උබලා ගිනි කෙලි පත්තු කරනවද ? (අර ර යෙන් පටන් ගන්න වචනේ ලියන්න තේරෙන්නේ නැ)
මම නම් පත්තු කරන්නේ නැ. ඒ සල්ලි වලින් කන්න පුළුවන් දෙයක් ගන්නවා.
මෙහෙ උන් නම් දැන්ම ඉදන් තරගෙට පත්තු කරනවා

"amuthu sathwa karunaawa"