උබලා ඩ්‍රයිවර් ට කීයක් දෙනවද?

Copilot

Junior member
  • Oct 4, 2023
    93
    83
    18
    මහ ගෙදර වෑන් එකක් තියනවා ඩයිවර් කෙනෙක් දාල ගෙදර අයගේ ගමන් ටික යවන්න බැලුවේ දවසේ පඩියට ඩ්‍රයිවර් කෙනෙක් ගත්තොත් කියක් ගෙවන්න වෙයිද ? හැමදාම ගමන් නෑ මාසෙට 2ක් තුනක් සෙට් වෙයි
    gaman giyath nethath Monthly 40K wage denna. like a monthly subscription.
    (umba elakiri millionaire kenek nm)
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ගෙදර වාහනය නම් වැඩි සැලකිල්ලෙන් ඩ්‍රයිව් කරන විශ්වාශවන්ත කෙනෙක් වෙන්න ඕනනේ. යන අයගේ ආරක්ෂාවත් උපරිමෙන් තියෙන්න ඕන. මාසේ පුරාම දුවන්නෙත් නැති එකේ වරින් වර දිගටම ගෙන්න ගන්නත් වෙන නිසා ඒ මිනිහගේ හිත සතුටින් කියපු ගමන් වැඩේට එන විදියට සැහෙන්න පුළුවන් ගාස්තුවක් ගෙවන එක මම නම් කරනවා. ඒක අලාභයක් කියල මම දකින්නේ නෑ. මොකද ඒයලගෙනුත් high quality service එකක් මටත් ලැබෙනවා.
    වපුරපු විදියට අස්වැන්න ලැබෙනවා.
    ehema wadiyen gewwa kiyala safe or quality service ekak labenne naha..
    issalla normal ganen patan aran u honda nam witharak awrudda gaane bonus ekak wage wadiyen ganak denna..
    ethakota u e gaana ganna mahansi wela wada karanawa.. fixed amount wadi karanna epa..

    driver la 90% chater dial, athee ganata thyiya ganin onawata wada salakanna giyoth uwa apita hena watinawa kiya hithala ape yaluwa wage level ekata awith kare naginna enawa..
    anika okun hena gossip king la, apita wena unge gossip kiyanawa wagema wate pite minissuntath gedara wena dewaluth kiyanawa kiyala mathaka thiya ganin..
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වෙලාව අනුව තමයි නේද?
    උදේ 7 ට වගේ ගිහින් හවස 5ට වගේ එනවා නං 2,000 කට වගේ ඇති.

    රෑ ඉන්නවා නං එහෙම වැඩියෙන් දෙන්න එපයි. කොහොම උනත් වාහනෙත් වටිනවා. එකේ යන අයත් වටිනවා. ඒ නිසා රියදුරාට වටිනා කමක් දුන්නට කමක් නැහැ නේද.
    rs2000 ta km25 wage gihin drop karala ennama madi baaan 😆
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    ehema wadiyen gewwa kiyala safe or quality service ekak labenne naha..
    issalla normal ganen patan aran u honda nam witharak awrudda gaane bonus ekak wage wadiyen ganak denna..
    ethakota u e gaana ganna mahansi wela wada karanawa.. fixed amount wadi karanna epa..

    driver la 90% chater dial, athee ganata thyiya ganin onawata wada salakanna giyoth uwa apita hena watinawa kiya hithala ape yaluwa wage level ekata awith kare naginna enawa..
    anika okun hena gossip king la, apita wena unge gossip kiyanawa wagema wate pite minissuntath gedara wena dewaluth kiyanawa kiyala mathaka thiya ganin..
    wadak na machan kiyala ohoma hurathal karala duwanda puluwan andurana kenek nan. ena un honda unuth innawa amba kalakannith innawa. thel walin ghanawa.thel andinwa wage kathandara godai oya case eke. un ekka ganakata inda one naththan koi weleth arinda baln inne. hurathal kaloth oluwata nagala kranda one okkoma karala ynne
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,872
    113
    ehema wadiyen gewwa kiyala safe or quality service ekak labenne naha..
    issalla normal ganen patan aran u honda nam witharak awrudda gaane bonus ekak wage wadiyen ganak denna..
    ethakota u e gaana ganna mahansi wela wada karanawa.. fixed amount wadi karanna epa..

    driver la 90% chater dial, athee ganata thyiya ganin onawata wada salakanna giyoth uwa apita hena watinawa kiya hithala ape yaluwa wage level ekata awith kare naginna enawa..
    anika okun hena gossip king la, apita wena unge gossip kiyanawa wagema wate pite minissuntath gedara wena dewaluth kiyanawa kiyala mathaka thiya ganin..
    highlighted ඒවා ඇත්ත. :yes::yes: කාලයක් තිස්සේ අවධානයෙන් මිනිස්සු ආශ්‍රය කරන කෙනෙක්ට මිනිහෙක් දැක්ක ගමන්, කතා කරන වචන දෙක තුනෙන් කියන්න පුළුවන් මොනවගේ අටිටියුඩ් එකක් තියන හාදයෙක්ද කියල. අනික සේවකයෙක් ගනිද්දී උගේ වැඩ ඉතිහාසය මම නම් හොයල බලනවා. ඒවා අනුව තමා පඩිය, සැලකිල්ල සේරම තීරණය වෙන්නේ. නිකම් ඔළුවයි, කඳයි දැක්ක පමණින් සියලු දේ ඩ්‍රයිවරයට පුදන්නේ නෑ. ඔය සේරම හෑලි මෙතන ලියන්න බැරි නිසා තමයි කෙටියෙන් හොද පඩියක් දෙනවා එකට සේවකයා මට උපරිම සේවයක් දෙනවා කියල ලිව්වේ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    2020ට කලින් වගේනං අපි ටෙම්පරි ඩ්‍රයිවර්ස්ල අරන් තියෙනව...
    කෑම බීම දීල දවසට 2000ක් වගේ තමයි.. රෑ වුනාම 2500 වගෙත් දෙනව..

    දැන් කියලත් රේට් මහා ලොකු වැඩියක් නෑ. මොකද ඔහොම ජොබ් වලට ඉස්සරටත් වඩා මිනිස්සු දැන් ඉන්නව... Fb පෝස්ට් එකක් දැම්මොත් ප්ලේන් එකක් ගෙනියන්න උනත් මිනිස්සු හම්බවෙයි.

    ශුවර් කරන්න පුලුවන් මනුස්සයෙක් අල්ලගන්න එක තමයි වැඩේ...
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Meeke Inna samahara ewun daanne baila. Mama Danna oona tharan un innawa dawas gaanata weda karana. Gewanne dawas padi. Dawas 10-15 thamay weda karanne. 8 to 5 weda. Dawasata 3000y.
     
    Morbius

    Well-known member
  • මොන්ටෙරෝ එකයි , ඩිස්කවරියයි දුවන ඩ්‍රයිවර්ට ලක්ශයයි.
    උදේට , දවල්ට , රෑට කෑම නවාතැන් දීලා.

    වෑන් එකයි , කැබ් එකයි දුවලා කඩේ දුවන ඩ්‍රයිවර්ට හැටයි.
    උදේට දවල්ට කෑම දීලා සමහර දවස් වලට රෑටත් එකක් ඔතන් යනවා.

    දෙන්නටම එකයි හැටයි. OT කියලා වෙනම දෙන්නෑ. ඉදලා හිටලා රෑ වෙන්නේ. ලග ලග දුවන්නේ.