office nisa kohomath samajaye inna nisa, asama gedara chill eke inna, eth ehema wasanwak nah..
Lokka Ayya Well-known member Dec 12, 2009 9,542 6,027 113 Apr 4, 2024 #21 office nisa kohomath samajaye inna nisa, asama gedara chill eke inna, eth ehema wasanwak nah..
J Starlin Well-known member Feb 17, 2024 5,895 4,433 113 Banned Apr 4, 2024 #22 මන් නම් වැඩියෙන්ම සතුටින් ඉන්නේ රෑට 10-1 යාලුවෝ සෙට් එකත් එක්ක warzone ගහද්දි. Reactions: Devendora_San
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Apr 4, 2024 #23 පොඩි කාලෙනම් හරි ආසයි ට්‍රිප් යන්න, ගමන් යන්න. දැන් ආස ගෙදරට වෙලා ඉන්න.
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Apr 4, 2024 #24 ගෙදර තරම් සැපක් නම් නෑ කොහෙවත්. හැබැයි හොඳම යාලුවො එක්ක නම් එලියට යන්න ආසයි
jabok Well-known member Oct 14, 2023 1,025 1,014 113 Apr 4, 2024 #25 90% ගෙදර 10% එලියෙ. නැත්නම් කම්මැලි
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Apr 4, 2024 #27 දවල්ට සමාජය එක්කම ඉන්න ඕනි මටනං නැත්තං පිස්සු වගේ. රෑටත් එලියට යන්න තියෙනවනම් ආසයි හැබැයි හැමදාම නෙවෙයි සතියට උපරිම දෙපාරක් විතර. අනික් දවස් වලට රෑට ගෙදර ඉන්න තමයි කැමති.
දවල්ට සමාජය එක්කම ඉන්න ඕනි මටනං නැත්තං පිස්සු වගේ. රෑටත් එලියට යන්න තියෙනවනම් ආසයි හැබැයි හැමදාම නෙවෙයි සතියට උපරිම දෙපාරක් විතර. අනික් දවස් වලට රෑට ගෙදර ඉන්න තමයි කැමති.
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Apr 4, 2024 #28 dilan_randika said: උබලා එන්ජෝයි කරන්නේ ගෙදර රැදෙන එකද , නැත්නම් විවිද වැඩ වල යෙදිලා සමාජයත් එක්ක ඉන්න එකද ? Click to expand... 2k balance karana eka hodai
dilan_randika said: උබලා එන්ජෝයි කරන්නේ ගෙදර රැදෙන එකද , නැත්නම් විවිද වැඩ වල යෙදිලා සමාජයත් එක්ක ඉන්න එකද ? Click to expand... 2k balance karana eka hodai
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Apr 4, 2024 #29 ගෙදර රැඳිල එක එක වැඩ වල යෙදෙන එක... සමාජය පිළිකුල්...
narihashan Well-known member Mar 22, 2022 5,733 1 8,602 113 Apr 5, 2024 #31 I hate indoors, you should too