සමාජෙ හොඳ විදිහට ජීවත් වෙයන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උබලා අපි ඇත්තට දන්නෙ නෑ. මේකෙත් ඇති ඩෑන්ලා, කංජිපානිලා , club වසන්‍තලා වගේ උන්. තමන් වටේ ජීවත් වෙන අය ගැන හිතලා හරි හරි විදිහට ජීවත් වෙයල්ලා. තමන් අදහන ආගමකට ගරු කරන්න. ඒකෙ දේවල් වලට අනුව ජීවත් වෙන්න බලන්න. බලපන්කො මේ පොඩි එකා දැක්කාම පපුව හෝස් ගාලා යනවා. මහා එකා මොන ජාතියේ සතෙක් උනත් කොච්චර පවුද
    ඒ ළමයි. ආගමකට දහමකට ගරුසරුවක් නැතුව නිරාලා උනා කියලා ලැබන පුකක් නෑ. ඒ වගේ උන්ගෙ ළමෙක් හරි තිරිසන් විදිහට හැදිලා සමාජෙට පිළිල වෙන එක වෙන්නෙ. දැන් උනත් උඹලා උඩ කිව්ව වගේ උන්නම් වෙනස් වෙන්න බලන්න

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,432
    5,133
    113
    ආගමකට දහමකට ගරුසරුවක් නැතුව නිරාලා උනා කියලා ලැබන පුකක් නෑ. ඒ වගේ උන්ගෙ ළමෙක් හරි තිරිසන් විදිහට හැදිලා සමාජෙට පිළිල වෙන එක වෙන්නෙ
    .
     
    Last edited:
    • Like
    Reactions: CorD SaC

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,825
    113
    උබලා අපි ඇත්තට දන්නෙ නෑ. මේකෙත් ඇති ඩෑන්ලා, කංජිපානිලා , club වසන්‍තලා වගේ උන්. තමන් වටේ ජීවත් වෙන අය ගැන හිතලා හරි හරි විදිහට ජීවත් වෙයල්ලා. තමන් අදහන ආගමකට ගරු කරන්න. ඒකෙ දේවල් වලට අනුව ජීවත් වෙන්න බලන්න. බලපන්කො මේ පොඩි එකා දැක්කාම පපුව හෝස් ගාලා යනවා. මහා එකා මොන ජාතියේ සතෙක් උනත් කොච්චර පවුද
    ඒ ළමයි. ආගමකට දහමකට ගරුසරුවක් නැතුව නිරාලා උනා කියලා ලැබන පුකක් නෑ. ඒ වගේ උන්ගෙ ළමෙක් හරි තිරිසන් විදිහට හැදිලා සමාජෙට පිළිල වෙන එක වෙන්නෙ. දැන් උනත් උඹලා උඩ කිව්ව වගේ උන්නම් වෙනස් වෙන්න බලන්න

    මිනිමරන්න අයිතියක් නෑ බන් කාටවත්. උඹ අද කවුරුහරි දිහා වැරදියට බැලුවොත් හෙට ඇවිත් තියලා යයි. ඒ ලෙවල් එකට මේක ගිහින් තියෙන්නෙ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,965
    1
    6,830

    පෞ පොඩි එකී 🥺
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,253
    21,827
    113
    මිනිමරන්න අයිතියක් නෑ බන් කාටවත්. උඹ අද කවුරුහරි දිහා වැරදියට බැලුවොත් හෙට ඇවිත් තියලා යයි. ඒ ලෙවල් එකට මේක ගිහින් තියෙන්නෙ.
    පල මුඩුක්කු පකය
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,705
    75,825
    113
    පල මුඩුක්කු පකය
    නාරම්මල ලග්න පොන්නයා මොකෝ කුපිත වෙලා? ඉස්සර වගේ කවුරුත් උඹ කියන බයිලා වැඳන් අහන් ඉන්නෙ නැද්ද? 🤭 🤭
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,253
    21,827
    113
    නාරම්මල ලග්න පොන්නයා මොකෝ කුපිත වෙලා? ඉස්සර වගේ කවුරුත් උඹ කියන බයිලා වැඳන් අහන් ඉන්නෙ නැද්ද? 🤭 🤭
    උබේ රටටම සම්පත නම් වැදගෙන නැමිලා ඉන්නවා 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    ඒ වගේ උන්ගෙ ළමෙක් හරි තිරිසන් විදිහට හැදිලා සමාජෙට පිළිල වෙන එක වෙන්නෙ
    දැන් ඔය ඩැන් කියන එකා බුද්ධාගම , ජාතිය බේරගන්න කියල නේද ඉස්සරහට අවේ මුලින්ම ??
    ආගම බේරගන්න දේවල් කියව කියවා ඕකා අනිත් උන් එක්ක කොච්චර ප්‍රශ්න ඇති කරගත්තද ??
    තේරුමක් නැතුව ආගම් කරේ තියන් ගිහින් වැඩක් නෑ

    ඊට වඩා හොදයි තමන්ට හරි කියලා හිතෙන විදියට අනිත් උන්ට කරදරයක් නැතුව ලෝකේ දිහා බලන එක ජිවත් වෙන එක .

    ආගම් අදහන උන් ට කොච්චර බණ කිව්වත් උන් කතා වලට රැවටිලා හෙන බයෙන් ජිවත් වෙන්නේ
    බණ කියන්නම ඕනේ දෙයක් තේරුම් ගන්න . සාමාන්‍ය ජිවිතේ තේරෙනව අඩුයි .

    උදාහරණයකට මනුස්සයෙක් මැරුණම වැඩියෙන් ම විලාප දිදී අඩන්නේ ආගම් අදහන උන් . උන් අඩල අඩල දවස් ගානකට පස්සේ බන අහල කියනවා හැමදේම අනිත්‍යයි කියයි . :rofl:
    ඊලග මරණයටත් ඕකම කරනවා . කලින් හිතන්න බෑ
     
    • Haha
    Reactions: Kodiya97

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    I always wonder how these people live after an event like this.They almost die at the funeral
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,432
    5,133
    113
    ආගමට දහමට ගරු සරු උනා කියලා ලැබෙන අමුතු පුකකුත් නෑ බන්
    විශ්වාස කරගෙන රැවටෙන එක විතරයි 🤌
    සල්ලි තියෙන සැපවත් ජීවිත තියෙන හැමෝම මොකක් හරි ආගමක් අදහනවා