එක ගොඩක් වේගෙන් වැඩ කරන හින්දා ඕක හොයන්න බෑ.
    හැබැයි උදේට thought process එක slow. එතකොට හොයන්න පුලුවන්.

    සාමාන්‍යෙන් පුද්ගලයෙක්ගෙ පළවෙනි සිතිවිල්ල වෙනස් වෙන් නැති එකක් කියල කියනවා..ඒ කියන්නෙ උබ මේ වෙනකන් හිතන්න පුරුදු වෙලා තියන විදියට එකම thought එක තමයි උබට මුලින්ම එන්නෙ උබ conscious උන ගමන්.
    ඒක කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුලුවන් හැබැයි ගොඩක් වෙලාවට එක සීසන් එක්කදි උබට හැමදාම උදේට ඇති වෙන්නෙ එකම විදියෙ සිතිවිල්ලක්.
    උබලටත් එහෙමද?
     
    • Like
    Reactions: KrishanL89

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    සබ්බ පාපස්ස අකරනන් කුසලස උපසම්පාදා !
    සර්වේ බවන්තු සුකිනහා !
    අද දවසේ මගේ අතින් ජීවිත දානය ලැබේවා, ප්‍රාණ ගාතය නොදැනුවත්ම හෝ සිද්ද නොවේවා !
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    සබ්බ පාපස්ස අකරනන් කුසලස උපසම්පාදා !
    සර්වේ බවන්තු සුකිනහා !
    අද දවසේ මගේ අතින් ජීවිත දානය ලැබේවා, ප්‍රාණ ගාතය නොදැනුවත්ම හෝ සිද්ද නොවේවා !
    අඩෝ මේ වගේ phrase එකක් තියනවා මම මුලින්ම නැගිටපු ගමන් හිතන..ඒක කොහෙවත් තියන එකක් නෙමෙයි මන්ම හදාගත්ත එකක්
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Grand Theft Auto Walking GIF by Rockstar Games

    😹 😹 😹 😹 😹 😹 😹
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,474
    113
    කුනාරුප ටිකක්

    මොනාහරි කරලා මාසෙට කීයක් හරි ඔටෝම එන ක්‍රමයක් හදාගන්නොනෙ. අදනං වැඩ ඇරිලා ආව ගමං කරනව වැඩ ටික ටසිරි වෙන්ඩ


    (වෙන්නෙ නෑ හැබැයි ඕක තමා හිතන්නෙ )
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    කුනාරුප ටිකක්

    මොනාහරි කරලා මාසෙට කීයක් හරි ඔටෝම එන ක්‍රමයක් හදාගන්නොනෙ. අදනං වැඩ ඇරිලා ආව ගමං කරනව වැඩ ටික ටසිරි වෙන්ඩ


    (වෙන්නෙ නෑ හැබැයි ඕක තමා හිතන්නෙ )
    Same here