Questions උබලා එන්ජෝයි කරන්නේ ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    උබලා එන්ජෝයි කරන්නේ ගෙදර රැදෙන එකද , නැත්නම් විවිද වැඩ වල යෙදිලා සමාජයත් එක්ක ඉන්න එකද ?
     
    • Like
    Reactions: negombokollo

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වලව්වේ තමයි දවසම
    මගේ තත්වෙට හරියන උන් නෑ බොලව්

    KdbFoZ3.jpeg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    දෙක මාරුවෙන් මාරුවට කරන එක තමයි මටනන්.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,016
    113
    උබලා එන්ජෝයි කරන්නේ ගෙදර රැදෙන එකද , නැත්නම් විවිද වැඩ වල යෙදිලා සමාජයත් එක්ක ඉන්න එකද ?
    Depends, Bonna ona kiyala hithunama kaatahari call ekak deela set wenawa, Naththan weekend ekey gedara kattiya daagena kohehari baila trip ekak yanawa.
     
    • Like
    Reactions: dilan_randika

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    badinna kalinnm gedara inna eka but dan baba and wife ekka idala hitala eliya yana eke gathiyak thiyenawa
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    හොඳ මිනිස්සු ඉන්නවානම් එළියට ගිහින් කතා බහ කරලා ඉන්න කැමති ඒත් වැඩි හරියක් ඉන්නේ අනුන්ගේ පෞද්ගලික දේවල් අවුස්ස අවුස්ස තමන්ගේ පොල් පරාල වහගන්න දඟලන උන්. උන් එක්ක එන්ජොයි කරන්න බෑ. ඒ නිසා එලියට ගිහින් තනියම ඉඳලා එන එක තමයි හොඳම