Wake up to the realityඅපර් ඩෙකින් කරනවා. ඒ කියන්නේ කොමඩ් එකේ ටෑන්ක් එකට රීලා වහලා තියනවා. ෆ්ලශ් කරද්දී ගූ එක්ක වතුර එනවා. වෙලාවකට ක්ලොග් වෙනවා.
ලොකුවට කරදරයක් වේගෙන ආවොත් බ්‍රේක් පෑඩ් වලට බ්‍රේක් ඔයිල් හලනවා.
සමහර වෙලාවට ෆේෂ් වොෂ් එකට Glacial Acetic Acid ටිකක් දාල වහල තියෙනවා.