Questions උබලා එන්ජෝයි කරන්නේ ??

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,543
    6,027
    113
    office nisa kohomath samajaye inna nisa, asama gedara chill eke inna, eth ehema wasanwak nah..
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මන් නම් වැඩියෙන්ම සතුටින් ඉන්නේ රෑට 10-1 යාලුවෝ සෙට් එකත් එක්ක warzone ගහද්දි.
     
    • Haha
    Reactions: Devendora_San

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොඩි කාලෙනම් හරි ආසයි ට්‍රිප් යන්න, ගමන් යන්න. දැන් ආස ගෙදරට වෙලා ඉන්න.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගෙදර තරම් සැපක් නම් නෑ කොහෙවත්. හැබැයි හොඳම යාලුවො එක්ක නම් එලියට යන්න ආසයි
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    90% ගෙදර 10% එලියෙ. නැත්නම් කම්මැලි
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දවල්ට සමාජය එක්කම ඉන්න ඕනි මටනං නැත්තං පිස්සු වගේ.
    රෑටත් එලියට යන්න තියෙනවනම් ආසයි හැබැයි හැමදාම නෙවෙයි සතියට උපරිම දෙපාරක් විතර. අනික් දවස් වලට රෑට ගෙදර ඉන්න තමයි කැමති.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලා එන්ජෝයි කරන්නේ ගෙදර රැදෙන එකද , නැත්නම් විවිද වැඩ වල යෙදිලා සමාජයත් එක්ක ඉන්න එකද ?

    2k balance karana eka hodai
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගෙදර රැඳිල එක එක වැඩ වල යෙදෙන එක...

    සමාජය පිළිකුල්...:sick::sick:🤮