උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,174
    315
    83
    home
    House rent
    Solar 5kw
    Softlogic insurance
    "මේ ටික මාත් කරලා තියෙන්නේ "

    තව gold ගන්න , උබ කරලා තියනවා වගේ villa එකක් හදන්න idea එකක් තියනවා ..
    අපි private company වල job කරන උන් නේ ..
    නාකි උනාට පස්සේ පෙන්ෂන් නෑ
    අපි ගැන දැන්ම හිතලා තියෙන්න ඕනේ ;..
    ඊට කලින් මැරුණත් අව්ලක් නෑ ..

    ගෙදර අයට හරි ඉන්චෙස්ට්මන්ට් එක තියෙයි ...
    villa hadana budget eka kiyaka wage hithanawada? land ekak ganai building eka hadanai ..housing loan damath 70% dene
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    villa hadana budget eka kiyaka wage hithanawada? land ekak ganai building eka hadanai ..housing loan damath 70% dene
    A frame house එකක් ගහන්න plan කරන්නේ බන් .. ලොකු වියදමක් කරන්න සල්ලියක් නෑ .. land එකටයි villa එකටයි 2ටම කෝ ටි 1.2 වගේ යයි ..
    land එක බැලුවේ නුවරඑළිය side එකෙන් .. town එකේ නෙවෙයි .. 10-15 කම් විතර ඈතින් ..
     
    • Love
    • Like
    Reactions: netnet and cd4ever

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,174
    315
    83
    home
    A frame house එකක් ගහන්න plan කරන්නේ බන් .. ලොකු වියදමක් කරන්න සල්ලියක් නෑ .. land එකටයි villa එකටයි 2ටම කෝ ටි 1.2 වගේ යයි ..
    land එක බැලුවේ නුවරඑළිය side එකෙන් .. town එකේ නෙවෙයි .. 10-15 කම් විතර ඈතින් ..
    ethakota bun owa hadala api ethana nathi unama work karana un dala 100% customer satisfaction thiyana wade run karana yaana puluwanda.. mage biggest concern eka eka
     
    • Like
    Reactions: CohenLenstra

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    ethakota bun owa hadala api ethana nathi unama work karana un dala 100% customer satisfaction thiyana wade run karana yaana puluwanda.. mage biggest concern eka eka
    ඔව් බන් .. මටත් තියන කොස්ස ඕක තමයි .. තියන්න විශ්වාසවන්ත එකෙක් ඕනේ . අනික අඩුම ගානේ 40-50 වත් දෙන්න ඕනේ salary එක හැටියට ..
     
    • Like
    Reactions: CohenLenstra

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    4.softlogic life health and investment - masekta 15 gane danawa masa 3 danna une na dan poddak hira wela continue karanna oni. age 60 salli ganna puluwan,
    mekanam amuma moda wedak..
    ubata tika kalekin gewaganna bari unoth satha 5k aith ganna ba eka eka conditions kiyanawa un
     
    • Like
    Reactions: Hapuwa

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබලා කරල තියෙන plan කරන Investment / Passive Income වගේ දේවල් මොනවද ?

    ආතල් එකට ගන්න එපා තව එකෙක්ට හරි idea එකක් ගන්න පුළුවන් නේ එකයි දැම්මේ,

    මගේ නම් -

    1. House For Rent - 25000/= per month
    2.Solar 6KW - Bill eka save wela podi ganak wage enwa thawa ekak gahanna idea karan inne balamu.
    3.villa project - thama plan karnawa downsouth near beach side land ekak tiye eke bali type villa ekak hadanna. ( suddo ta rent kranna )
    4.softlogic life health and investment - masekta 15 gane danawa masa 3 danna une na dan poddak hira wela continue karanna oni. age 60 salli ganna puluwan,
    5.Natural Gem stone collection ekak hadaganna plan karanwa,


    මැනික් ඉල්ලමක් තියෙනවා හාරමු ද
     
    • Like
    Reactions: LPMAC

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    Downsouth Villa එහෙක ROI and investment (atleast building cost) recovery time එක ගැන idea එකක් තියෙනවා ද?

    මාත් ඕක කරන්න මාස දෙක තුනක් හික්කඩුව පැත්තේ ඉඩම් හොය හොය කරක් ගැහුව්වා. මට දැනට තේරිච්ච දේ තමයි, ඔය වැඩේට යන investment එකේ හැටියට return එක මදි කියලා සහ recovery time එක සෑහෙන්න වැඩියි.

    හික්කඩු කිව්වට බද්දේගම පාරේ 2 km විතර ඇතුළේ, ඊටවඩා beach එකට කිට්ටුව lands overpriced වගේ. ගොඩක් අය කියන්නේ උන් මාස දෙක තුන සුද්දන්ට දෙනවා කියලා per month 1 - 2 lakhs. ඒකත් booking අවොත් season එකේ මාස 4-5ට. ඉතිං පොඩි හරි land එකක් තියේනං කොළඹ අවට ඒකේ build එකක් කරලා rent කරත් ඔයිට ලාභයි නේ. කොහොමත් build cost එකයි නේ. සුද්දන්ගෙන් හොඳ attraction එකක් එන ගාණට build කරන්නත් අඩුම 10 million විතර යනවා.

    අනික Airbnb බැලුවත් මාර look තියෙන ratings තියෙන villas පවා මාස ගාණකට book වෙලා නෑ. වෙන වෙන මාර්ගවලින් book වෙලා තියේද දන්නේ නෑ. ඒත්, Airbnb වල මුකුත් නෑ. අනික quality tourist ලා ඉන්නේ Airbnb කියලා කිව්වා ඕවා කරන අය.

    Villa අයිතිකාරයෙක් 13 million වලට එකක් විකුණනවා කිය්ලා බලන්න ගියා මැයි මුල, අන්තිමට guest කෙනෙක් හිටියේ පෙබරවාරි වල කිව්වා. ඒකත් මාසෙට 1.2 lakhs ලූ rent කරේ.

    එහෙ ඉන්න මිනිස්සු තමන්ගෙ ගෙයක ඉඩමක ශේප් එකේ කරාට, කොළඹ ඉඳලා ගිහිං ඕකටම ඉඩමක් අරං construction මුල ඉඳලා කරලා වෙන කෙනෙක් දාලා run කරන එක පාඩුයි වගේ. එහෙම villa එකක් හදන එකේ මාර satisfying ගතියක් තියෙනවා, ඒත් financially flop එකක්.

    තව එකක්, land value එකට කියලා ගත්තට විකුණන්න ගියාම තමයි තේරෙන්නේ, ඉඩමේ වටිනාකම ගැන කිය කිය ඉන්න පුලුවන්. ඒත් liquidity බින්දුවයි. මං ඔය බලන්න ගිහිපු ඒවත් විකුණගන්න බැරුව call කර කර පස්සෙන් එනවා. ඒ පැත්තේ ගෙයක් හදං පදිංචි වෙන්න කවුරුත් ඔය ගණන් දීලා ගන්නේ නෑනේ. එච්චර ගණන් දීලා ගන්නෙම tourism වලට. ඉතිං ඒ පැත්තෙ ඔය sector එක saturate වෙලා සහ ඔය උඩ කියපු issues නිසා කවුරුත් ඔය වගේ investments වලට අත තියන්නේ නෑ. ඉඩමේ value එක කිය කිය ඉන්න විතරයි පුලුවන් satisfaction එකට.

    PS: හික්කඩුව පැත්තේ බැලුවේ එහෙ අපිට විශ්වාසවන්ත කට්ටිය ඉන්නවා වැඩේ බලලා කරන්න කියලා සෙට්කරන්න. හැබැයි, මිරිස්ස, මිදිගම, වැලිගම වගේ නං මීට වඩා හොඳයිලු.