උබලා කාට හරි වැඩක් කරලා දුන්නා කියලා හිතන්න නිකන් හරි සල්ලි වලට හරි
ඒ කෙනා ඒ වැඩේ කරපු හැටි අහනවා නම් මොකක් ද එයාට දෙන උත්තරේ කියලා දෙනවා ද කරන හැටි ?
මම උදව් කරන ගොඩක් අය වැඩේ කරලා ඉවර වුනාට පස්සේ අහනවා ඒ දේ කල හැටි
සමහරු ඉන්නවා කපටි කමෙන් අහා ගන්න හදනවා. කරපු දේ කඩලා හරි බාබා වගේ එන එවුන් ඉන්නවා ඒ දේ අහගන්න
ඇත්තටම මේක මගේ හිතට වදයක් , අමාරුවෙන් ඉගෙන ගත්ත ඒවා කියලා දෙන්න හිතෙන්නේ නැහැ
එත් සමහරු ඉන්නවා එක එක කපටි වැඩ කරලා කනෙන් රිංගන එපාම වෙලා ඉන්නේ