උබලා ජීවත් වෙන ඉඩම පර්චස් කීයද

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,614
    125,075
    113
    දෙහිවල
    @Solo Rider @NRTG @Walter White මෙහෙ වර. වත්කම් ප්‍රකාශ කරපිය
    මේන් ගේට් එකෙන් ඇතුලට එනකොට ඇහට පේන ඔක්කොම මගේ කියලා තමයි මම හිතන් ඉන්නෙ..👍
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,446
    113
    Colombo, Sri Lanka
    @Solo Rider @NRTG @Walter White මෙහෙ වර. වත්කම් ප්‍රකාශ කරපිය

    මටම කියල දෙපලක් නෑ

    පේමන්ට් එකෙ බුදියන්නෙ
    මටම කියල දෙපලක් නෑ. [ පේමන්ට් ] දෙමව්පියන්ගේ ගෙදර බුදියන්නෙ....... :(
    ඒකනම් පර්චස් 28ක් කියලා ඔය කියනවා ඇහිලා තියනවා