මගේ තාත්තා UNP එකට වැඩ කරලා තිබුනේ දින්නට පස්සේ තාත්තාව පැත්තකට දාලා උදව් කරේ නැති එවුන් ලං කරගෙන තාත්තාව පැත්තකට කරාලු උන් අන්තිමට.
මගේ අච්චි UNP රැස්වීම වලට ගිහින්.
අච්චි UNP රැස්වීම් වලට ගිය නිසා ගමේ මිනිස්සු ඔකොම හිතං ඉන්නේ අපේ ගෙදර හැමෝම UNP කියලා.
ජන්දේ දවසට පාරේ යන්න බෑ මිනිස්සු හිනා වෙනවා ගිය පාර ජනාධිපතිවරණෙ දවසේ පාරේ යනකොට මිනිස්සු අහනවා සජිත් ටද දෙන්නේ කියලා එයාට දෙන්න එයා ගෙයක් හදලා දෙයි කියලා කිය කියා හිනා උණා ( ඔය කිව්වා එකා පොහොට්ටුවෙක්) ඌ සජිත් ට දෙන්නේ කියලා පැන පැන හිනා වෙලා අපි දෙන්නේ කාටද ඇහුවා.
ගියේ TVL එක්ක අපි එකට නැග්ග වෙලේ ඉදලා එකේ එකත් පස්ස බල බල අහනවා කාටද දාන්නේ සජිත් ට ද කියලා ඉස්කෝලේ ලගින් බහිනකොට කියනවා සජිත්ට දාන්න කියලා නොන්ඩියට ජන්දේ දාලා අය එනකොට TVL කාරයා ඔය වගේම කතා කිය කියා හිනා උණා සජිත් දින්නා ම ගෙයක් ඉල්ලා ගන්න කියලා.
අපිට ඉස්සර මහින්ද සර් ගේ කාලේ ගෙයක් හදලා දෙන්න ගියා අපි ඉල්ලුවේ නෑ ගමේ අය කියන්න ගත්තා අපි UNP කියල මොකුත් කරන්න එපා කියලා ඒ නිසා හදලා දුන්නේ නෑ.
UNP එක පෙන්න බෑ, වෙනත් පක්ෂ වලට දෙන්න ගියත් වැඩක් නෑ ගමේ එවුන් හිතං ඉන්නේ අපි UNP කාරයෝ කියලා. එත් UNP එවුනුත් අපිව ගනම් ගන්නේ නෑ
මමයි අම්මයි කඩේ ගිහින් නෑ එක පක්ෂයකට ගෙදර මිනිස්සු තමයි UNP එකට කඩේ ගිහින් තියෙන්නේ ඒ ගියපු අයත් දැන් මැරිලා. ඒ අය UNP එකට කඩේ ගියා කියලා ගමේ අය හිතං ඉන්නේ මමත් UNP කියලා එහෙමෙ එකේ පච වෙලා වෙනත් පක්ෂ වලට ජන්දේ දාන්න ගිහින් වැඩක් තියෙනවා ද මචන්ල්ලා ?

Last edited: