උබලා කොහොමද/කොහෙන්ද එළකිරිය කියලා forum එකක් තියෙනවා කියලා දැනගත්තේ ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අර හුච්චිගේ පුතෙක් සින්දු මැද්දෙන් එලකිරි ඩොට් කොම් කියන්න පටන් ගත්ත කාලේ.
    උට එලකිරි කියාගන්නත් බෑ එළකිමි ඩොට් කොම් කියලා කියන්නේ.

    තව ඒ කාලේ සින්දුවක් ආවා "ආදරේටයි ඔච්චම් කරේ, ඇයි ඇස් රතු කරගෙන තරහ වුනේ" කියලා සින්දුවක්.
    ඕකේ එලකිරි ඩොට් කොම් වෝටර්මාර්ක් එක තිබ්බා ති.නා අකුරු වගෙ උඩට පල්ලෙහට යන.

    ඉස්සෙල්ලම ඇවිල්ලා කරේ සින්දු ඩවුන්ලෝඩ් කරපු එකයි උපේක්ශා ස්වර්ණමාලි ගල පෙන්නගෙන ඉන්න ෆොටො එකයි,
    නෙහාරා පීරිස් ගේ ගවුම උඩ යන එකයි, අනර්කලී නිලම්බරේ ෆිල්ම් එකේ බිකිනියක් ඇදගෙන ඉන්න ෆොටො එකයි බලලා දැනුම උකහා ගත්ත එක.

    ආ තව කවුරු හරි මෙම්බර් කෙනෙක් Nitroflare, Hotfile, flashfiles වගේ වල ලොගින්ස් දුන්නා.
    තව කමියුනිකේශන් එකක් කරපු ඩයල් එකක් සින්දු ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරන්න දුන්නා.
    තව @1118lakmalkumara වගේ මෙම්බර්ස්ලා සෙට් එකක් ටොරන්ට් ඩවුන්ලෝඩ් දුන්නා.
    අනිත් අයගේ නම් මතක නම් නෑ.

    මේ වීඩියො එකේ එලකිරි වෝටර්මාක් එක නෑ. මං බලපු එකේ තිබ්බා.



    ඒ දවස් වල උබේ අම්මාගේ Nude වගයකුත් ගියා මේකේ
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,394
    1,958
    113
    1686313887-mo_L.jpg
    සමිත්ගෙන් දැනගත්තේ 2006 දී👆
     
    • Love
    Reactions: Chimpanzee Putha

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Man Join Une Feb 2, 2009
    Internet money hoyana widi hoyaddi dakke.

    parana account eka lokka ban kara Forum script ekak gana ahaddi
     

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මන් මේකට ජොයින් උන විදිහ කියන්න ගියොත් මගෙ රෙදි නැති වෙනවා
     
    • Haha
    Reactions: Asmodeus

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    සිංදු ඩවුන්ලෝඩ් කරන්න තමයි ඉතිං මුලින් ම ආවේ.. :love2:

    ආ තව කවුරු හරි මෙම්බර් කෙනෙක් Nitroflare, Hotfile, flashfiles වගේ වල ලොගින්ස් දුන්නා.
    ඇයි බං Rapidshare accounts.. මමත් ඉස්සර දුන්නා මතකයි... Good old times... සුපිරි මෙම්බර්ස්ල ටිකක් හිටියා.. සුපිරි බැඳීමක් / සහෝදරකමක් තිබුණා ඒ කාලෙ... ❤️
     
    • Love
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    සිංදු ඩවුන්ලෝඩ් කරන්න තමයි ඉතිං මුලින් ම ආවේ.. :love2:


    ඇයි බං Rapidshare accounts.. මමත් ඉස්සර දුන්නා මතකයි... Good old times... සුපිරි මෙම්බර්ස්ල ටිකක් හිටියා.. සුපිරි බැඳීමක් / සහෝදරකමක් තිබුණා ඒ කාලෙ... ❤️
    ඒ කාලේ කෙල්ලොත් හිටියා බං. සමහර කෙල්ලො දැනටත් FB එකේ යාලුවෝ :love2:
     
    • Love
    Reactions: thulithasajeewa

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    සින්දු නිසා තමයි කිරිය ෆේමස් උනේ. සිංදු මැද්දෙන් " Elakiri.com " කියද්දී ගොඩක් උන් ඕක බාගන්න මේකට ආව.

    😂 මාත් එහෙමයි. 2007 විතර call of duty/ dota ගහන්න නුවර cafe එකක රිංගන් හිටියා. එකෙක් elakiri ඉන්නවා දැක්ක. මාත් පොඩ්ඩක් රිංගුවා පස්සේ මේක මොකද්ද බලන්න අවූරුදු 17 මේකේ 🤡 දැන්
    math 2008 thama join une

    Joined Aug 21, 2008 :(
    ------ Post added on Mar 3, 2024 at 9:42 PM

    awrudu 16.. yako ape geewithe kochchara nam gewilada den :(
    ------ Post added on Mar 3, 2024 at 9:44 PM
     
    • Like
    Reactions: EnIgma001

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    A/L iwara welaa, IDM eke podi course ekak kalaa. Eke lectures karapu sir kenek thamai kivve me site eka gena. Eka hinda goda giyaa. Mage PHP assignment ekak goda damme, issara meke hitapu Blackroses kiyana member.