අර හුච්චිගේ පුතෙක් සින්දු මැද්දෙන් එලකිරි ඩොට් කොම් කියන්න පටන් ගත්ත කාලේ.
උට එලකිරි කියාගන්නත් බෑ එළකිමි ඩොට් කොම් කියලා කියන්නේ.
තව ඒ කාලේ සින්දුවක් ආවා "ආදරේටයි ඔච්චම් කරේ, ඇයි ඇස් රතු කරගෙන තරහ වුනේ" කියලා සින්දුවක්.
ඕකේ එලකිරි ඩොට් කොම් වෝටර්මාර්ක් එක තිබ්බා ති.නා අකුරු වගෙ උඩට පල්ලෙහට යන.
ඉස්සෙල්ලම ඇවිල්ලා කරේ සින්දු ඩවුන්ලෝඩ් කරපු එකයි උපේක්ශා ස්වර්ණමාලි ගල පෙන්නගෙන ඉන්න ෆොටො එකයි,
නෙහාරා පීරිස් ගේ ගවුම උඩ යන එකයි, අනර්කලී නිලම්බරේ ෆිල්ම් එකේ බිකිනියක් ඇදගෙන ඉන්න ෆොටො එකයි බලලා දැනුම උකහා ගත්ත එක.
ආ තව කවුරු හරි මෙම්බර් කෙනෙක් Nitroflare, Hotfile, flashfiles වගේ වල ලොගින්ස් දුන්නා.
තව කමියුනිකේශන් එකක් කරපු ඩයල් එකක් සින්දු ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරන්න දුන්නා.
තව @1118lakmalkumara වගේ මෙම්බර්ස්ලා සෙට් එකක් ටොරන්ට් ඩවුන්ලෝඩ් දුන්නා.
අනිත් අයගේ නම් මතක නම් නෑ.
මේ වීඩියො එකේ එලකිරි වෝටර්මාක් එක නෑ. මං බලපු එකේ තිබ්බා.
Aren't you here, to find homework materials for handcrafting class?මන් මේකට ජොයින් උන විදිහ කියන්න ගියොත් මගෙ රෙදි නැති වෙනවා
More than thatAren't you here, to find homework materials for handcrafting class?
ඇයි බං Rapidshare accounts.. මමත් ඉස්සර දුන්නා මතකයි... Good old times... සුපිරි මෙම්බර්ස්ල ටිකක් හිටියා.. සුපිරි බැඳීමක් / සහෝදරකමක් තිබුණා ඒ කාලෙ...ආ තව කවුරු හරි මෙම්බර් කෙනෙක් Nitroflare, Hotfile, flashfiles වගේ වල ලොගින්ස් දුන්නා.
ඒ කාලේ කෙල්ලොත් හිටියා බං. සමහර කෙල්ලො දැනටත් FB එකේ යාලුවෝසිංදු ඩවුන්ලෝඩ් කරන්න තමයි ඉතිං මුලින් ම ආවේ..
ඇයි බං Rapidshare accounts.. මමත් ඉස්සර දුන්නා මතකයි... Good old times... සුපිරි මෙම්බර්ස්ල ටිකක් හිටියා.. සුපිරි බැඳීමක් / සහෝදරකමක් තිබුණා ඒ කාලෙ...![]()
Posters wagayak gahala thibba issara prashasthi ekata poster gahapu dawas wala..2005,2006 or 2007 wage mathakaIssara iskole yankota,thummulle roundabout eke thappeka elakiri.com kiyala liyala thibuna
math 2008 thama join uneමාත් එහෙමයි. 2007 විතර call of duty/ dota ගහන්න නුවර cafe එකක රිංගන් හිටියා. එකෙක් elakiri ඉන්නවා දැක්ක. මාත් පොඩ්ඩක් රිංගුවා පස්සේ මේක මොකද්ද බලන්න අවූරුදු 17 මේකේ
දැන්

