උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?

hena7

Well-known member
  • Dec 17, 2023
    377
    289
    63
    උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
    මට කෙල්ලෙක්ව තවදුරටත් ආශ්‍රය කරන්ඩ හිතෙන්නේ නැත්නම් block කරන එක සදරණද බන් . උබලා එහෙම කරලා තියනවද ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,000
    10,287
    113
    Im Not No Way GIF

    උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
    මට කෙල්ලෙක්ව තවදුරටත් ආශ්‍රය කරන්ඩ හිතෙන්නේ නැත්නම් block කරන එක සදරණද බන් . උබලා එහෙම කරලා තියනවද ?
    @hena7 ගහයි උබට එහෙම කරොත්. :lol:
    ------ Post added on Sep 5, 2026 at 12:47 PM
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    856
    358
    63
    Sri lanka
    උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
    මට කෙල්ලෙක්ව තවදුරටත් ආශ්‍රය කරන්ඩ හිතෙන්නේ නැත්නම් block කරන එක සදරණද බන් . උබලා එහෙම කරලා තියනවද ?
    දුසිමකට වැඩියි :lol:
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,804
    2,006
    113
    Galle
    ගැහුවා..බ්ලොක් කරා සිම්පල්....ඇයි වද වෙන්නේ....
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,609
    8,861
    113
    පාරේ තොටෙදිනම් නිතරම වෙනවා, අදත් උනා වගේ මතකයි..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලා කෙල්ලෙක්ව block කරලා තියනවද ?
    මට කෙල්ලෙක්ව තවදුරටත් ආශ්‍රය කරන්ඩ හිතෙන්නේ නැත්නම් block කරන එක සදරණද බන් . උබලා එහෙම කරලා තියනවද ?
    ow eka parak fuck eka dunnama epa wenawane
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,885
    15,210
    113
    35
    Spain
    ඔවු ෆේස්බුක් එකේ ඉන්න කාලේ එක කෙල්ලක් මට එව්වා ෆොටෝ එකක් ඒකිගේ පූසා අස්සට කෙසෙල් ගෙඩියක් ඔබාගෙන. මන් ඒකිව බ්ලොක් කරා. අපි මල් වගේ හැදුනු කොල්ලෝ.
     
    AnuradhaRa

    Well-known member
  • ඔවු ෆේස්බුක් එකේ ඉන්න කාලේ එක කෙල්ලක් මට එව්වා ෆොටෝ එකක් ඒකිගේ පූසා අස්සට කෙසෙල් ගෙඩියක් ඔබාගෙන. මන් ඒකිව බ්ලොක් කරා. අපි මල් වගේ හැදුනු කොල්ලෝ.
    කෙසෙල් කන්නෙ කටින් නේද බං
    ඇයි දන්නෑ එහෙ ඔබා ගත්තෙ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,334
    24,540
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔවු ෆේස්බුක් එකේ ඉන්න කාලේ එක කෙල්ලක් මට එව්වා ෆොටෝ එකක් ඒකිගේ පූසා අස්සට කෙසෙල් ගෙඩියක් ඔබාගෙන. මන් ඒකිව බ්ලොක් කරා. අපි මල් වගේ හැදුනු කොල්ලෝ.
    ko... බොරු නේද කියන්නෙ. පූස මැරෙන්නැතා...
     
    • Haha
    Reactions: Inigo Montoya