සමාජෙ හොඳ විදිහට ජීවත් වෙයන්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    දැන් ඔය ඩැන් කියන එකා බුද්ධාගම , ජාතිය බේරගන්න කියල නේද ඉස්සරහට අවේ මුලින්ම ??
    ආගම බේරගන්න දේවල් කියව කියවා ඕකා අනිත් උන් එක්ක කොච්චර ප්‍රශ්න ඇති කරගත්තද ??
    තේරුමක් නැතුව ආගම් කරේ තියන් ගිහින් වැඩක් නෑ

    ඊට වඩා හොදයි තමන්ට හරි කියලා හිතෙන විදියට අනිත් උන්ට කරදරයක් නැතුව ලෝකේ දිහා බලන එක ජිවත් වෙන එක .

    ආගම් අදහන උන් ට කොච්චර බණ කිව්වත් උන් කතා වලට රැවටිලා හෙන බයෙන් ජිවත් වෙන්නේ
    බණ කියන්නම ඕනේ දෙයක් තේරුම් ගන්න . සාමාන්‍ය ජිවිතේ තේරෙනව අඩුයි .

    උදාහරණයකට මනුස්සයෙක් මැරුණම වැඩියෙන් ම විලාප දිදී අඩන්නේ ආගම් අදහන උන් . උන් අඩල අඩල දවස් ගානකට පස්සේ බන අහල කියනවා හැමදේම අනිත්‍යයි කියයි . :rofl:
    ඊලග මරණයටත් ඕකම කරනවා . කලින් හිතන්න බෑ
    අත්තූපනායක දර්මය කියලා ඕවා උගන්නවා බුද්දාගමේ නන්, අටලො දහමෙන් කම්පා වෙන්න හොද නෑ කියකත බුද්ධාගමේ උගනන්නවා. මම නන් බුද්දාගම ඉගෙන ගත්තේ 11 වසරට වෙනකල් විතරයි. හේතුවක් නැතුව පලයක් හටගන්නේ නෑ, මේ අද ලමයා දුක් වෙන හේතුව එදා දකින්නත් බුද්දාගමේ පටිච්චසමුප්පාදයෙන් උගන්නවා. මම හෙන ආගමික ඩයල් එකක් නන් නෙමෙයි, හැබැයි නිරාත් නෙමෙයි. බුද්දාගමෙන් මම සෑහෙන දේවල් ගොඩක් එකතු කරගත්තා. බුද්දාගම කියන්නේ බණකතා නෙමෙයි, බණකතා කියන්නේ උපමා කතාවගේ දර්ම
    ය ලේසියෙන් තේරුම් ගන්න පාවිච්චි කරන කතාවක් විතරයි. ඒවගේ අතිශෝක්තිය අලංකාරයක් විදිහට යොදාගන්නවා කියලා සිංහල වලට උගන්නවා. හැම එකකම ගන්න දෙයක් තියෙනවා. බුද්දාගමේ බේසික් ටිකවත දැනගෙන ද ලිව්වෙ කියලා හිතෙනවා.

    ආගම ජාතිය දේශපාලනය කිය කිය පච ගේම් වල කෑලි වෙන්න එපා කියලා මූ කියන්නේ. උබටත කන්නඩියක් ඉස්සරහට ගියොත් පෙනෙයි.
     
    • Love
    Reactions: CorD SaC

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,399
    113
    මිනිමරන්න අයිතියක් නෑ බන් කාටවත්. උඹ අද කවුරුහරි දිහා වැරදියට බැලුවොත් හෙට ඇවිත් තියලා යයි. ඒ ලෙවල් එකට මේක ගිහින් තියෙන්නෙ.
    What is the solution? :confused:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    අත්තූපනායක දර්මය කියලා ඕවා උගන්නවා බුද්දාගමේ නන්, අටලො දහමෙන් කම්පා වෙන්න හොද නෑ කියකත බුද්ධාගමේ උගනන්නවා. මම නන් බුද්දාගම ඉගෙන ගත්තේ 11 වසරට වෙනකල් විතරයි. හේතුවක් නැතුව පලයක් හටගන්නේ නෑ, මේ අද ලමයා දුක් වෙන හේතුව එදා දකින්නත් බුද්දාගමේ පටිච්චසමුප්පාදයෙන් උගන්නවා. මම හෙන ආගමික ඩයල් එකක් නන් නෙමෙයි, හැබැයි නිරාත් නෙමෙයි. බුද්දාගමෙන් මම සෑහෙන දේවල් ගොඩක් එකතු කරගත්තා. බුද්දාගම කියන්නේ බණකතා නෙමෙයි, බණකතා කියන්නේ උපමා කතාවගේ දර්ම
    ය ලේසියෙන් තේරුම් ගන්න පාවිච්චි කරන කතාවක් විතරයි. ඒවගේ අතිශෝක්තිය අලංකාරයක් විදිහට යොදාගන්නවා කියලා සිංහල වලට උගන්නවා. හැම එකකම ගන්න දෙයක් තියෙනවා. බුද්දාගමේ බේසික් ටිකවත දැනගෙන ද ලිව්වෙ කියලා හිතෙනවා.

    ආගම ජාතිය දේශපාලනය කිය කිය පච ගේම් වල කෑලි වෙන්න එපා කියලා මූ කියන්නේ. උබටත කන්නඩියක් ඉස්සරහට ගියොත් පෙනෙයි.
    ආගම් වල ලියලා තියන දේවල් ගැන නෙවෙයි කිව්වේ .
    ආගම් අදහන එකෙක් උනා කියලා අමුතු දේවල් වෙන්නේ නෑ .
    අවුරුදු දාස් ගානකට කලින් කිව්වා ආගමකට හේත්තු වෙලා අදහන එකෙක් උනේ නෑ කියල තිරිසන්නු හැදෙන්නේ ත් නෑ .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අත්තූපනායක දර්මය කියලා ඕවා උගන්නවා බුද්දාගමේ නන්, අටලො දහමෙන් කම්පා වෙන්න හොද නෑ කියකත බුද්ධාගමේ උගනන්නවා. මම නන් බුද්දාගම ඉගෙන ගත්තේ 11 වසරට වෙනකල් විතරයි. හේතුවක් නැතුව පලයක් හටගන්නේ නෑ, මේ අද ලමයා දුක් වෙන හේතුව එදා දකින්නත් බුද්දාගමේ පටිච්චසමුප්පාදයෙන් උගන්නවා. මම හෙන ආගමික ඩයල් එකක් නන් නෙමෙයි, හැබැයි නිරාත් නෙමෙයි. බුද්දාගමෙන් මම සෑහෙන දේවල් ගොඩක් එකතු කරගත්තා. බුද්දාගම කියන්නේ බණකතා නෙමෙයි, බණකතා කියන්නේ උපමා කතාවගේ දර්ම
    ය ලේසියෙන් තේරුම් ගන්න පාවිච්චි කරන කතාවක් විතරයි. ඒවගේ අතිශෝක්තිය අලංකාරයක් විදිහට යොදාගන්නවා කියලා සිංහල වලට උගන්නවා. හැම එකකම ගන්න දෙයක් තියෙනවා. බුද්දාගමේ බේසික් ටිකවත දැනගෙන ද ලිව්වෙ කියලා හිතෙනවා.

    ආගම ජාතිය දේශපාලනය කිය කිය පච ගේම් වල කෑලි වෙන්න එපා කියලා මූ කියන්නේ. උබටත කන්නඩියක් ඉස්සරහට ගියොත් පෙනෙයි.

    මම කියන්න ඕනි එක ඔයා කියලා ❤️