උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?

hena7

Well-known member
  • Dec 17, 2023
    377
    288
    63
    උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
    මට කෙල්ලෙක්ව තවදුරටත් ආශ්‍රය කරන්ඩ හිතෙන්නේ නැත්නම් block කරන එක සදරණද බන් . උබලා එහෙම කරලා තියනවද ?
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,570
    3,336
    113
    Ow ඕන තරම්, එකී වෙන එකෙක් එක්ක චැට් කරනවා නම් ow
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,997
    10,284
    113
    Im Not No Way GIF

    උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
    මට කෙල්ලෙක්ව තවදුරටත් ආශ්‍රය කරන්ඩ හිතෙන්නේ නැත්නම් block කරන එක සදරණද බන් . උබලා එහෙම කරලා තියනවද ?
    @hena7 ගහයි උබට එහෙම කරොත්. :lol:
    ------ Post added on Sep 5, 2026 at 12:47 PM
     
    • Haha
    Reactions: elakiri_boy_22

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    856
    357
    63
    Sri lanka
    උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
    මට කෙල්ලෙක්ව තවදුරටත් ආශ්‍රය කරන්ඩ හිතෙන්නේ නැත්නම් block කරන එක සදරණද බන් . උබලා එහෙම කරලා තියනවද ?
    දුසිමකට වැඩියි :lol:
     
    • Haha
    Reactions: clumsyhulk

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,804
    2,006
    113
    Galle
    ගැහුවා..බ්ලොක් කරා සිම්පල්....ඇයි වද වෙන්නේ....