උබලා ජන්දේ දානවා ද ? මට මෙන්න මේ නිසා යන්න හිතෙන්නේ නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    මගේ තාත්තා UNP එකට වැඩ කරලා තිබුනේ දින්නට පස්සේ තාත්තාව පැත්තකට දාලා උදව් කරේ නැති එවුන් ලං කරගෙන තාත්තාව පැත්තකට කරාලු උන් අන්තිමට.

    මගේ අච්චි UNP රැස්වීම වලට ගිහින්.

    අච්චි UNP රැස්වීම් වලට ගිය නිසා ගමේ මිනිස්සු ඔකොම හිතං ඉන්නේ අපේ ගෙදර හැමෝම UNP කියලා.

    ජන්දේ දවසට පාරේ යන්න බෑ මිනිස්සු හිනා වෙනවා ගිය පාර ජනාධිපතිවරණෙ දවසේ පාරේ යනකොට මිනිස්සු අහනවා සජිත් ටද දෙන්නේ කියලා එයාට දෙන්න එයා ගෙයක් හදලා දෙයි කියලා කිය කියා හිනා උණා ( ඔය කිව්වා එකා පොහොට්ටුවෙක්) ඌ සජිත් ට දෙන්නේ කියලා පැන පැන හිනා වෙලා අපි දෙන්නේ කාටද ඇහුවා.

    ගියේ TVL එක්ක අපි එකට නැග්ග වෙලේ ඉදලා එකේ එකත් පස්ස බල බල අහනවා කාටද දාන්නේ සජිත් ට ද කියලා ඉස්කෝලේ ලගින් බහිනකොට කියනවා සජිත්ට දාන්න කියලා නොන්ඩියට ජන්දේ දාලා අය එනකොට TVL කාරයා ඔය වගේම කතා කිය කියා හිනා උණා සජිත් දින්නා ම ගෙයක් ඉල්ලා ගන්න කියලා.

    අපිට ඉස්සර මහින්ද සර් ගේ කාලේ ගෙයක් හදලා දෙන්න ගියා අපි ඉල්ලුවේ නෑ ගමේ අය කියන්න ගත්තා අපි UNP කියල මොකුත් කරන්න එපා කියලා ඒ නිසා හදලා දුන්නේ නෑ.

    UNP එක පෙන්න බෑ, වෙනත් පක්ෂ වලට දෙන්න ගියත් වැඩක් නෑ ගමේ එවුන් හිතං ඉන්නේ අපි UNP කාරයෝ කියලා. එත් UNP එවුනුත් අපිව ගනම් ගන්නේ නෑ

    මමයි අම්මයි කඩේ ගිහින් නෑ එක පක්ෂයකට ගෙදර මිනිස්සු තමයි UNP එකට කඩේ ගිහින් තියෙන්නේ ඒ ගියපු අයත් දැන් මැරිලා. ඒ අය UNP එකට කඩේ ගියා කියලා ගමේ අය හිතං ඉන්නේ මමත් UNP කියලා එහෙමෙ එකේ පච වෙලා වෙනත් පක්ෂ වලට ජන්දේ දාන්න ගිහින් වැඩක් තියෙනවා ද මචන්ල්ලා ?
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    චන්දය කියන්නේ පුද්ගලික අයිතියක් මචං. ගමේ උන් කියන බයිල වැඩක් නෑ.

    උඹල කැපුවත් කොළ කියල සීල්1 වැදිල උඹට. අපේ ගමෙත් ඔහොම අය ඉදියා. උන් මේදා පොටේ වැඩ කලේ පොහොට්ටුවට, මුලු ගමම පොහොට්ටු, තදම යූඇන්පීකාරයොත් පොහොට්ටු රැස්වීම් තියල ජොබ් ගන්න බලන් ගජරාමෙට වැඩ කලා...

    උඹට මේ යූඇන්පී මුද්‍රාවේන් මිදෙන්නේ ඕන නම් ගමේ මේ කතා වලින් බේරෙන්න ඕන නම් උඹ පොඩ්ඩක් සෝශල් වෙයන්,ගමෙ උන් ආශ්‍රේ කරපන් හොදට දානෙට,මගුලට මල ගේට යන්න සහ අනිත් පක්ශ වලට වැඩ කරන්න. දැන් ඒකට වෙලාවක් නෑ අද ගිහින් ගහල වරෙන් කාටහරි. ඊළග පාර එහෙම කරපන්.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ජන්දෙ කියන ඵක හිතේ තියාගනින් ලෝකෙට පෙන්නුවහම ඔහොම තමා..විශේෂයෙන් ගම් වල.මහින්ද 2014-2015 චාටර් වීගෙන ඵනකොට ඔෆිස් වල ඉන්න UNP උන් දකුණු පලාතෙන් අාපු උන්වත් ඔය වගේ‍ම නෝන්ඩි කරාලු..ඕවා ඔහොම තමා..ලංකාවෙනේ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ජන්දෙ කියන ඵක හිතේ තියාගනින් ලෝකෙට පෙන්නුවහම ඔහොම තමා..විශේෂයෙන් ගම් වල.මහින්ද 2015 චාටර් වීගෙන ඵනකොට ඔෆිස් වල ඉන්න උන් දකුණු පලාතෙන් අාපු උන්වත් ඔය වගේ‍ම නෝන්ඩි කරාලු..ඕවා ඔහොම තමා..
    hmm
    ඕක තමයි බං කියන්නෙ කොයි පක්ෂෙට කඩේ ගියත් limit එකක් තියාගනින් කියලා.

    මමයි අම්මයි කඩේ ගියේ නෑ බන් අපි හිටියේ ගෙදර මචන් උන්ගේ රැස්වීමක් තියා tv එකේ News එකක් බලන්නේ නෑ ගෙදර අනිත් මිනිස්සු උන්ට කඩේ ගිහින් ඒ නිසා උන් හිතං ඉන්නේ අපි UNP කියලා කිසිම පක්ෂයකට කඩේ නොගින් උන් හිතං ඉන්නේ ඔහොමයි
     
    • Like
    Reactions: D_Mad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ඕනේ එකක් කියලා ගිහින් දැම්මා ජන්දේ මන්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    E Ai ban ?
    ai bn oyawage dewal une ekale unp andu thiyena kalene.ape thaththala ehema kiyanawa sri lanka karayonge gewalwalata awith unp un pelapaliwalin gal gahala yanawalu.ape paththe unp aya aduiy eeeth ehema kiyala unta ohoma paredi hinawenne naa.ape yaluwone
     
    chickchick

    Member
    Aug 5, 2020
    9
    6
    3
    මගේ තාත්තා UNP එකට වැඩ කරලා තිබුනේ දින්නට පස්සේ තාත්තාව පැත්තකට දාලා උදව් කරේ නැති එවුන් ලං කරගෙන තාත්තාව පැත්තකට කරාලු උන් අන්තිමට.

    මගේ අච්චි UNP රැස්වීම වලට ගිහින්.

    අච්චි UNP රැස්වීම් වලට ගිය නිසා ගමේ මිනිස්සු ඔකොම හිතං ඉන්නේ අපේ ගෙදර හැමෝම UNP කියලා.

    ජන්දේ දවසට පාරේ යන්න බෑ මිනිස්සු හිනා වෙනවා ගිය පාර ජනාධිපතිවරණෙ දවසේ පාරේ යනකොට මිනිස්සු අහනවා සජිත් ටද දෙන්නේ කියලා එයාට දෙන්න එයා ගෙයක් හදලා දෙයි කියලා කිය කියා හිනා උණා ( ඔය කිව්වා එකා පොහොට්ටුවෙක්) ඌ සජිත් ට දෙන්නේ කියලා පැන පැන හිනා වෙලා අපි දෙන්නේ කාටද ඇහුවා.

    ගියේ TVL එක්ක අපි එකට නැග්ග වෙලේ ඉදලා එකේ එකත් පස්ස බල බල අහනවා කාටද දාන්නේ සජිත් ට ද කියලා ඉස්කෝලේ ලගින් බහිනකොට කියනවා සජිත්ට දාන්න කියලා නොන්ඩියට ජන්දේ දාලා අය එනකොට TVL කාරයා ඔය වගේම කතා කිය කියා හිනා උණා සජිත් දින්නා ම ගෙයක් ඉල්ලා ගන්න කියලා.

    අපිට ඉස්සර මහින්ද සර් ගේ කාලේ ගෙයක් හදලා දෙන්න ගියා අපි ඉල්ලුවේ නෑ ගමේ අය කියන්න ගත්තා අපි UNP කියල මොකුත් කරන්න එපා කියලා ඒ නිසා හදලා දුන්නේ නෑ.

    UNP එක පෙන්න බෑ, වෙනත් පක්ෂ වලට දෙන්න ගියත් වැඩක් නෑ ගමේ එවුන් හිතං ඉන්නේ අපි UNP කාරයෝ කියලා. එත් UNP එවුනුත් අපිව ගනම් ගන්නේ නෑ

    මමයි අම්මයි කඩේ ගිහින් නෑ එක පක්ෂයකට ගෙදර මිනිස්සු තමයි UNP එකට කඩේ ගිහින් තියෙන්නේ ඒ ගියපු අයත් දැන් මැරිලා. ඒ අය UNP එකට කඩේ ගියා කියලා ගමේ අය හිතං ඉන්නේ මමත් UNP කියලා එහෙමෙ එකේ පච වෙලා වෙනත් පක්ෂ වලට ජන්දේ දාන්න ගිහින් වැඩක් තියෙනවා ද මචන්ල්ලා ?
    ඕවා ගණන් ගන්න එපා bro. ඕන පක්ෂෙකට ඡන්දේ දෙන්න ඔයාලට අයිතිය තියනවා. හැබැයි කඩේ යන්න නම් එපා එක ප#යෙකුටවත්.ඔය එක අහවල් පුතෙක්වත් අපිට කන්න බොන්න දෙන්නේ නැහැ. අපේ සල්ලිවලින් කාලා බීලා රටත් කනවා මිසක්.වටේ ඉන්න හාල් කෑලිවලට කොහොමත් අදාළ නැහැ කාට ඡන්දේ දෙනවද කියන එක.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    පුතානෝ ට , අලියට , ජවිපෙ උන්ට දාන්නේ නෑ මන්
    👍👍
    කෝයි පක්ෂෙට ද දෙන්නේ කියන එක තමන්ගේ පරම ආයිතියක් .කාටවත් බලපෑම් කරන්න බැහැ
    තමන් ට අාර්ථික වාසියක් නැති උණත් රටක් දියුණූ කරන්න පුළුවන් රට පාලනය කරන්න පුළුවන් පක්ෂයකට දේන එක වැදගත් මචන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෝඩ සජීත ට දා 😂 😂
    දැක්කනෙ පුන්නක්කු බයියෙක් උඹව මෙතනම නෝන්ඩි කරල තියන හැටි. තමන්ගෙ වහල් ස්වාමියාට ඇරෙන්න වෙන එකෙක්ට දානවට කිසිම වහලෙක් කැමති නෑ.

    ඒක නිසා උඹ අනිත් එවුන් කියන ඒව අහන්න යන්න එපා.
     
    • Like
    Reactions: bestdivx

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උබත් තැරි ගහගෙන සජිත්ට පුක දෙන එකා කියල ගමම දන්නව