Phone එකේ ඇවරේජ් screen time එක කීයද ?
මගේ 6h.
සමහර දවස් තිබ්බා පැය 12,13මගේ 6h.
Genz එකේ උන්ට තියන ලොකුම ප්‍රශ්නයක් තමා මේක
වැඩ කරපන් ගිහින්Okkoma . January A/L ee asse![]()
4n ekanam payak wath use wenne na dawasama lap ekePhone එකේ ඇවරේජ් screen time එක කීයද ?සමහර දවස් තිබ්බා පැය 12,13
මගේ 6h.
Genz එකේ උන්ට තියන ලොකුම ප්‍රශ්නයක් තමා මේක![]()
4 hours ගොඩක්ම දාපු ට්‍රේඩ්ස් මොනිටර් කරන නිසා. සෝශල් මීඩියා apps දාගෙන නෑ. WhatsApp facebook messenger විතරයි. අනිත් ඔක්කොම යන්නෙ බ්‍රව්සර් එකෙන් නැත්නම් apps notifications වලින් අපිව ඒවා චෙක් කරන්න ෆෝස් කරනවා. දන්නෙම නැතුව කාලෙ නාස්ති වෙනවා.Phone එකේ ඇවරේජ් screen time එක කීයද ?සමහර දවස් තිබ්බා පැය 12,13
මගේ 6h.
Genz එකේ උන්ට තියන ලොකුම ප්‍රශ්නයක් තමා මේක![]()
ෆෝන් එක මොකක්දමගේ ඔහොම එකක් නෑනේ.
මෙහෙම කරල බලපන්.
දවස තෝරන්න dropdown එකක්වත් නැද්ද බන්ow baluwa dan. weekly sumamry eka pennanne.