උබලා කියන කියන දේ කෙල්ල කරනවද ? කරේ නැත්තං මොකද කරන්නේ ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,433
    5,134
    113
    අපර් ඩෙකින් කරනවා. ඒ කියන්නේ කොමඩ් එකේ ටෑන්ක් එකට රීලා වහලා තියනවා. ෆ්ලශ් කරද්දී ගූ එක්ක වතුර එනවා. වෙලාවකට ක්ලොග් වෙනවා.

    ලොකුවට කරදරයක් වේගෙන ආවොත් බ්‍රේක් පෑඩ් වලට බ්‍රේක් ඔයිල් හලනවා.

    සමහර වෙලාවට ෆේෂ් වොෂ් එකට Glacial Acetic Acid ටිකක් දාල වහල තියෙනවා.
    Wake up to the reality
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    Ane bn oi kellonta kiyala api wachaneta dewal karagannai keekaru karagannai dangalanna epa. oi welawe thamange deyak karaganin. stress wela kela wela yanawa. anthimata marry karama oi eka uttakwath na. aparade love kare kiyala hithei
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Sex පැත්තෙන් ඔව්.
    වෙන වැඩක් නම් කරගන්න අමාරුයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බැකප් එකට දෙතුන් දෙනෙක් තියාගනින් එතකොට ඔය ප්‍රශ්න නෑ. බල්ලෝ වගේ ඉන්නේ.

    නේ ද @Al Baik 😉
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    කියන දේ කරන්න ම ඕන තමයි. බැරි දේවල් කරන්න කියන්නේ නෑ නේ. පුළුවන් දෙයක් නේ කියන්නේ කියුවොත් කරන්න ම ඕන. අපි මැරීගෙන වැඩ කරලා පුළුවන් නුපුළුවන් හැමදෙයක් ම කරලා බලාගන්නවා නම් කරපු දේවල් කරන්න ම ඕන. බැරි දේවල් කියලත් නෑ
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    Sex wage nam mokakhari karaganna puluwan wei machan.
    E arenna hama dema ahagena innanam ubata gamaka kellek thama set karaganna wenne
     
    • Like
    Reactions: kinkon

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    කැම්ප් එක අරන් මිදුලට ගිහින් කුඩාරම් ගහගෙන ඉන්නවා . කෑම කඩෙන් , නාන්නේ ඔෆිස් එකේ. රෙන්නේ ඇන්තූරියම් පෝච්චි වලට