උබලා කම්පියුටර් මේසේ ෆොටෝ එකක් දාපල්ලා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    2012-10-22 11.39.06.jpg
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අර මේසෙ යට තියෙන ගැජට් එක කොහෙන්ද ගත්තෙ?

    අනුරාධපුරේ ගිහිල්ල එන ගමන් එක එක ලී බඩු, වේවැල් බඩු තියෙන කඩේකින් බං.

    මොනාද බං ඔය රේඩියෝ ද?

    හ්ම්ම්. මට පොඩි කාලේ ඉදන් රේඩියෝ පිස්සුවක් තියෙනවා බං. :rolleyes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් ඔව් රැට ගේම් තමා.
    ඔව් විටත් කනවා තමා අව්ලක් නැනේ

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol::lol::lol::lol::lol:
    IMG20220110221822.jpg

    ප්‍රෝග්‍රැමින් කරන එවුන් ස්ක්‍රීන් එක තියාගන්නෙ ඔහොම නේද බං?

    මටත් උබට වගේ external stand fan එකක් ගහන් නැතුව වැඩ කරන්න බෑ . දැන් ඒක දැනෙන්නේ නැතුව ගිහින්. හැබැයි ඕෆ් උන ගමන් දැනෙනවා. කන ලග

    ඔව් බං. මමත් දැන් ඒකට හුරු වෙලා.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ප්‍රෝග්‍රැමින් කරන එවුන් ස්ක්‍රීන් එක තියාගන්නෙ ඔහොම නේද බං?
    ඔව් මචන් මැද එකට තමා කෝඩ් දාගන්නේ. මගේ Visual Studio , VS Code වගේ එදිටර්ස් යන්නේ මැද එකේ. එහා කෙලවරේ එකේ යන්නේ API කෝල් යන ඒවා , youtube සහ ෆිල්ම්. ලගම තියන එකේ තම මුලික වැඩ ටික වෙන ටුල්ස් ටික දාගන්නේ. තදම ප්‍රොජෙක්ට් තනියම ගහනවා නම් ඉතින් ඔහොම එකක් නැතුව අමාරුයි. සමහර වෙලේට එහා මෙසේ ලැප් එකත් සෙට් කරගන්න වෙනවා. වැඩේ බරපතල කම අනුව තමා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Hutto PUBG gahanawada? ID ewapan.

    :-D

    u133OU0.png
    ඔය මම නෙමේ බන්. live එකක් කරන කොල්ලෙක්. බදුල්ලේ ඉන්නේ. මම ඕකගේ එකට සපෝට් එක දෙනවා. දැන් පර්ට්නර් හම්බුනා. කොල්ලා ගොඩ. මම අයිඩි එක උබට මෙසේජ් එකක් දාන්නම්
    https://www.facebook.com/BeastGamingLK