උබලා කාට හරි වැඩක් කරලා දුන්නාම

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,109
    4,242
    113
    Sri Lanka
    Class එකක් දාන්න ඉන්නෙ ලඟදිම හැමෝටම එක පාර කියල දෙනව කියන්න 😂 කියල register වෙන්න google form එකක් දෙන්න. Deposit එක 5000 ක් වගේ දාන්න.
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    උබලා කාට හරි වැඩක් කරලා දුන්නා කියලා හිතන්න නිකන් හරි සල්ලි වලට හරි
    ඒ කෙනා ඒ වැඩේ කරපු හැටි අහනවා නම් මොකක් ද එයාට දෙන උත්තරේ කියලා දෙනවා ද කරන හැටි ?

    මම උදව් කරන ගොඩක් අය වැඩේ කරලා ඉවර වුනාට පස්සේ අහනවා ඒ දේ කල හැටි
    සමහරු ඉන්නවා කපටි කමෙන් අහා ගන්න හදනවා. කරපු දේ කඩලා හරි බාබා වගේ එන එවුන් ඉන්නවා ඒ දේ අහගන්න

    ඇත්තටම මේක මගේ හිතට වදයක් , අමාරුවෙන් ඉගෙන ගත්ත ඒවා කියලා දෙන්න හිතෙන්නේ නැහැ
    එත් සමහරු ඉන්නවා එක එක කපටි වැඩ කරලා කනෙන් රිංගන එපාම වෙලා ඉන්නේ
    තමන්ට කියල දෙන්න ඕන නම් කියල දියන් නැත්තම් නිකා හිටහන් .

    උබ වැඩේ කරපු හැටි ස්ටෙප් එකෙන් එකට කියල දෙන්න අවශ්‍ය නැහැ , එහෙම කියල දෙන්න නම් ඕනේ නම් එකටත් චාරජ් කරපන් .

    උබේ කාලයට වටිනාකමක් දෙන්න ඉස්සෙල්ල උබ පුරුදු වෙයන් . තමන් තමන්ගේ කාලෙට වටිනාකමක් නොදී, අනුන්ගෙන් ඒකට වටිනාකමක් ලැබෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා .
     
    • Like
    Reactions: Nadun26

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මරු. ඒත් සමාජේ විසයි කියලා මතක තියන් උදව් කරන්න. නින්දා ප්‍රශසංසා දෙකම තියෙනවනේ. 🤷‍♂️
    සමාජය විසයි, තනයෙන් සැපයි...
    සොරි, තනියෙන් සැපයි..
     
    • Haha
    Reactions: Candid-B

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    Fiverr එකෙන් හම්බ වුණ එකෙක් මාව ස්ථිරවම උන්ගෙ company එකේ වැඩ වලට තෝරගෙන තිබුණා.
    දවසක් මගෙන් ඇහුවා කොහොමද කරන්නෙ කියලා. එයා නිකං දැනගන්න විතරයි අහන්නෙ කියලා. මං කරන විදිහ කිව්වා.

    එච්චරයි. ඊටපස්සෙ උගෙන් Order ආවෙ නෑ ඉතිං.
     
    • Haha
    Reactions: Clockwork

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    Find an online course for web development or whatever you worked on - the bigger the better - which may or may not describe what you did - and send it to them and say this explains the complete procedure
    ela ban
    ඌ ට නොතේරෙන ඌ ට අහන ඉන්න එපා වෙන විදියට කියලා දියන් උබට උගෙන් ඒක හංගන්න ඕන නම්.. . 🥱
    අමාරුයි බන් මම හදපු එක කඩලා මගේම දෝෂයක් වගේ අහනවා එතකොට ඌට තුන් තේරුම් කරන්න වෙනවා මම වැරදි නැහැ කියලා පෙන්වන්න ඌ කපටි කමෙන් ඉගෙන ගන්නවා ගොඩක් අය ඔහොමයි කරන්නේ
    godak digai nm kiynawa dn welawak na passe kiyannam kiyala. Works every time.
    ඔහොම කියන වෙලාවක් තියෙනවා බන් වෙන කෙනක් ගේ වැඩක් කරන ගමන් ඉන්නේ කියලා එත් පස්සේ අය එක අහගන්න එනවා සමහරු , අපි කාගෙන් හරි සල්ලි ගත්තොත් අනිව්රයෙන් කරන හැටි අහනවා ගොඩක් අය
    මම නම් කියා දෙනව කෞරු ඇහුවත් ....
    උපරිම සරළව කියනව .... තේරෙනකල්ම .....

    ඔව් ඉතින් අමාරුවෙන් ඉගෙන ගත්තු ඒවනම් කියද්දි දුකයි තමයි ... ඒක පෞද්ගලික කැමැත්ත .... අනේ මන්ද බන් ඉතින් දන්න දෙයක් කියා දුන්න කියල ඒම ලොකු ඖලක් වෙය් කියල මම හිතන්නෑ

    ( මගෙ සීන් එක පොඩිකාලෙ ඉඳන්ම වගෙ මගෙ IT Literacy එක ටිකක් වැඩි සාපේක්ෂව් වටේ ඉඳපු උන්ට වඩා .... ඉස්කෝලෙත් මට වඩා එකෙක් හිටිය නැති තරම් ... context එක ගත්ත නම් තේරෙනව ඇති නෙ ... ඉතින් මම නම් පුලුවන් තරන් උදව් කරා සහ ලෝභ නැතුව ඕන එකක් කියා දුන්න .... ඒම ලොකු ඖලක් නම් වෙලා නැ ඉතින් 😴😴 )

    ඒක ඉතින් පෞද්ගලික කැමැත්ත ....
    හ්ම්ම්
    ගොඩක් උන් අහන්නෙ සැකේටයි
    මේක ඇත්ත
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඇත්තටම මේක මගේ හිතට වදයක් , අමාරුවෙන් ඉගෙන ගත්ත ඒවා කියලා දෙන්න හිතෙන්නේ නැහැ



    Wena mokuth nedda hithe amaru hadaganna 😂
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම උදව් කරන ගොඩක් අය වැඩේ කරලා ඉවර වුනාට පස්සේ අහනවා ඒ දේ කල හැටි
    සමහරු ඉන්නවා කපටි කමෙන් අහා ගන්න හදනවා. කරපු දේ කඩලා හරි බාබා වගේ එන එවුන් ඉන්නවා ඒ දේ අහගන්න
    මේක වෙන්නෙ උඹේ personality ඒක මොකක්ද කියල උන් හරියටම guess කරල තියෙන නිසා.....
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැනුම දීපන් නදනා
    ඒක පිනක්
    ලබන ආත්මේ ඒ පින උඹට ලැබෙයි
    සැප රටක හොද පවුලක ඉපදිලා හොදට ඉගෙන ගන්න ලැබෙයි
    සැපට ඉන්න ලැබෙයි