උබලා කන ඔලිව් ඔයිල්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    Olive oiluth hena scam ekak bn. hoda brand wala fake thiyenne ewa kawalam.

    Deepfry walata olive oil ganna epa. Saute walatai udin ihannai wage thamai owa ganne. Owala eka eka types thiyenawa poddak google karala balapan. Hodama ewa kanna giyoth wikinei.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඔලිව් තෙල් තමයි ලෝකේ වැඩියෙන්ම වංචා කරන දෙයක්. වෙන ඒවා කවලම් කරනවා

    ඒක මමත් අහල තියෙනවා.
    ලංකාවෙ සුපර්මාකට් වල හොඳ ඔලිව් ඔයිල් තියෙනවද?