උබලා කන yogurt එක මොකද්ද ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    කොටාගෙන යමු හේතුවත් එක්කම

    2645.png
    555-removebg-preview-1.png

    හයිලන්ඩ් එක හොදයි :love2: Highland Suger Free කියලා එකකුත් එනවා දැන්. :yes:
    හයිලන්ඩ් එකේ යෝගට් එක ස්වාබාවික කිරි රසයක් එන්නේ, පාටත් එහෙමනේ.


    Anchor-Newdale-Set-Yoghurt-80g.png


    හයිලන්ඩ් හොයන් කඩේට ගියාම ඌ දෙන්නේ Anchor Newdale එක :lol:
    ඒක සුදු පාටයි , රස වැඩීයී :love2: , ඒකට ගොඩක් අය ඇබ්බැහි වෙනවා හරියට කොකාකෝලා වගේ:baffled:
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    View attachment 95565View attachment 95568
    හයිලන්ඩ් එක හොදයි :love2: Highland Suger Free කියලා එකකුත් එනවා දැන්. :yes:
    හයිලන්ඩ් එකේ යෝගට් එක ස්වාබාවික කිරි රසයක් එන්නේ, පාටත් එහෙමනේ.


    View attachment 95566

    හයිලන්ඩ් හොයන් කඩේට ගියාම ඌ දෙන්නේ Anchor Newdale එක :lol:
    ඒක සුදු පාටයි , රස වැඩීයී :love2: , ඒකට ගොඩක් අය ඇබ්බැහි වෙනවා හරියට කොකාකෝලා වගේ:baffled:


    Highland wala color eka E102 neda ? Newdale kana eka nag anumatha karanne naa
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    ඔබ කියවිය යුතුම කතාවක්...
    👇

    මේ කතාව යෝගට් ගැනයි
    =====================
    මේ ලඟදි මම ලංකාවේ යෝගට් කර්මාන්තශාලාවකට ගියා. එතනදි මට මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන... ලොකු පලපුරුද්දක් තියෙන මහත්මයෙක්.. ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්‍යක්ශකවරයා... සෑහෙන පලපුරුද්දක් තියෙන කෙනෙක්.. ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා ලංකාවේ යෝගට් ගැන..ඔහු ක්යපු දේවල් ඇහුවාම අපිට තරු වීසි උනා ..ඒ නිසයි මේක ලියන්නම හිතුනේ..
    යෝගට් සඳහා හොදා ගන්නේ එළකිරි.. මුහුන්.. රසකාරක.. ප්‍රදානවශයෙන්ම... ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.. කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්යත් එකතු කරනවා.. ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන..
    යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැනි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්‍රසිද්ද යෝගට් කනකොට සෑහෙන්න පැනි රසයි.. ඒ වගේම ඝනයි.. මම ඒකට හෙතුව අර මහත්මයාගෙන් ඇහුවාම ඔහු දුන්න උත්තරේ මේන්න..
    " යෝගට් වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා..මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලන්කාවේ තියෙනවා..එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අදික ලෙස යොදන එක. ඒ යෝගත් හරි උකුයි.පැනි රසයි.. හැන්දෙන් යෝගට්ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. හොද යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක..ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්..ඒත් අර ජෙලටින්..පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ..ඒවා අදික පැනි රසයි.. ඝනයි.. ඒකනිසා පොඩි ලමයි වැඩියෙන් කැමති පැනි රස යෝගත් එකට..
    දැන් මොකක්ද මේ පැනි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා..එතකොට තම නියම කතාව කිව්වේ.
    සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.. යුරියා...කිරිපිටි...සීනි වගේ දෙවල්...එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවල.ඒත් දෙමල මිනිස්සුන්ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල මිනිස්සු ගවයට පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල මිනිස්සු ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්..
    කිරි පිටි දාන එකේ අවුල මොකක්ද..කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා..අවුල තියෙන්නේ ඒ දාන කිරිපිටිවලයි... ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකෙනෙනවා එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිටකොටුවෙමලු... නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලන්කාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි... අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ..නොයෙක් වස විස දානවා ඒවට..
    තුනක් ගත්තාම එකක් දෙනවා වගේ ප්‍රයෝග දාලා එක එක නම් වලින් විකුනන ජරාව පොඩි අයට දෙන්නම එපා..අර මහලොකු ඇඩ් දාලා විකුනන බහුජාතික සමාගමේ යෝගත් නම් දෙන්නම එපා පොඩි අයට.. ඕනෙනම් කාලා බලන්න.. සෑහෙන්න පැනි රසයි.. ඝනයි.. එහෙම වෙන්නේ ජෙලටින් හා සීනි එක්ක පිටිකිරිවලින් හදන නිසා...
    කෝන් ෆ්ලවර්...යුරියා.. වීසිකරන ජරා පිටිකිරි.. ඔබේ පොඩි එකාට ගිල්ලවන්න එපා... පව්..
    (උපුටා ගැනීම - බුද්ධික ලංකාර)
    ------ Edited 2020-09-05 -------
    සාමාන්‍යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ...
    දැනට අපේ රටේ වෙළදපොලේ තිබෙන ප්‍රධාන යෝගට් වර්ග බොහොමයක් අරගෙන මම බලලා තියෙනවා සති 2ට වඩා අඩුවෙන් තියාගන්න පුලුවන් මොනවද කියලා. එතකොට මම දැකපු දෙයක් තමයි ඇත්තටම කල් ඉකුත්වීමේ දිනය සති 2ට සීමා වෙලා තිබුණ එකම යෝගට් එක හයිලන්ඩ් යෝගට් එක කියලා.
    - මහාචාර්ය ශිරාණි රණසිංහ
    වෛද්‍ය පීඨය
    පේරාදෙණිය විශ්වවිද්‍යාලය
    උපුටා ගැනිමක්.

     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -
    Highland wala color eka E102 neda ? Newdale kana eka nag anumatha karanne naa

    වැනිලා දානවා , තව ඔය වර්ණත් දානවා ඇති කොහොමත් රජයේ ලියපදිංචි ඒවා තියෙනවා නේ දාන්න පුලුවන් කියල.

    නිව්ඩේල් වලට නිකන් ඇබ්බැහි වෙනවා වගේ සීන් වෙනවා.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    වැනිලා දානවා , තව ඔය වර්ණත් දානවා ඇති කොහොමත් රජයේ ලියපදිංචි ඒවා තියෙනවා නේ දාන්න පුලුවන් කියල.

    නිව්ඩේල් වලට නිකන් ඇබ්බැහි වෙනවා වගේ සීන් වෙනවා.
    https://www.naturpraxis-ruether.de/...anned in Norway,Tartrazine side effects, 2014).

    highlight karala thiyana eka kiyawanna.
     
    • Like
    Reactions: charitha2011

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,260
    113
    yogurt gedara hadanna echchara amaru na bn. sinhala font eken gedaradima yogurt hadana vidiya kiyala gahala balapan. muhun karanna yogurt eka danakota highland ekak danna. eka parak newdel ekak dala yougurt eka hai une na. gedara hadanakota umbalata one ganata gelatin, sugar, vanilla dala hadaganin
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Hodata Balapan eketh ... E210 koheda thiyanwa. Pelewatte eka Witharada Koheda Neththa...

    E102 E122 දෙකම තියනවා, ඒත් කන්නෙ නං මේක තමයි. මන්චි චොකලට් පෆ් එකට warning ස්ටිකර් එක ගහන්න හේතුවත් ඔය එක E එකක්
     
    • Dislike
    Reactions: srinathSSS

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,133
    113
    - උඩරට -

    ඇයි බන් යුරෝප් වල විස්තර හොයන්නේ :baffled:
    සෞඛ්‍යාරක්ශිතයි කියලා ලංකාවේ රජයෙන්නේ කියන්නේ.. :D
    වස කියලා අදාලම නෑ මම නම් කනවා කොහොමත් මැරෙන එකනේ :lol:
    අනික නොකා හිටියොත් ඒකත් නෑනේ.. :rofl:
     

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    E102 E122 දෙකම තියනවා, ඒත් කන්නෙ නං මේක තමයි. මන්චි චොකලට් පෆ් එකට warning ස්ටිකර් එක ගහන්න හේතුවත් ඔය එක E එකක්
    Hithapan... Kanna epa.