උබල උදේ නැගිටපු ගමන් මුලින්ම එක සිතුවිල්ල මොකක්ද..?
දවල් කාලෙනම් එක පිට එක thought process එක ගොඩක් වේගෙන් වැඩ කරන හින්දා ඕක හොයන්න බෑ.
හැබැයි උදේට thought process එක slow. එතකොට හොයන්න පුලුවන්.
සාමාන්‍යෙන් පුද්ගලයෙක්ගෙ පළවෙනි සිතිවිල්ල වෙනස් වෙන් නැති එකක් කියල කියනවා..ඒ කියන්නෙ උබ මේ වෙනකන් හිතන්න පුරුදු වෙලා තියන විදියට එකම thought එක තමයි උබට මුලින්ම එන්නෙ උබ conscious උන ගමන්.
ඒක කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුලුවන් හැබැයි ගොඩක් වෙලාවට එක සීසන් එක්කදි උබට හැමදාම උදේට ඇති වෙන්නෙ එකම විදියෙ සිතිවිල්ලක්.
උබලටත් එහෙමද?