උබලා ඩ්‍රයිව් කරන්න ආසම පාර මොකක්ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,736
    113
    Gampaha
    sri-lanka-bus-route-57.jpg
    ඔය පහේ පාරනෙ...
    පුත්තලම හරහා ගමනට විනාඩි 45ක් විතර වැඩි වෙනව. හැබැයි ගති.

    අඩියෙන් අඩිය පොලීසිය ඉන්න එක තමයි අවුල...
    හබරණ ඉඳන් පොළොන්නරුව ට යන ටිකත් මරු.
    40km වගේ ඇති..
    මේ පාරත් මරු....
    අලි බලන්නත් පුලුවන්...
    පුත්තලමෙන් එහා අනුරාධපුර පැත්තට
    ඔවු....
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    mamanam galle road eke (Aluthgamin eha)

    රත්නපුර බොගවන්තලාව හරහා හැටන්.වැස්ස දවසට පට්ට ලස්සනයි.දිය ඇයි නාන්න පොට් මරු
    me parath patta
    thawa ginigathhene idan hatton haraha nuwaraeliya parath maru

    ------ Post added on Jan 27, 2022 at 5:10 PM
     
    • Like
    Reactions: Solo Rider

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    පාරවල් නම් ගොඩක් තියෙනවා මම නම් කරන්නේ වයිෆ්ට ඩයිව් කරන්න දීලා හොදට සිරි නරබ නැරබ යනවා තමන්ම ඩයිව් කරද්දී ආතල් එකක් ගන්න බැ
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කව්රුත් එන්නැති කව්රුත් දන්නැති මල් ප‍ෙති විසිරුන මල්පාර ...
     
    • Like
    Reactions: supun_sg