උබලා කියන කියන දේ කෙල්ල කරනවද ? කරේ නැත්තං මොකද කරන්නේ ?

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඇයි , තවත් මනුස්සයෙක්, කවුරු හරි කියන දෙයක්, කැමති හෝ අකමැති හෝ වෙවා , කරන්නෙ?

    සහ

    ඇයි කෙනක් එහෙම කරයි කියල බලාපොරොත්තු වෙනනෙ?
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    ඇයි , තවත් මනුස්සයෙක්, කවුරු හරි කියන දෙයක්, කැමති හෝ අකමැති හෝ වෙවා , කරන්නෙ?

    සහ

    ඇයි කෙනක් එහෙම කරයි කියල බලාපොරොත්තු වෙනනෙ?
    Gen Z Sigma Chads la ehemai
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඇයි , තවත් මනුස්සයෙක්, කවුරු හරි කියන දෙයක්, කැමති හෝ අකමැති හෝ වෙවා , කරන්නෙ?

    සහ

    ඇයි කෙනක් එහෙම කරයි කියල බලාපොරොත්තු වෙනනෙ?
    thinking-no-idea.gif
     
    • Haha
    Reactions: Erzo

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    සුට් කේස් එකට ඇදුම් ටිකක් දාගෙන අම්මලාගේ ගෙදර යනවා බං.
    දවස් දෙක්කින් විතර ඇවිත් ආයේ එක්කන් යනවා මාව ☺️
    කවුද යන්නේ ඔයද කෙල්ලද ?
     
    • Like
    Reactions: MR.YOLO

    hirikiththa

    Junior member
  • Nov 20, 2024
    37
    73
    18
    සුට් කේස් එකට ඇදුම් ටිකක් දාගෙන මම අම්මලාගේ ගෙදර යනවා බං.
    දවස් දෙක්කින් විතර ඇවිත් ආයේ එක්කන් යනවා මාව ☺️
    හොද අදාස . මත ඕක කරලා බලන්ට ඕනි . හැබෙයි අපේ ගැනී නම් ඇවිත් එක්කන් යයි ද කියල සැක සහිතයි .
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    අපර් ඩෙකින් කරනවා. ඒ කියන්නේ කොමඩ් එකේ ටෑන්ක් එකට රීලා වහලා තියනවා. ෆ්ලශ් කරද්දී ගූ එක්ක වතුර එනවා. වෙලාවකට ක්ලොග් වෙනවා.

    ලොකුවට කරදරයක් වේගෙන ආවොත් බ්‍රේක් පෑඩ් වලට බ්‍රේක් ඔයිල් හලනවා.

    සමහර වෙලාවට ෆේෂ් වොෂ් එකට Glacial Acetic Acid ටිකක් දාල වහල තියෙනවා.